මහපාරේ යන එකෙක්නම් අනිවා බලපන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    Affata udu darunu ekakda?
    Mageth danna kiyana dennek nathi una motorbike accidents walin :baffled:


    නෑ බන්. බල්ලෙක් පැන්න. මම කොහොමත් bike එක හෙනම පරිස්සමින් පැද්දේ මචන්. ඔය අනතුරු වෙන්න පුළුවන් රටාවල් ගැන එහෙමත් හොඳ research එකක් කරලා නියම scientific විදියට bike එක පැද්දේ. කවදාවත් මාර්ග නීති කඩලා නෑ හදිස්සියට කියල වේගෙන් අපරික්ෂාකාරීව ගිහින් නෑ. ඒත් එහෙම ගිහිල්ලත් තමයි බන් හිතපු නැති වෙලාවක bike එකට බල්ලෙක් පැන්නේ. මම ඒ වෙලාවේ 30ට විතර ගියේ. එහෙම ගිහිල්ලත් ඉස්පිරිතාලේ දවස් 2ක් ඉන්න වුණා. මැහුම් 3ක් දාන්නත් වුණා.

    සාමාන්‍යයෙන් 60ට වගේ ගිහින් වැටුණා නම් තත්වේ බරපතල වෙන්න තිබුණා බන්. අපිට අපි ගැන කොච්චර විශ්වාසයක් තිබ්බත් වැඩක් නෑ බන්. පාරේ යන අනිත් එවුන් ගැන විශ්වාසෙ තියන්න බෑනේ.
     

    kingdewi

    Well-known member
  • නෑ බන්. බල්ලෙක් පැන්න. මම කොහොමත් bike එක හෙනම පරිස්සමින් පැද්දේ මචන්. ඔය අනතුරු වෙන්න පුළුවන් රටාවල් ගැන එහෙමත් හොඳ research එකක් කරලා නියම scientific විදියට bike එක පැද්දේ. කවදාවත් මාර්ග නීති කඩලා නෑ හදිස්සියට කියල වේගෙන් අපරික්ෂාකාරීව ගිහින් නෑ. ඒත් එහෙම ගිහිල්ලත් තමයි බන් හිතපු නැති වෙලාවක bike එකට බල්ලෙක් පැන්නේ. මම ඒ වෙලාවේ 30ට විතර ගියේ. එහෙම ගිහිල්ලත් ඉස්පිරිතාලේ දවස් 2ක් ඉන්න වුණා. මැහුම් 3ක් දාන්නත් වුණා.

    සාමාන්‍යයෙන් 60ට වගේ ගිහින් වැටුණා නම් තත්වේ බරපතල වෙන්න තිබුණා බන්. අපිට අපි ගැන කොච්චර විශ්වාසයක් තිබ්බත් වැඩක් නෑ බන්. පාරේ යන අනිත් එවුන් ගැන විශ්වාසෙ තියන්න බෑනේ.

    පට්ට වීඩියෝ එක මචන් ...වටිනවා ..සුපිරි !


    ඇත්ත බන් මම වාහනේ 45 ට විතර ගිහින් රෑ 8 ට විතර බලුනේරිස් කෙනෙක් පැන්න . ඒ වේගෙන් ඇවිල්ලත් බ්රේක් ගහගෙන නවත්තගත්තේ අමාරුවෙන් .පොඩි එකෙක් , මිනිහෙක් පැන්නත් ඔච්චරනේ කියල හිතුන බන් .රෑ ට නම් වාහනේ අතුරු පාරවල , වංගු තියෙන තැන වල දැන් උපරිම හෙමෙන් යන්නේ රෝද හතර උනත් !
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි බන් මේ වගේ දෙයක් දැම්මමත් බැනල REP කපන්නේ?

    358x7uo.jpg


    :confused:
    [/CENTER][/QUOTE]

    ehema ewun dan kiriyata awilla.unta asahana ewa witarai fit wenne
    ganan ganna epa
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    TFS මචං, මේ දවස්වල ගොඩක් කතාවෙන මාතෘකාවක්, පුදුම ඇක්සිඩන්ට් ගොඩක් මේ දවස්වල වෙන්නේ...
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඔව්වා ගණන් ගන්න එපා බං. ඔය වචන සෙට් එක දාලා රෙප් කපන්නේ එකම ඩයල් එකක්:yes::yes: ඔන්න මගෙන් රෙප්++
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඔව්වා ගණන් ගන්න එපා බං. ඔය වචන සෙට් එක දාලා රෙප් කපන්නේ එකම ඩයල් එකක්:yes::yes: ඔන්න මගෙන් රෙප්++

    ඔය වීඩියෝ එක rmv එකේ විභාගේ ලියන්න යන එවුන්ට දැන් පෙන්වනවා මචං. ඊලඟට පොඩි ලෙක්චර් එකක් දෙනවා .ඊලඟට තමයි exam එක ලියන්න දෙන්නේ..ගොඩාක් වටිනවා.:D