මහම්මත්තුමාගේ සොහොන

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම ඌ හරි කිව්වේ නෑ බන්.. ඌව සුද්ද කරන්න මට ඕනකමකුත් නෑ.. අනික අම්මා අප්පාගේ අගේ නොතේරෙන මේකේ ඉන්න කොල්ලන්ට කතා කරන්න දන්නේ නැති එකෙක් එක්ක මොන කතාද?.. මම එහෙම කමෙන්ට් කලේ අර ජම් ජූම්ද මොකාද කියන එකා ෆෝම් වෙච්ච හැටි දැකලා..:confused:

    :yes:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    උඹ කියන්නේ මම අරුණයට නඩේ යනව කියල නේ.
    නෑ.....
    මොකා වුණත් වැරැද්ද වැරැද්දමයි. උගෙන් අහපං මම ඌට බැනල කොච්චර පීඑම් ගසල තියනව ද කියල.ඌ අහන්නේ නෑ. දැන් ඉතිං ප්‍රසිද්ධියේ ම අමතන්න වෙලා තියෙන්නේ...

    අරුණට pm වලින් මාත් කියලා තියනවා
    මිත්‍රයෙක් විදියට සලකලා
    එත් අරුණ හැදෙන්නේ නම් නැහැ
    දවසක් හොදට ඉදලා සතියක් රෙනවා
    කට වැල්ඩින් කරගන්න හිතිලයි තියෙන්නේ

    අනේ මන්ද බන් දැන් එලකිරියට වෙලා තියෙන දේ දැක්කම මාර විදිහට කලකිරෙනවා . ඉස්සර මේකෙන් කොච්චර දේවල් ගන්ඩ තිබුනද ? දැන් තියෙන්නේ කුණු හබ්බ විතරයි:(:(:(:(:( .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය සම්භන්දව ගිය මේ කමෙන්ට් ටික කියවල බලන්න.

    COMMANDO says:September 9, 2014 at 3:17 amඔය සිද්දියෙ වෙන පැත්තක් තියෙන්න බොහොම ඉඩ තියෙනව. කවදාවත් ඔවුන් මොහොමඩ්ගෙ සොහොනට අත තියන්නෑ.මදීනා කියන්නෙ සුනාපරන්තයේ (වත්මන් සවුදිය) පුන්න තෙරුන්ට පූජාකල එක් ප්‍රධාන විහාරයක්. මකුලාරාමය (මක්කා) තව එකක්.මීට වසරකට දෙකකට විතර කලින් පැරනි මකුලාරාමයේ සියළු නටබුන් විනාශකලා. බුදුන් පිහිටවූ සිරිපතුල් ගලත් බොහෝවිට වනසන්න ඇති.අද මදීනා මුහුනදෙන්නෙත් ඒ ඉරනමටමයි. ඔයකියන සොහොන්ගෙවල් බොහෝවිට පුන්න තෙරුන් සහ පවුලේ සාමාජිකයින්ගේ සොහොන්ගෙවල් වියයුතුයි.ඔහු ඉතා ධනවත් වෙළඳ පවුලක වැඩිමහළු පුත්‍රයා. අරාබියේදී පුන්න තෙරුන් භාවිතා කලේ සුදු චීවරයක් නිසා ඔහු ගිහියෙක් ලෙසත් සැලකුනා. නමුත් රහත් උතුමෙක්. අදටත් අරාබින් අඳින්නෙ ඔහු හුරුකල ඇඳුම.සලාත් කියන්න පෙර අරාබි බසින් කරන ආරාධනාව පවා සමන්තා චක්කවාලේසූ යන බෞද්ධ ධර්මශ්‍රවන ආරාධනාවේම ව්‍යුත්පන්නයක් බව පැහැදිලියි

    Replyඅපි සවුදි says:September 9, 2014 at 8:27 amමෙ කතාව ඈත්ත බව මමත් අහලා තියෙනවා මම මෑකා වලට ගිහින් තියෙනවා පසුවා අපිව ජෙඩ්ඩා වලට හරවා යෑව්වා. වෑඩි විස්තර දන්නා අය පල කරන්න.

    Replyසුද්දා says:September 9, 2014 at 9:00 amCOMMANDO ගේ අදහසමයි මගේ හිතටත් අවේ.මට හිතුනේ මේ අය කීයටවත් මොහොමද්ගේ සොහොනනම් විනාස කරන්නේ නැ. කරනවානම් කරන්න විශේෂ හේතුවක් ඇති බවයි. එහෙම නැතුව ඔවුන් කුමටද ඒ සොහොන විනාස කරන්නේ.නමුත් මට කල්පනා උන්නේ නැ සුනපරන්තයේ පුන්න තෙරුන් ගැන.COMMANDO කියන කරනවා සත්‍ය වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

    Replyබලා සැනසෙන්න නොව බලා විමසන්න says:September 9, 2014 at 10:20 amඉස්ලාම් දර්මය අනුව සොහොන් හදන්න තහනම්. මොහම්මත්තුමාටත් එම නිතයමයි.

    සුද්දා says:September 9, 2014 at 1:12 pmටිකක් විමසලා බලපන්කො හේතුව එකමද කියලා. ඕක නබිගේ සොහොන නෙමේ. සොහොන් හදන්න තහනම් නම් නබි මාරුනහම , නබිගේ ඥාතියෝ, නබිගේ ලගම අනුගාමිකයෝ නබිගේ සොහොනක් හදන්නේ නැනේ. උබ කියන විදිහටම.ඒ කියන්නේ මේක නබිගේ සොහොන නෙමේ. ඒකාන්තයෙන්ම සුනාපරන්තයට ඉදපු බික්ෂුවකකගේ සොහොනක් වෙන්න පුළුවන්.සුනපරන්තයේ පුන්න තෙරුන්ගේ සොහොනට මිනිසුන් වන්දනා මන කරන්න ඇති. පසු කාලෙක අපේ කුර ගල අල්ලා ගත්තා වගේ , සිරිපා යනවා වගේ මකුලාරාමය නැතිනම් මක්කම අල්ලාගත්හ වගේ මේ දේහයත් අල්ලා ම ගන්න ඇති.දැන් වැඩේ ඒ සාක්ෂි නැත්තටම නැති කරන්න තමයි ඔය සුදානම් වෙනවා ඇත්තේ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Actually . Good Car. Very Economical, Better Than Indian Car. Indian Cars No Confirteble, Style, It's Like Square Box. I think SL That Micro car,Jeep,Double Cab All Good. Have a Quality,Stlye. See da Micro Jeep. That Cn Stand 4 Japan & American Quality . I think Micro Good. Only have problem Secoend hand selling problem. but i think that nt a problem. Exsample - Pajero Diesel jeep Price Nearly 10million above . But Micro Sasanyon Kiron Cn buy 8.0 Million . Brand New Leasing no problem cn get 6yrs.

    I think Micro is best
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    ඕකා ඉතින් ඉන්තේරුවෙන්ම පිස්සානේ..දැන් මහින්දට කඩේ යන එක නවත්තලා අරුණගේ පස්සේ ලොව ලොව යනවා..:rofl:
    උඹගෙ ජොබ් එකට තට්ටු කරයි කියල බය හිතුනද?:rofl::rofl:
     
    Last edited:

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Actually . Good Car. Very Economical, Better Than Indian Car. Indian Cars No Confirteble, Style, It's Like Square Box. I think SL That Micro car,Jeep,Double Cab All Good. Have a Quality,Stlye. See da Micro Jeep. That Cn Stand 4 Japan & American Quality . I think Micro Good. Only have problem Secoend hand selling problem. but i think that nt a problem. Exsample - Pajero Diesel jeep Price Nearly 10million above . But Micro Sasanyon Kiron Cn buy 8.0 Million . Brand New Leasing no problem cn get 6yrs.

    I think Micro is best

    :nerd::nerd::nerd::no::no:
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    උන් කියන හැටියට ඒ එකවුන්ට් එකේ පරණ එකත් වාහන බිස්නස් කරනව. අලුත් එකත් වාහන බිස්නස් කරනව. හැබෑටම උඹ කොණ්ඩෙ බැඳලද?:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උන් කියන හැටියට ඒ එකවුන්ට් එකේ පරණ එකත් වාහන බිස්නස් කරනව. අලුත් එකත් වාහන බිස්නස් කරනව. හැබෑටම උඹ කොණ්ඩෙ බැඳලද?:D

    :rofl::rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උන් කියන හැටියට ඒ එකවුන්ට් එකේ පරණ එකත් වාහන බිස්නස් කරනව. අලුත් එකත් වාහන බිස්නස් කරනව. හැබෑටම උඹ කොණ්ඩෙ බැඳලද?:D

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by xxneonxx
    උන් කියන හැටියට ඒ එකවුන්ට් එකේ පරණ එකත් වාහන බිස්නස් කරනව. අලුත් එකත් වාහන බිස්නස් කරනව. හැබෑටම උඹ කොණ්ඩෙ බැඳලද?:D

    :yes::yes: ලිදේද මන්ද
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    උන් කියන හැටියට ඒ එකවුන්ට් එකේ පරණ එකත් වාහන බිස්නස් කරනව. අලුත් එකත් වාහන බිස්නස් කරනව. හැබෑටම උඹ කොණ්ඩෙ බැඳලද?:D

    patta ............:dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උන් කියන හැටියට ඒ එකවුන්ට් එකේ පරණ එකත් වාහන බිස්නස් කරනව. අලුත් එකත් වාහන බිස්නස් කරනව. හැබෑටම උඹ කොණ්ඩෙ බැඳලද?:D

    ai bn parana ekath uk aruna ponnayth uk lu :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉගෙන ගෙන තියෙනවයි කියන්නෙ,
    තක්කාලි පළතුරක් බව දන්න එක..
    මොලේ තියෙනවයි කියන්නෙ,
    ඒක ෆෘඩ් සැලඩ් එකට නොදා ඉන්නෙක
    ..:dull:a
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    ඉගෙන ගෙන තියෙනවයි කියන්නෙ,
    තක්කාලි පළතුරක් බව දන්න එක..
    මොලේ තියෙනවයි කියන්නෙ,
    ඒක ෆෘඩ් සැලඩ් එකට නොදා ඉන්නෙක
    ..:dull:a
    උඹට අත්තන කැවිලද යන්නෙ කොහෙද මල්ලේ පොල් ත්‍රෙඩ් දාන්නේ
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    අතිසාර්ථක ලෙස මේ ත්‍රෙඩ් එකෙත් සොන්නයාහ් බලු වෙයි.