මහනුවර හෙල්ලෙයි.🔥

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    53.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    ප්රතිපත්ති අමතක වෙලා දැන් නළුවෝ නග්ගනවා Stage එකට මුන් 🤣🤣
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ප්රතිපත්ති අමතක වෙලා දැන් නළුවෝ නග්ගනවා Stage එකට මුන් 🤣🤣
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    a0Tv1i9.png
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කිසි ප්‍රශ්නයක් නෑ පක්ශ එක්ක මට...ඒත් මේ හොඳට act කරන අය politics වලට ගිහින් නිකං චා වෙන එකට කැමති නැහැ.අනික හදිසියේවත් මේ අයත් දින්නට පස්සේ අනිත් පක්ෂ වගේ වුනොත් බැනුං අහයි ඔය මිනිස්සු,කවුරුහරි කියයි කලාව වෙනයි politics වෙනයි කියලා.නැහැ,මට නං ඒ මිනිස්සු රඟපාද්දී ඒවාත් මතක්වෙනවා.මොකද අපි බලන්නේ act එක විතරක් නෙවේ ඒ මිනිස්සුන්ගේ personality එකේ ඉඳලා හැමදේම...කියලා වැඩක් නෑ ඕවා...😕
     
    • Like
    Reactions: wawula

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,616
    113
    Auckland
    මට ලැම්බෝගිනියක් දිපන් කියපු එකත් ඉන්නවද මන්ද පැත්තක

    2000න් පස්සෙ හරක් නම් මම මේ කියන්නෙ මොකක්ද කියල මීටර් වෙන්නෙත් නැතිව ඇති