මහපාරේ අරගලය නවතනු

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ගුරුවරුන් ගුරුවරු ඌයෙ දරුවන්ගෙ දෑස් පෑදීමට නොවෙ.
    වෙන ඊට උඩ එකකට (මෙඩිසින්, ඉංජිනියරින් හෝ වෙනත් හොඳ වැටුප් ලැබෙන රජයෙ ඔනිම රැකියාවක් ) යාමට අපොහොසත් ඌනිසාය .

    මා දන්නා ගුරුවරු ඌ එවුන් රජයෙ හොඳ වැටුප් ගෙවන ආයතන වල රැකියා සඳහා එක්සෑම් කොට පැන ගත්තේය .
    මාගෙ පාසල් සමෙ ගණිත ගුරුවරයා දැන් විභහග දෙපාර්තුමේන්තුවෙ සහකාර කොමසාරිස් වරයෙකි .
    ඇතමුන් ප්‍රින්සිපල් ලා උනි.
    සමහරුන් ටියුෂන් හෝ පවුලෙ වත්කම් නිසා දිවි ගැට ගසාගෙන සිටියේය.
    ගැහැණුන්ට නම් ගුරුවරියක් වීම ඉහල රැකියාවක් කරන කෙනෙකු විවාහ වීමට සුදුසුකමක් වේ .


    ඔය ඊනියා දෑස් පෑදු ගුරුවරුන්ගෙ කෙරුවාවල් අපි දනි .
    අප පාසලෙ වසර 13 ක පාසල් ජීවිතෙ අපි ඕනෑ තරම් අත්දැකීම් තිබුණි .

    දෙමාපියන්ගෙ වත් පොහොසත් කම රැකියාවන් උසස් නම් එකි ළමයින් පන්තියෙ කැපී පෙනුනි.
    ටියුශන් මරා පසුදින පාසලෙ වැඩ පෙන්වන එකා ගුරුවරයාගෙ හොඳම දරුවන් විය
    අනෙකුන් අපතයන් විය.

    අපටද තැනක් නොතිබ්බාම නොවෙ.
    ඒත් ඒ තැන ලබා ගැනීමට අකමැත්තෙන් උවද අපට ගුරුවරු සැනසීමෙ ක්‍රම අනුගමනය කිරීමට විය.
    මාගෙ පියා රට රැකියාව කරන කල්හි රට සබන් කැට රට චොකලට් ගෙනත් බෙදූ නිස මාත් ගුරුවරු අතර පොරක් විය.
    එසෙ නොකලානම් අපි පාසලෙ ඉන්නාවාදැයි සමහරක් ගුරුවරු දැනුවත් නැත.

    දෙවිවරු මෙන් ගුරුවරුද ඇත.
    ඔව්න් අල්පය.
    අනෙකුත් සියල්ල පින් පඩි ,පෙන්ෂන් ,නිවාඩු තකා හෝ ටයිම්පාස් කිරිම තකා ගුරු වෘතියෙ නියැලෙයි.

    වැටුප් අරගල සාධාරණ විය හැක.
    නමුත් අවස්ථාව සලකා අඩියක් පසෙකට ගත යුතුව ඇත.

    ඊනියා දෑස් පාදන ගුරුන්ට තමන්ගෙ දෑස් මෙවෙලෙහි විවර නොවෙන්නෙ මන්දැයි පැනයක් ඇත .
    මක් නිසාදයත් දෑස් පාදන ගුරුන් ,දෙගුරුන් ,දොස්තර ,ඉංජිනෙරු ,හෙදියන් ,සඟුන් ,පොල් කඩන උන් ,රියදුරන් ,සියල්ල මේ අවස්ථාවෙ ජීවත් වෙන්නෙ ජිවිතයත් මරණයත් අතරය .
    මේක තමයි ඇත්ත
    ඔය කියන තරම් ගුරුවරු සුදනෝ නෙමේ
    සමහර ගුරුවරුන්ගේ තියෙන තරම් කුහකකම් අනිත් මිනිස්සුන්ගේ නැහැ
    වෙන ජොබ් එකකට යන්න බැරි නිසා ටීචින් කරන උන් ඉන්නේ බහුතරයක්
    උන්ගේ තියෙන පීඩනය පිටකරන්නේ කොල්ලන්ගේ කම්බුල් වලට කොදු වලට තඩි බාලා

    මට පෙන්න බැරි අනිත් සෙට් එක තමයි ගුරුවරුන්ගෙන් ගුටි කාල පොර ටෝක් දෙන සෙට් එක
    ගුරුවරු අපිට නෙළුවේ නැතිනම් අද මෙතන නැහැ ගගා කියව කියව ඉන්නවා
    කන් අඩි පලලා කොදු කඩලත් විනයක් තියෙන මිනිස්සු බිහිකරන්න මේ රටේ අධ්‍යාපනයට බැරි වෙලා තියෙනවා
    ඒ වගේ කිසිම විදිහේ දරුණු දඩුවම් නොදෙන අනිත් රටවල ලංකාවට වඩා විනයක් තියෙන දැනුමක් තියෙන මිනිස්සු බිහි කරනවා
    අද ස්කොල වල ඉන්න බහුතරයක් ටීචින් වලට සුදුසු ගුරුවරු නෙමේ
    ඒත් ගුරුවරයෙක්ට මීට වඩා හොද පඩියක් ගෙවන්න ඕන අනිවාර්යෙන්ම
    ඒත් මේ ඉන්න ගුරුවරු කියලා කියා ගන්න උන්ටනම් නෙමේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,984
    54,590
    113
    Colombo
    ඕකුන්ට දෙන්න ඕන චීනේ කරා වගේ‍ යුද්ධ ටැංකි දාල මේ‍ රටට කරපු අපරාදෙට..


    අනිවා අයියෙ.පුකට තියන්න ඕනෙ උන්ගෙ...
     

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    IMG_20210716_192614.jpg
     
    • Haha
    Reactions: justinshady