මහපාරේ යන එකෙක්නම් අනිවා බලපන්

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
නෑ බන්. බල්ලෙක් පැන්න. මම කොහොමත් bike එක හෙනම පරිස්සමින් පැද්දේ මචන්. ඔය අනතුරු වෙන්න පුළුවන් රටාවල් ගැන එහෙමත් හොඳ research එකක් කරලා නියම scientific විදියට bike එක පැද්දේ. කවදාවත් මාර්ග නීති කඩලා නෑ හදිස්සියට කියල වේගෙන් අපරික්ෂාකාරීව ගිහින් නෑ. ඒත් එහෙම ගිහිල්ලත් තමයි බන් හිතපු නැති වෙලාවක bike එකට බල්ලෙක් පැන්නේ. මම ඒ වෙලාවේ 30ට විතර ගියේ. එහෙම ගිහිල්ලත් ඉස්පිරිතාලේ දවස් 2ක් ඉන්න වුණා. මැහුම් 3ක් දාන්නත් වුණා.

සාමාන්‍යයෙන් 60ට වගේ ගිහින් වැටුණා නම් තත්වේ බරපතල වෙන්න තිබුණා බන්. අපිට අපි ගැන කොච්චර විශ්වාසයක් තිබ්බත් වැඩක් නෑ බන්. පාරේ යන අනිත් එවුන් ගැන විශ්වාසෙ තියන්න බෑනේ.

මමත් උඹ ඔය කියන විදිහටමයි යන්නේ මචන්.පුළුවන් හැම වෙලාවේම මාර්ග නීති රැකගෙන යන්නේ

පෙබරවාරි මාසේ මටත් ඔය වගේ සීන් එකක් වුනේ.හැබැයි පැන්නේ කකුල් 2 දඩාවතේ යන බැල්ලියක්.
ඉස්සරහ හන්දියක් තියෙන නිසාත් කහ ඉරක් තියෙන නිසාත් නවත්තන්න බලාගෙන ගියේ.ඒ වෙලාවේ 35-40 ඇති ස්පීඩ් එක.කහ ඉරට 5m වගේ තියලා පිරිමි කෙනෙක් පනින්න ඇවිත් පනින්නේ නැතුව මට යන්න කියලා අතින් කිව්වා.මම වම පැත්තේ අයිනෙන් එහෙම්මම ඉස්සරහට එද්දී හරියටම කහ ඉර උඩදී වේස ගැනියෙක් වැදුනා හැන්ඩ්ල් එකේ.අර මනුස්සයා මට යන්න කියද්දී ඒ මනුස්සයා විතරයි එතන හිටියේ.අරකි පාර අයින දිගේ ආපු ගමන් කහ ඉර උඩට ඇවිත්.බයික් එක වැටුනා විසිවෙලා ගියා.ෆුල්ෆෙස් එක නිසා මගේ මුණ බේරුනා.කකුල් 2 අතයි තුවාලයි.දකුණු කකුලේ දනිහ වළලුකර ලේ පුරලා ඉදිමුනා.තවමත් තියෙනවා.වයිෆ්ටත් තුවාලයි.කකුලක වළලුකර ගාව පොඩි බිඳීමක්.කොන්දේ ඩිස්ක් 2ක් ස්ලිප් වෙලා.මම නැගිටලා බලද්දී අරකි හෙමින් මාරු වෙලා.හිරිමක්වත් නෑ ඒකිට
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    අම්මටසිරි එහෙමද බන්?
    8.gif

    ඔය වගේ ඉවක් බවක් නැතුව පාරේ යන එවුන් නිසා කොච්චර පරිස්සමින් ගියත් බයයි බන්. විශේෂයෙන්ම බයික්. පුළුවන් නම් ඉක්මනටම රෝද 4කට යන්න බලපන් loan එකක් දාල හරි. මාත් මගේ බයික් එක විකුන්නා බන් ඒ සීන් එකෙන් පස්සේ. ඊට සැපයි රෝද 4ක් ගන්නකන් පාරේ බස් එකේ යන එක. :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    නෑ බන්. බල්ලෙක් පැන්න. මම කොහොමත් bike එක හෙනම පරිස්සමින් පැද්දේ මචන්. ඔය අනතුරු වෙන්න පුළුවන් රටාවල් ගැන එහෙමත් හොඳ research එකක් කරලා නියම scientific විදියට bike එක පැද්දේ. කවදාවත් මාර්ග නීති කඩලා නෑ හදිස්සියට කියල වේගෙන් අපරික්ෂාකාරීව ගිහින් නෑ. ඒත් එහෙම ගිහිල්ලත් තමයි බන් හිතපු නැති වෙලාවක bike එකට බල්ලෙක් පැන්නේ. මම ඒ වෙලාවේ 30ට විතර ගියේ. එහෙම ගිහිල්ලත් ඉස්පිරිතාලේ දවස් 2ක් ඉන්න වුණා. මැහුම් 3ක් දාන්නත් වුණා.

    සාමාන්‍යයෙන් 60ට වගේ ගිහින් වැටුණා නම් තත්වේ බරපතල වෙන්න තිබුණා බන්. අපිට අපි ගැන කොච්චර විශ්වාසයක් තිබ්බත් වැඩක් නෑ බන්. පාරේ යන අනිත් එවුන් ගැන විශ්වාසෙ තියන්න බෑනේ.

    එක තමයි බං අපි කොච්චර හොඳට හිමින් ගියත් වැඩක් නෑ පිටි පස්සෙන් ලොකු වාහනයක් ඇවිල්ල ඇන්නොත්.. මම දන්න එකෙක්ටවත් කියන්නේ නෑ බන් බයික් පදින්න කියලා..

    පුලුවන් නම් රෝද හතරක් ගන්න කියනවා... ඒක අමාරුයි වගේනම් බස් එකේ කෝච්චියේ යනවා සැපයි...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    නීති මදි.. හොඳටම මදි. ලංකාවෙ හොඳට ක්‍රියාත්මක වෙන එකම නීතියයි මම නම් දන්නෙ. ඩබල්/single ඉරේ ඉස්සර කෙරුවාම ලියනව. ඔච්චරයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකෙක්ගෙ ඇඟ උඩින්ම බස් එක යනවනේ බං.. ගොඩක්ම පදිකයන්ගෙ වැරදි..:yes: ඒ වගේම ත්‍රීවිල්කාරයන්ගෙ.. බයික්කාරයන්ගෙ.. උන් පාරෙ යන්නෙ උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ වගේ..:angry:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    අපිත් සමහර වෙලාවට පිස්සු වැඩ කරනවා පාරේදී. මේවා දකිද්දී තමයි තේරෙන්නේ. වැඩේ කියන්නේ එකෙක් accident උනාම අපි බයට ටික දවසක් පරිස්සමෙන් යනවා. ආයේ ටික දවසකින් අමතක වෙනවා නේ.

    :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එක තමයි බං අපි කොච්චර හොඳට හිමින් ගියත් වැඩක් නෑ පිටි පස්සෙන් ලොකු වාහනයක් ඇවිල්ල ඇන්නොත්.. මම දන්න එකෙක්ටවත් කියන්නේ නෑ බන් බයික් පදින්න කියලා..

    පුලුවන් නම් රෝද හතරක් ගන්න කියනවා... ඒක අමාරුයි වගේනම් බස් එකේ කෝච්චියේ යනවා සැපයි...

    :yes::yes::yes::yes: සහතික ඇත්ත. මමත් ඉන්නෙ ඔය අදහසේමයි බං.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අම්මටසිරි එහෙමද බන්?
    8.gif

    ඔය වගේ ඉවක් බවක් නැතුව පාරේ යන එවුන් නිසා කොච්චර පරිස්සමින් ගියත් බයයි බන්. විශේෂයෙන්ම බයික්. පුළුවන් නම් ඉක්මනටම රෝද 4කට යන්න බලපන් loan එකක් දාල හරි. මාත් මගේ බයික් එක විකුන්නා බන් ඒ සීන් එකෙන් පස්සේ. ඊට සැපයි රෝද 4ක් ගන්නකන් පාරේ බස් එකේ යන එක. :yes:

    කතා කරලා වැඩක් නෑ බන්.
    පාරේ යන මිනිස්සු හරක් වගේ පාර පනින්නේ.කලර් ලයිට් එකේ රතු වැටිලා තියෙද්දිත් පනිනවනේ.
    වාහනවල යන උනුත් එමම තමා.අද උදෙත් මගේ පස්සෙන් අපු කාර් කාරයෙක් තුන්මන්හන්දිය්කින් මම දකුණු පැත්ත බලලා වම පැත්තත් බලලා දකුණට හරවන ටිකට මටත් දකුණු පැත්තෙන් මූ අස්සට එබුවා.මම අයෙත් දකුණු පැත්ත බලපු නිසා හොඳයි.

    රෝද 4කත යන්න තරම් වත්කමක් නෑ බන් තවම.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කතා කරලා වැඩක් නෑ බන්.
    පාරේ යන මිනිස්සු හරක් වගේ පාර පනින්නේ.කලර් ලයිට් එකේ රතු වැටිලා තියෙද්දිත් පනිනවනේ.
    වාහනවල යන උනුත් එමම තමා.අද උදෙත් මගේ පස්සෙන් අපු කාර් කාරයෙක් තුන්මන්හන්දිය්කින් මම දකුණු පැත්ත බලලා වම පැත්තත් බලලා දකුණට හරවන ටිකට මටත් දකුණු පැත්තෙන් මූ අස්සට එබුවා.මම අයෙත් දකුණු පැත්ත බලපු නිසා හොඳයි.

    රෝද 4කත යන්න තරම් වත්කමක් නෑ බන් තවම.

    එල එල. එහෙනම් පුළුවන් තරම් පරිස්සමින් කල්පනාවෙන් පැදපන්. ගෙදර යන්න විනාඩි 20ක් 30ක් පරක්කු වුනාට කමක් නෑ. ඊට වඩා ජීවිතේ වටිනවා සහෝ... :yes::yes:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    බයික් එකේ යන්නේ එන්නේ බන්. රොද 4ක් ගන්න තරම් වත්කමක් නැ.. දුකතමා....