මහබැංකු හොරකම

මහබැංකුවෙ හොරකම&

  • උනා, රනිල්,අර්ජුන් වගකියන්න ඕන

    Votes: 127 78.4%
  • උනා, අර්ජුන් විතරයි වගකියන්න ඕන

    Votes: 15 9.3%
  • එහෙම උනේ නැහැ

    Votes: 20 12.3%

  • Total voters
    162

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වංචාවක් වෙලා තියනවා .අර්ජුන මහේන්ද්‍රන් එයාගේ වාසියට බැඳුම්කර ටික වැඩි පොලියට දුන්නා .රනිල් මිනිහව ආරක්ෂා කරා.මොකද රනිලනේ මිනිහව දැම්මේ
    එහෙමයි කියලා මහින්දව අගමැති කරන්නනම් කතාකරන්න එපා :P:P

    :lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වංචාවක් වෙලා තියනවා .අර්ජුන මහේන්ද්‍රන් එයාගේ වාසියට බැඳුම්කර ටික වැඩි පොලියට දුන්නා .රනිල් මිනිහව ආරක්ෂා කරා.මොකද රනිලනේ මිනිහව දැම්මේ

    එහෙමයි කියලා මහින්දව අගමැති කරන්නනම් කතාකරන්න එපා :P:P

    වංචාවක් වෙලා තියෙන්වා.. ඒත් කමක් නෑ වංචාව කරපු මහ-හොරා-බටලන්දේ-සුදු-වෑන්--පළාත්-පළාත්-සභා-ජීප් රනිල් අගමැති කරමු

    යුද්ධෙ දිනපු, හොරා හොරා හොරා කියල කෑ ගැහුවට එක හොරකමක්වත් ඔප්පු කරගන්න බැරි උන, රට සංවර්ධනය කල මහින්ද ගෙදර යවමු
     
    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    වංචාවක් වෙලා තියෙන්වා.. ඒත් කමක් නෑ වංචාව කරපු මහ-හොරා-බටලන්දේ-සුදු-වෑන්--පළාත්-පළාත්-සභා-ජීප් රනිල් අගමැති කරමු

    යුද්ධෙ දිනපු, හොරා හොරා හොරා කියල කෑ ගැහුවට එක හොරකමක්වත් ඔප්පු කරගන්න බැරි උන, රට සංවර්ධනය කල මහින්ද ගෙදර යවමු

    :lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වංචාවක් වෙලා තියෙන්වා.. ඒත් කමක් නෑ වංචාව කරපු මහ-හොරා-බටලන්දේ-සුදු-වෑන්--පළාත්-පළාත්-සභා-ජීප් රනිල් අගමැති කරමු

    යුද්ධෙ දිනපු, හොරා හොරා හොරා කියල කෑ ගැහුවට එක හොරකමක්වත් ඔප්පු කරගන්න බැරි උන, රට සංවර්ධනය කල මහින්ද ගෙදර යවමු

    lida :lol::lol::lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    වංචාවක් වෙලා තියෙන්වා.. ඒත් කමක් නෑ වංචාව කරපු මහ-හොරා-බටලන්දේ-සුදු-වෑන්--පළාත්-පළාත්-සභා-ජීප් රනිල් අගමැති කරමු

    යුද්ධෙ දිනපු, හොරා හොරා හොරා කියල කෑ ගැහුවට එක හොරකමක්වත් ඔප්පු කරගන්න බැරි උන, රට සංවර්ධනය කල මහින්ද ගෙදර යවමු

    ඉතින් මං කිවුවද මචන් රනිල්ව අගමැති කරන්න කියල :no::dull:
     
    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    IMG_20150725_162125_HDR.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උනා ....දෙන්නම වගකියන්න ඕනි....

    එත් මහින්ද හොරා
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    වංචාවක් වෙලා තියනවා .අර්ජුන මහේන්ද්‍රන් එයාගේ වාසියට බැඳුම්කර ටික වැඩි පොලියට දුන්නා .රනිල් මිනිහව ආරක්ෂා කරා.මොකද රනිලනේ මිනිහව දැම්මේ
    එහෙමයි කියලා මහින්දව අගමැති කරන්නනම් කතාකරන්න එපා :P:P

    sirawatama.api ranil agameti karamu.mokkda bn billion 60 gana.ubl dannawane bn awurudu 20k ma unp anduwal hadann beri u bawa.anith eka raniluth dannw din 100 di ho passedi andue wisuran baw.anith ek ranil ravi t mudal emathika dunne ey gen thamai godk salli ganne unp wed walt.ithin kalagun selakermk widihatai emathikam dunne.nethnm ranil mahabenkuwath ekkm wancha karal nadu thiyn kenekt mudal emathi kama deid?anik ravi eken dinuwa blhan ranil ge anduwen nadu wara 3n ek iwr kal.giy anduwen 200 gank naduwar giya.ravi ranil ge anduwen tak gal pennuw wela thibune technikal weraddk kiyl.ithin me deshapalany monw weid danne nethi nisa ey wiydn wun dewal walt tikk horkn kal.mahind ge kaleth horkn kalane.mn kiyn ubl gan hadal blhn.ekaka kalayakadi mudal horkan kireeme seegrathaw wedi kawd kiyl.eken pehedili ne bn.api path krnn one ranil kiyl
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    වංචාවක් වෙලා තියනවා .අර්ජුන මහේන්ද්‍රන් එයාගේ වාසියට බැඳුම්කර ටික වැඩි පොලියට දුන්නා .රනිල් මිනිහව ආරක්ෂා කරා.මොකද රනිලනේ මිනිහව දැම්මේ
    එහෙමයි කියලා මහින්දව අගමැති කරන්නනම් කතාකරන්න එපා :P:P

    ඉදිරිපත් වෙච්ච අවම ලංසුව 11.73% මචන්. ඒකට තමයි දුන්නෙ. හැබැයි ඒ ලංසුව ඉදිරිපත් වෙලා තියෙන්නෙ අර්ජුනගෙ බෑනටත් කොටස් තියෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් කියන සමාගමෙන්. ඒත් ඉතින් එතන වැරැද්දක් පේන්නෙ නෑ. උන් තමයි අඩුම ලංසුව තියල තියෙන්නෙ. ඉතින් උන්ට දුන්න. බට් පොඩි කොස්සකට තියෙන්නෙ රු.බිලියනයක් කියල නිවෙදනය කරල රු.බිලියන 10 ක බැදුම්කර විකිණිම. ඉස්සරත් මෙහෙම කරල තියෙනවා. මේ පලවෙනි පාර නෙමෙයි. ඔය තීරණ ගන්නෙ මුදල් ඇමති,මහ බැංකු අධිපති ඇතුලු සෙට් එකක්. ඒවා රාජ්‍ය රහස්. මේවා කොහෙන් හරි අර සමාගමට ලීක් වෙලා තියෙනවා වගේ. ඒකයි උන් පට ගාලා කොටස් ටික ගත්තෙ. ඔන්න ඔතන තමයි අවුලක් තිබ්බොත් තියෙන්නෙ. අර්ජුන මහේන්ද්‍රන් ඔයිට වඩා ලොකු ගේම් ගහල තියෙනවා. අර්ජුන මේ වෙලාවෙ ඕක ඇද්දෙ සම්පූර්ණයෙන්ම දේශපාලන පරමාර්ථයකින්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හොරකමක් වුනා. ඉහත කියපු දෙන්නම ඕකට වගකිව යුතුයි
    එහෙමයි කියල මහින්දට කතිරෙ ගහන්නෙත් නෑ :lol: