Meditation results

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    1,975
    1,673
    113
    අංගන්ගොඩ හාමුදුර්වන් ගේ සහ මේ අකම්පිත බණ එකම ආරේ ද? මම අදහස් කරේ ඉගැන්වීම.

    එකම හැගීම තමයි හාමුදුරුවෝ දෙන්නම සන්නිවේදනය කරන්න උත්සහ කරන්නේ. සූත්‍ර පිටකය ආශ්‍රිතව තමයි ගොඩක්ම රේවත හාමුදුරුවෝ ධර්ම දේශනා පවත්වන්නේ.
     
    • Like
    Reactions: Yeezus