මහම්මත්තුමාගේ සොහොන

Max_r

Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,807
    113
    ai bn parana ekath uk aruna ponnayth uk lu :rofl:

    උන් කියන හැටියට ඒ එකවුන්ට් එකේ පරණ එකත් වාහන බිස්නස් කරනව. අලුත් එකත් වාහන බිස්නස් කරනව. හැබෑටම උඹ කොණ්ඩෙ බැඳලද?:D

    :nerd::nerd:
    :confused::confused:

    LIAR.jpg
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    ඉගෙන ගෙන තියෙනවයි කියන්නෙ,
    තක්කාලි පළතුරක් බව දන්න එක..
    මොලේ තියෙනවයි කියන්නෙ,
    ඒක ෆෘඩ් සැලඩ් එකට නොදා ඉන්නෙක
    ..:dull:a
    කන්න බත් ඇටේ නැති උන්ට මොන ෆෘට් සැලට්ද:rofl::rofl:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,807
    113
    ඉගෙන ගෙන තියෙනවයි කියන්නෙ,
    තක්කාලි පළතුරක් බව දන්න එක..
    මොලේ තියෙනවයි කියන්නෙ,
    ඒක ෆෘඩ් සැලඩ් එකට නොදා ඉන්නෙක
    ..:dull:a

    පූසා ගාල්ලෙ කිව්වා නෙද?
    ගාල්ලෙ කොහෙද? :confused:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලොල් ම්කාහ් හැම වලියකටම්හ් පස්සෙහ් ත්‍රිඩ් එකක් දානවාමයි ලොල්ලගේහ් සින් එකෙහ් පහුවෙන්දම හම්බහ්යටහ් ත්‍රිඩ් දැම්මාහ් :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉගෙන ගෙන තියෙනවයි කියන්නෙ,
    තක්කාලි පළතුරක් බව දන්න එක..
    මොලේ තියෙනවයි කියන්නෙ,
    ඒක ෆෘඩ් සැලඩ් එකට නොදා ඉන්නෙක
    ..:dull:
    අදනම්හ් සැරටහ් වැදිලහ් :rofl:
    තො සැන්ඩිහ් නොකරදහ් ගැහුවෙහ් ???
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    උන් කියන හැටියට ඒ එකවුන්ට් එකේ පරණ එකත් වාහන බිස්නස් කරනව. අලුත් එකත් වාහන බිස්නස් කරනව. හැබෑටම උඹ කොණ්ඩෙ බැඳලද?:D

    dude:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇයි මොකක්ද අවුල..? අරිනව ඔක්කොටම..
    ඇයි මගේ ලයිට් කපන්නද..?
    :angry:
    මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න
    :rofl::rofl:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඉගෙන ගෙන තියෙනවයි කියන්නෙ,
    තක්කාලි පළතුරක් බව දන්න එක..
    මොලේ තියෙනවයි කියන්නෙ,
    ඒක ෆෘඩ් සැලඩ් එකට නොදා ඉන්නෙක
    ..:dull:a

    I enjoy scratching itches on my body with my beard stubble. The worst though is when my lower back itches
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    මේකේ එවුන් විහින් රැවටෙන්නේ :rofl:
    ආර් ගර්ල්ගෙ වෝල් එකට ගියොත් ඉවෝක් අපතය කවි ලියාගෙන වැලපුන හැටි බලල ආතල් එකක් ගන්න පුලුවන් :P:P:P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ලොල් ම්කාහ් හැම වලියකටම්හ් පස්සෙහ් ත්‍රිඩ් එකක් දානවාමයි ලොල්ලගේහ් සින් එකෙහ් පහුවෙන්දම හම්බහ්යටහ් ත්‍රිඩ් දැම්මාහ් :lol:

    FB එකෙන් උස්සල අනුන්ගේ පොස්ට් දානවා විලි වහ ගන්න :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    I enjoy scratching itches on my body with my beard stubble. The worst though is when my lower back itches
    සතුට සල්ලි වලට ගන්න බෑ.
    හැබැයි ඉතිං Motor Bike එක උඩ ඉඳන් අඉනවට වඩා,
    A/C කාර් එකක් ඇතුලෙ ඉඳන් අඩන එක සනීපයිනේ බං..

    :nerd::nerd:

    කන්න බත් ඇටේ නැති උන්ට මොන ෆෘට් සැලට්ද:rofl::rofl:
    ඔයාව කැපිලා යන උත්තරේකට ආසා නැත්තං,
    මෝඩ ප්‍රශ්න අහන්නෙපා..:angry::frown:

    පූසා ගාල්ලෙ කිව්වා නෙද?
    ගාල්ලෙ කොහෙද? :confused:
    මොන පූසද බං..:nerd:

    අදනම්හ් සැරටහ් වැදිලහ් :rofl:
    තො සැන්ඩිහ් නොකරදහ් ගැහුවෙහ් ???
    :rofl:


    මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න
    :rofl::rofl:
    නර්තනයෙදි යටට අදිනා දිග ජංගී
    නටනා විටදි යන්තම් පෙනෙනව හැංගී
    දැන් මතු පිටට ඇඳලා කලිසම ජංගී
    හරි ලස්සනයි පාරේ යන විට නංගී

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සතුට සල්ලි වලට ගන්න බෑ.
    හැබැයි ඉතිං Motor Bike එක උඩ ඉඳන් අඉනවට වඩා,
    A/C කාර් එකක් ඇතුලෙ ඉඳන් අඩන එක සනීපයිනේ බං..

    :nerd::nerd:

    හා !
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආයුබෝවන් උඹලගෙ ආයු කොටයි බං
    කිව්වත් වගෙ කොළඹ වීදි වල දුපං දැං
    කට විතරයි ජීවත් වෙන්නෙ හිරේක
    අපි කවදත් එළකිරියෙ අංක එක
    ඇයි යාලුවේ මට ඉන්න දීපන්කො පාඩුවේ
    එකට ඉඳන් මාව කපපු යාලූ
    උඹලා තමයි සයිබර් එකේ ඉන්න මාලූ
    පිටරට බෝතල් නෑනෙ අද රෑට
    ඒක නිසා උඹ එන්නෙ නෑනෙ මේ පාර
    කියවයි ලොකු සීන් හැමදාම
    උඹේ කයිවාර් වැඩ නෑනෙ කිසිදාක
    යාලුවෙ ගරු කළෙ මම පොඩි කාලෙ
    දැන් මටම හිනා උඹව දැක්කම පාරේ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    FB එකෙන් උස්සල අනුන්ගේ පොස්ට් දානවා විලි වහ ගන්න :rofl:
    :rofl::rofl: ඔකහ් දන්නහ් කාලෙහ් ඉදන් අනුන්ගෙහ් එව්වා මෙකෙහ් දානහ් එකානෙහ්