ලංකාවට අනිවාර්යෙන්ම ඔනේ මෙන්න මේ වගේ ZEBRA CROSSING SYSTEM එකක්. 50% විතර පාර මාරු වෙන කොට වෙන මාර්ග අනතුරු වලක්වා ගන්න පුලුවන්.. :yes::yes::yes: අපේ රටෙ කවුරුත් මෝලේ පාවිච්චි කරලා වැඩක් කරන්නේම නෑ. :no::no::no: :yes: