මහන වුනා නම් හොදයි වගේ - දානයක්ද පාටියක්ද

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Pala huththo yanna...
    Siwuru dagena inna unta wada kariyo padilila..
    Amanama yakku jathiyak..

    mata nam hithenne ban hama agamakma suta kapata thakkadi tikak allagena kiyalaa e karalaa unata hithena de samajeta kawaddanawa

    hamuduruwaru gaththath bageta bagayak inne ganninnaselaa
    pujakayo kapuwo gaththath ehemayi okkoma kapati horu tikak allagena niyama dahama yata yawala
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Ow bn...
    Kawuru kohoma kiwwath oya agam hadagena thiyenneth kapati minissu thamange wasiya wenuwen.
    Agam nisa thamai wadiyenma yudda athi wela thiyenne..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕව මොන ලිස්ට්ද?? අපේ පන්සලේ දානෙට බඩුවක් විතරයි නොඉල්ලන්න්නේ.......
    රජසැප යකෝ....
    :cool::cool:

    Sirawata ohoma illnawada?:shocked:
    Mama hituwe page karayekge wadk kiyala.:sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Ow bn...
    Kawuru kohoma kiwwath oya agam hadagena thiyenneth kapati minissu thamange wasiya wenuwen.
    Agam nisa thamai wadiyenma yudda athi wela thiyenne..

    agam handa neme ban minissunge milejjathwaya agame saluwen sagawala

    mama danna de anuwa budu dahama gathtoth wayiraya kodaya epaa kiyalane uganwanne ithin ewa pili padinawanam yudda athi weyida?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    agam handa neme ban minissunge milejjathwaya agame saluwen sagawala

    mama danna de anuwa budu dahama gathtoth wayiraya kodaya epaa kiyalane uganwanne ithin ewa pili padinawanam yudda athi weyida?

    biddhism wala concept follow karoth yudda athi wenna ba thamai..
    Eth machn balaya thiyana kattiya thamata ona widiyata e concepts nawanawa ( ranil/mahinda law eka nawanawa wage:D)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බුකියේ දාන හැම ලබ්බම ඇත්ත කියල හිතන්න තරඟ මෝඩ වෙන්න ඒපා බන් :P:rofl:

    ඇද බුකියේ හාමුදුරුවෝ විදිහට ඇදන් ගෑනුව කිස් කොරන පොටෝ දානවා හම්බයෝ උබල වගේ මෝඩ සින්හලුන්ව රවට්ටන්න :rofl::P

    ශශනේ පිරිහිලා එක ඇත්ත .ඇද ශශනේ ඉන්නේ රහතුන් නෙමේ අපි වගේම මිනිස්සු .ඉතින් අපි පිරිහිලා තියෙන තරමටම සාපේක්ෂව ශාස්හනෙත් පිරිහෙනවා .එක තමයි හැටි .එහෙම කියල අර කලවැද්ද වගේ රන්ගොන්ජ වගේ මුළු ස්න්ඝ්යාටම ගරහල අහක යන පව් කරේ දාගන්න එපා :cool:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මේ හාමුදුරුවෝ ටිපි ටිප්, මුරුක්කු, ජම්බෝ පීනට් එහෙමත් කනවද දානෙට :baffled:

    අරක්කු ඉල්ලන්න බැරිනිසා දාල නෑ? රු 1000 අරක්කු බාගයයි බයිට් නොමිලේ. නැත්තං කව්ද බන් දානෙකට ටිපිටිප්, ජම්බෝ පීනට් කන්නේ!!! :shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මරුසිරා;22243171 said:
    බුකියේ දාන හැම ලබ්බම ඇත්ත කියල හිතන්න තරඟ මෝඩ වෙන්න ඒපා බන් :P:rofl:

    ඇද බුකියේ හාමුදුරුවෝ විදිහට ඇදන් ගෑනුව කිස් කොරන පොටෝ දානවා හම්බයෝ උබල වගේ මෝඩ සින්හලුන්ව රවට්ටන්න :rofl::P

    ශශනේ පිරිහිලා එක ඇත්ත .ඇද ශශනේ ඉන්නේ රහතුන් නෙමේ අපි වගේම මිනිස්සු .ඉතින් අපි පිරිහිලා තියෙන තරමටම සාපේක්ෂව ශාස්හනෙත් පිරිහෙනවා .එක තමයි හැටි .එහෙම කියල අර කලවැද්ද වගේ රන්ගොන්ජ වගේ මුළු ස්න්ඝ්යාටම ගරහල අහක යන පව් කරේ දාගන්න එපා :cool:

    ow uba kiyana kathawath aththa e wagema api kiyana vidiyata siwura da gaththa mudalalilath innawaa anna e ayawa siwuren ayin karanna puluwan nam me rate loku wenasak karanna puluwan

    samajen kathkawak enakamma wenne naha

    anith ayata apahasa wenawaa kiyala katha nokara hitiyoth kohomatawath rakenna wenne naha
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Sirawata ohoma illnawada?:shocked:
    Mama hituwe page karayekge wadk kiyala.:sorry:

    ඔහොම ලිස්ට් නං ප්‍රින්ට් කරලා දෙන්නේ නෑ පුතේ... ඒත් දානයක් දෙන්න ගියාම ඒ මිනිස්සුන්ට ඕන ලිස්ට් එක ඇහුවහම කලකිරෙනවා. ඉගෙනගත්ත පන්සල නිසා නම නොකියා ඉන්නම්

    මට බොරුකියලා ආතල් දෙන්න ඕන නෑ... රෙප් කපන ෆොන්නයෝ pm එකක් දාපන් පන්සල කියන්නම් ගිහිං දානයක් බාර අරං බලපන් :rofl::P
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔහොම ලිස්ට් නං ප්‍රින්ට් කරලා දෙන්නේ නෑ පුතේ... ඒත් දානයක් දෙන්න ගියාම ඒ මිනිස්සුන්ට ඕන ලිස්ට් එක ඇහුවහම කලකිරෙනවා. ඉගෙනගත්ත පන්සල නිසා නම් නොකියා ඉන්නම්

    මට බොරුකියලා ආතල් දෙන්න ඕන නෑ... රෙප් කපන ෆොන්නයෝ pm එකක් දාපන් පන්සල කියන්නම් ගිහිං දානයක් බාර අරං බලපන් :rofl::P

    matath list ekka labuna oya tharam vikaranam naha samaharavita leda duk nisaa denawada danne naha list namuth godak pansal walin oya list denawaa ban :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    matath list ekka labuna oya tharam vikaranam naha samaharavita leda duk nisaa denawada danne naha list namuth godak pansal walin oya list denawaa ban :yes:

    නාගරික පන්සල්වලට බොක්කෙන්ම සම්භන්ද වෙනවා කියන්නේ තනිකර හිතේ අමාරුව තමයි. මල් වට්ටියකට අතගහලා බුදුන් වැදල පිං පෙට්ටියට කීයක් හරි දැම්මහම හිත නිදහස්..... දුෂ්කර පළාතක පන්සලකට උදව්වක් කරන එක තමයි වටින්නේ. ගමේම නැතිබැරි මිනිස්සුන්ගේ පොඩි උන් පන්සලේ මහනකරන් සමහර හාමුදුරුවෝ තාත්තලා දරුවෝ හදනවා වගේ කටු කාගෙන ඒ පොඩි උන් හදන්නේ. එහෙම පන්සලකට මොනවා දුන්නත්, කිය දුන්නත් පවු නෑ... :rolleyes:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    නාගරික පන්සල්වලට බොක්කෙන්ම සම්භන්ද වෙනවා කියන්නේ තනිකර හිතේ අමාරුව තමයි. මල් වට්ටියකට අතගහලා බුදුන් වැදල පිං පෙට්ටියට කීයක් හරි දැම්මහම හිත නිදහස්..... දුෂ්කර පළාතක පන්සලකට උදව්වක් කරන එක තමයි වටින්නේ. ගමේම නැතිබැරි මිනිස්සුන්ගේ පොඩි උන් පන්සලේ මහනකරන් සමහර හාමුදුරුවෝ තාත්තලා දරුවෝ හදනවා වගේ කටු කාගෙන ඒ පොඩි උන් හදන්නේ. එහෙම පන්සලකට මොනවා දුන්නත්, කිය දුන්නත් පවු නෑ... :rolleyes:

    :yes::yes::D hari silwath swamin wahanselaa innawaa ban e wagema bothale illana ayath innawaa samajema pirihima
     
    • Like
    Reactions: LINDA_ADERSON_22