මමත් ඔන්න ඔය කතාව අහල තියනවා.....
මක්කම දැන් තියන ක-අබා දේවස්ථානය පිහිටි තැන කලින් තිබුණේ මකුලකාරාම විහාරස්ථානය කියල සහ එහි බුදුන්වහන්සේ ගේ දක්ෂිණ සිරිපතුල පිහිටුවලා තියනව කියලා.........


මාත් අහලා තියෙනවා...http://mahakalusinhalayoa.blogspot.com/2013/07/blog-post_2.html
මෙන්න මෙතන තියනව නාරද කරුණාතිලක සහ කොලට් සේනානායක ලියපු ඔය ගැන කියවෙන පොත-අල්ලා හු අක්බර්. මේකේ තියනවා පරණ මෙනූස්ක්‍රිප්ට් වල පැරණි ක-අබා දේවස්ථානය පැවති ආකාරයේ රූප එහෙමත්. ඒවා සමාන වෙන්නේ චෛත්‍ය වලට සහ ආසනඝර වලට........






තොට පිස්සුද