මහපොළ_නිවුයෝක්

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
මහපොළ_නිවුයෝක්

මේක ගැන නේව්යෝර්ක් ටයිම්ස් එකේ තිබුනේ නැද්ද ? :confused:

:confused:
:confused:
:confused:
:confused:
:confused:

බැඳුම්කර වංචාවට මහපොළ අරමුදලෙන් රුපියල් මිලියන 440 ක් යොදාගෙන :lol::lol:



විශ්වවිද්‍යාල මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ රුපියල් මිලියන 440කට අධික මුදලක් ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සඳහා යොදාගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි මේ බව අනාවරණය කළේය.
පහළොස් දහසක් වූ දරුවන් රුපියල් 5500 බැඟින් මහපොළ අරමුදලෙන් ලැබෙන බවත් එම මහපොළ අරමුදලේ මුදල් පවා බැඳුම්කර වංචාව යොදා ගෙන ඇති බවද ඒ මහතා පැවසීය.
අවම වශයෙන් රුපියල් මිලියන 440 ක් මේ සඳහා යොදාගෙන ඇති බවත් දැනට හඳුනාගෙන ඇති ආකාරයට ඒ තුළින් සිදුවූ පාඩුව රුපියල් මිලියන 18 ක් බවද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



http://sinhala.adaderana.lk/news/91800/බැඳුම්කර-වංචාවට-මහපොළ-අරමුදලෙන්-රුපියල්-මිලියන-440-ක්-යොදාගෙන


මෙවුවා නිවුයෝර්ක් නෙවෙයි.. මෙවුවා UNP පොනිල් වික්කාම සිංහගේ යහපාලනේ කොරපු ඔරිජිනල් සිරිලන්කන් හොරකම් :lol::lol::lol:
 
Last edited:
  • Like
Reactions: D_Mad and sithija.h

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෑ නෑ නිව්යෝක් නිව්යෝක් පත්තර පත්තර ඒකි ඇත්ත කියන්නෙ අනේ රංජන් අපේ රන්ජන් කොල්ල රනිල් මහත්තය පවු දෙයියනේ
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    එලකිරි එකේ බඩු ගහපු එවුන්ගෙ නම් ලිස්ට් එකයි PRICE විස්තරයි NY TIMES එකෙ දැම්මොත් කිදෙනෙක්ගෙ නම් තියෙයිද
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    36314159_10217116916224838_1786091128185946112_n.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    දෙගොල්ලොම කම්බ හොරු බන්, පිල් බෙදිලා රණ්ඩු වෙලා වැඩක් නැ. පුලුවන් ඉක්මනට වෙන රටකට පැනගන්න බලපල්ලා..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ammo muta hodata ridila wage paw ban ubala wage wahallu hodai ape gewal wala kakussu hodanna suwacha kikaru wahallu hamputata baninakota ridenawa tama:P:D:yes:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ammo muta hodata ridila wage paw ban ubala wage wahallu hodai ape gewal wala kakussu hodanna suwacha kikaru wahallu hamputata baninakota ridenawa tama:P:D:yes:

    ඉතින් උඹ මොකෝ අඬන්නේ මේ ? :lol:

    පොනිල් හාමුගේ තඩි වහලෙක්ට රිදිලා හොදටෝම දූදූදූදූදූදූදූදූදූදූදූදූවගන ඇවිත් :lol::lol: