මහපාරේ අරගලය නවතනු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මා ඔබ සමග සිට ගනිමි
    නමුත් මේ අඩියක් පසුපසට තැබිය යුතුම වෙලාවයි

     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    මා ඔබ සමග සිට ගනිමි
    නමුත් මේ අඩියක් පසුපසට තැබිය යුතුම වෙලාවයි


    අරගලේ ස්ටාලින් පොන්නයාට පුකේ ගහගන්න වෙන්නේ තව සතියකින් විතර ලෙඩ්ඩු හෝ ගාලා වැඩි වෙද්දි.
     
    • Like
    Reactions: Champ HB

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පෙරහැර ගියාම් පස්සේ ඔක්කොටම මතක් වෙලා තියෙන්නේ තාම ගුරු පොකුර හරියට ආවේ නැහැ තව සති එකක්දෙකක් වගේ ඉන්න ලස්සනට වෙන දේ බලන්න පුළුවන්
    අර්ධ ලොක්දවුන් එකකට් වත් යන්න වෙනවා නැත්නම් ගුරු පොකුරේ ටිකත් එකතු වුනාම දරාගන්න බැරි වෙනවා

    icu oxigen නැති වුනාම ස්ටාලින් අනුර පෙරෝට්ටෝ ඇවිත් oxygen දෙයි බලන් ඉන්න සෙට් එක
     
    • Like
    Reactions: tha123

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕකුන්ට දෙන්න ඕන චීනේ කරා වගේ‍ යුද්ධ ටැංකි දාල මේ‍ රටට කරපු අපරාදෙට..
     
    • Love
    Reactions: lilman

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අරගලේ ස්ටාලින් පොන්නයාට පුකේ ගහගන්න වෙන්නේ තව සතියකින් විතර ලෙඩ්ඩු හෝ ගාලා වැඩි වෙද්දි.
    කුණුහරුප කියන්න එපා
    ගුරු අරගලය ඉතාම සාධාරණයි
    කොරෝනා නැත්තම් අපිත් පාරට බහිනවා
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    කුණුහරුප කියන්න එපා
    ගුරු අරගලය ඉතාම සාධාරණයි
    කොරෝනා නැත්තම් අපිත් පාරට බහිනවා
    හරි සෑර්.සමාවෙන්න.කුනුහරුප නෙමේ තව සතියකින් වගේ ඕකට කුනු වලින් ගහන්නේ මිනිස්සු.ඕකුන්ගේ පවුල් වලට ඉදන් දෙස් තියන්නේ මිනිස්සු.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කුණුහරුප කියන්න එපා
    ගුරු අරගලය ඉතාම සාධාරණයි
    කොරෝනා නැත්තම් අපිත් පාරට බහිනවා
    අරගලය සාදාරනයි හැබැයි ඕනෙම අරගලයක් කරන්න ඕනේ අනෙක් මිනිසුන්නවත් බිල්ලට නොදී මේක ට්‍රැෆික් එකේ කාලේ බිලිඉට දෙනවා නෙමේ කෙලින්ම ජිවිත බිල්ලට දීමක් කලේ . රජයේ ජොබ් කරන යට නම් පඩි ලැබෙයි පොඩි බිස්නස් ප්‍රයිවට් ජොබ් කරන යට හුල්ලන්න විතරයි තියෙන්නේ මේ වැඩ නිසා
     
    • Like
    Reactions: tha123

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    Same fellow one week back
    IMG_20210807_171949.jpg
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගුරුවරින්ගේ සාධාරණ ඉල්ලීම් වලට ආණ්ඩුව කන් දුන්නා නම් මේ ගැටලුව මෙහෙම දුර දිග යන්නේ නෑ
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    Same fellow one week back
    View attachment 138111
    කාලෙන් කාලෙට කතාව වෙනස් කරන පිම්පියෙක්.2022 වෙනකන් vaccine හම්බ වෙන්නේ නෑ කිව්වා.Olympic එකට කටු ගහන් ගියපු එකට මොනාද කිව්වා😹.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ගුරුවරින්ගේ සාධාරණ ඉල්ලීම් වලට ආණ්ඩුව කන් දුන්නා නම් මේ ගැටලුව මෙහෙම දුර දිග යන්නේ නෑ
    ඔය ඉල්ලන සාධාරණ ඉල්ලීම් මොනාද බං????
    මම බැලුවා කොහේවත් හරි විස්තරයක් නෑනෙ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ උද්ගෝෂණය ඔඩු දුවවල රට කෑවා….

    දැන් එන්නේ ජවිපෙ ගුරු පොකුර
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ගුරුවරින්ගේ සාධාරණ ඉල්ලීම් වලට ආණ්ඩුව කන් දුන්නා නම් මේ ගැටලුව මෙහෙම දුර දිග යන්නේ නෑ
    kohomath oya illima denne ne, oka me para dunnoth guruwaruth oka hamadama puruddakata gannawa health sector eke wagema.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ජෙප්පෝ උද්ගෝෂණය ඔඩු දුවවල රට කෑවා….

    දැන් එන්නේ ජවිපෙ ගුරු පොකුර
    ඉස්කෝලේ ගියේ නැද්ද බං
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉස්කෝලේ ගියේ නැද්ද බං


    ආ මේ පොඩ්ඩක් කියපන්කො…ඌ ඔය හිටගන්න හදන්නේ london වල street එකක ඉඳන්ද ?

    වෙලා වෙනස අවුලක් වෙන එකක් නැද්ද බන් ?😂🤭🖖
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ගුරුවරුන් ගුරුවරු ඌයෙ දරුවන්ගෙ දෑස් පෑදීමට නොවෙ.
    වෙන ඊට උඩ එකකට (මෙඩිසින්, ඉංජිනියරින් හෝ වෙනත් හොඳ වැටුප් ලැබෙන රජයෙ ඔනිම රැකියාවක් ) යාමට අපොහොසත් ඌනිසාය .

    මා දන්නා ගුරුවරු ඌ එවුන් රජයෙ හොඳ වැටුප් ගෙවන ආයතන වල රැකියා සඳහා එක්සෑම් කොට පැන ගත්තේය .
    මාගෙ පාසල් සමෙ ගණිත ගුරුවරයා දැන් විභහග දෙපාර්තුමේන්තුවෙ සහකාර කොමසාරිස් වරයෙකි .
    ඇතමුන් ප්‍රින්සිපල් ලා උනි.
    සමහරුන් ටියුෂන් හෝ පවුලෙ වත්කම් නිසා දිවි ගැට ගසාගෙන සිටියේය.
    ගැහැණුන්ට නම් ගුරුවරියක් වීම ඉහල රැකියාවක් කරන කෙනෙකු විවාහ වීමට සුදුසුකමක් වේ .


    ඔය ඊනියා දෑස් පෑදු ගුරුවරුන්ගෙ කෙරුවාවල් අපි දනි .
    අප පාසලෙ වසර 13 ක පාසල් ජීවිතෙ අපි ඕනෑ තරම් අත්දැකීම් තිබුණි .

    දෙමාපියන්ගෙ වත් පොහොසත් කම රැකියාවන් උසස් නම් එකි ළමයින් පන්තියෙ කැපී පෙනුනි.
    ටියුශන් මරා පසුදින පාසලෙ වැඩ පෙන්වන එකා ගුරුවරයාගෙ හොඳම දරුවන් විය
    අනෙකුන් අපතයන් විය.

    අපටද තැනක් නොතිබ්බාම නොවෙ.
    ඒත් ඒ තැන ලබා ගැනීමට අකමැත්තෙන් උවද අපට ගුරුවරු සැනසීමෙ ක්‍රම අනුගමනය කිරීමට විය.
    මාගෙ පියා රට රැකියාව කරන කල්හි රට සබන් කැට රට චොකලට් ගෙනත් බෙදූ නිස මාත් ගුරුවරු අතර පොරක් විය.
    එසෙ නොකලානම් අපි පාසලෙ ඉන්නාවාදැයි සමහරක් ගුරුවරු දැනුවත් නැත.

    දෙවිවරු මෙන් ගුරුවරුද ඇත.
    ඔව්න් අල්පය.
    අනෙකුත් සියල්ල පින් පඩි ,පෙන්ෂන් ,නිවාඩු තකා හෝ ටයිම්පාස් කිරිම තකා ගුරු වෘතියෙ නියැලෙයි.

    වැටුප් අරගල සාධාරණ විය හැක.
    නමුත් අවස්ථාව සලකා අඩියක් පසෙකට ගත යුතුව ඇත.

    ඊනියා දෑස් පාදන ගුරුන්ට තමන්ගෙ දෑස් මෙවෙලෙහි විවර නොවෙන්නෙ මන්දැයි පැනයක් ඇත .
    මක් නිසාදයත් දෑස් පාදන ගුරුන් ,දෙගුරුන් ,දොස්තර ,ඉංජිනෙරු ,හෙදියන් ,සඟුන් ,පොල් කඩන උන් ,රියදුරන් ,සියල්ල මේ අවස්ථාවෙ ජීවත් වෙන්නෙ ජිවිතයත් මරණයත් අතරය .
     
    • Like
    Reactions: R O B U S T A