මහබැංකු හොරකමේ වාර්තාව

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    මෙන්න මෙහමයි.. මම අදත් කියනවා රනිල් මහබැංකු වංචාවට වග කියන්න ඔනේ කියලා... මෙතන ටොපික් එක ඒක නෙවෙයි..​

    ඇයි හඳුන්නෙත්තිගේ වාර්‍තාවේ රනිල්ගේ නම නැත්තේ කියලයි අහන්නෙ ? ප්‍රශ්නෙ අ තෙරෙනවා නම් කියන්න​

    හඳුන්නෙත්තිගේ වාර්තාවේ අර්ජුන මහේන්ද්‍රන් ඉන්නවා ඒකට රෙනිල් මොනාද කරලා තියෙන්නේ මේ වෙද්දී ?

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    Ara suger case ekath balapan eke lost Eka 15bn badunkara case eke Arjunge 10bn raja santhaka kara.ewa passe use kara aya waya hingaya piya Wanda
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Ara suger case ekath balapan eke lost Eka 15bn badunkara case eke Arjunge 10bn raja santhaka kara.ewa passe use kara aya waya hingaya piya Wanda

    නොදන්නා හුත්තවල් කියවන්න එපා හුත්තෝ

    3Ux3T1V.png
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    ජෙපි සි ඊ බි පාඩුව බිලියන 94යි...​

    එකනේ ඔයාම කියනවා පාඩු වෙලාලු.. 2015 ඉඳන් මේ වෙනකන් අගමැති ජනාදිපති වෙලා ඉන්නවා. මේ වෙනකනුත් නවත්තගන්න බැරි එකෙක් රටක් පාලනය කරන්න සුදුසු නෑනේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    එකනේ ඔයාම කියනවා පාඩු වෙලාලු.. 2015 ඉඳන් මේ වෙනකන් අගමැති ජනාදිපති වෙලා ඉන්නවා. මේ වෙනකනුත් නවත්තගන්න බැරි එකෙක් රටක් පාලනය කරන්න සුදුසු නෑනේ

    ආයේ ප්‍රශ්නේ මගහරිනවා... ඇයි පඳුව වටේ... අහපු ප්‍රශ්නේ මුලින්ම උත්තර දෙන්න ලමයො.​

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    ආයේ ප්‍රශ්නේ මගහරිනවා... ඇයි පඳුව වටේ... අහපු ප්‍රශ්නේ මුලින්ම උත්තර දෙන්න ලමයො.​

    හඳුන්නෙත්තිගේ වාර්තාවේ අර්ජුන මහේන්ද්‍රන් ඉන්නවා ඒකට රෙනිල් මොනාද කරලා තියෙන්නේ මේ වෙද්දී ?

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,136
    113

    චන්දේ රනිලාව බෙරපු උන්ටත් නොදි ඉමුද ? සරල ප්‍රශ්නේ ඇයි මහබැංකු වංචාවෙන් රනිල්ව ජෙප්පො බේරුවේ ?​

    Oka media walin e dawas wala kelinma ahapu prashnayakne. Sirase pragram ekakadi hadunnetti expalin kala technical details. Onenam hoyagena balapan.

    Nama nodamma eken une ranil hira una eka arjun mahendranwa clear karaganna baruwa. Thaamath eka shape eke yata gahagenane inne. Arjun mahendranta monawada kale ranil? :rolleyes:

    Ranilge nama dammanam pora sampurna wagakeema baragena wishaya baara amathige balathala anuwa thamai mama meka kale kiyala shape wenawa.

    Basically Ranil waradi wechcha transaction ekata newei. Mahendran path wechcha thana idala una mulu process ekatama. Puluwannam issellama Arjun Mahendrange waraddata daduwamak denna kiyapanko :rolleyes:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    විදේශ ජාතිකයොන්ට ඔය වගේ තනතුර දීපු එක වැරදියි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Oka media walin e dawas wala kelinma ahapu prashnayakne. Sirase pragram ekakadi hadunnetti expalin kala technical details. Onenam hoyagena balapan.

    Nama nodamma eken une ranil hira una eka arjun mahendranwa clear karaganna baruwa. Thaamath eka shape eke yata gahagenane inne. Arjun mahendranta monawada kale ranil? :rolleyes:

    Ranilge nama dammanam pora sampurna wagakeema baragena wishaya baara amathige balathala anuwa thamai mama meka kale kiyala shape wenawa
    .

    Basically Ranil waradi wechcha transaction ekata newei. Mahendran path wechcha thana idala una mulu process ekatama. Puluwannam issellama Arjun Mahendrange waraddata daduwamak denna kiyapanko :rolleyes:
    No that's not a valid argument. because we know what happened to Keheliya Rmbukwella. if we see helath scam in a process view what keheliya did is completly fine as a processs.

    There was a shortage as per his viewpoint ( yet it was manipulated shortage)
    As per process he placed a cabinet request .
    Cabinet Approved it.
    He authorized the puchase as powers specified per his Job Description.

    But he is convicted now
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    No that's not a valid argument. because we know what happened to Keheliya Rmbukwella. if we see helath scam in a process view what keheliya did No that's not a valid argument. because we know what happened to Keheliya Rmbukwella. if we see helath scam in a process view what keheliya did is completly fine as a processs.
    There was a shortage as per his viewpoint ( yet it was manipulated shortage)
    As per process he placed a cabinet request .
    Cabinet Approved it.
    He authorized the puchase as powers specified per his Job Description.

    But he is convicted now
    Lol
    ------ Post added on Jun 3, 2024 at 3:59 PM
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    සුනිල් හඳුන්නෙත්තියන් විසින් සභාගත කරන වාර්තාවේ රනිල් මෙයට සම්බන්ධ යැයි කිසිම තැනක මා නොදැක්කෙමි... යම් කෙනෙකුක සොයා දිය හැකි නම් යෙහෙකි.​

    https://www.parliament.lk/uploads/comreports/1478667396060758.pdf

    හ්ම්.. හාමුනම් හීනෙන්වත් එහෙම දෙයක් කොරන කෙනෙක් නෙවෙයි.

    8Q6Pb7T.gif

    මා -----> නොදැක්කෙමි කියන්න බැහැ බං මම දන්න විදියට

    "මම නොදැක්කෙමි" කියලානම් කියන්න පුලුවන්....

    පටපිට ගහලා පොර talk දැම්මට විඥාණය 0

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හ්ම්.. හාමුනම් හීනෙන්වත් එහෙම දෙයක් කොරන කෙනෙක් නෙවෙයි.

    8Q6Pb7T.gif

    මා -----> නොදැක්කෙමි කියන්න බැහැ බං මම දන්න විදියට

    "මම නොදැක්කෙමි" කියලානම් කියන්න පුලුවන්....

    පටපිට ගහලා පොර talk දැම්මට විඥාණය 0

    නුඹ සේම මා නොදැක්කෙමි පුත බොහෝ කල් සුදු කොක් පෙල

    ප්‍රේමය මා විශ්වාස නොකරමි

    Lejayange පිස්සෙක් මෙන් බිම වැටී අඬනු මා දුටුවෙමි