ඔයා විඳපු දුකක් හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියෙ ඔයා අඬවන්න
වචන තුනයි ඕනෙ රණ්ඩු වෙන්න
ඔයා රැවටුනා පොඩ්ඩක් හිතලා බලන්න
ඔයා හැමදේම කලේ මාව සතුටින් තියන්න
මම හැමදේම කලේ ඔයා අඬවලා රිද්දන්න
ඒත් ඔයා දැක්ක පළවෙනි දවසෙ ඉඳන්
හීන මැව්වෙ එකට නිදියන්න
සිංදු කොළවල ලිව්වේ
මම කිව්වේ ඒවා ඔයාට කියලා
හිත යට හිටියෙ ඔයා විතරයි.
ඔයා විතරයි හිනාවුනෙ මම හන්දා
ළංවුනෙ රිද්දන්න නෙමෙයි
පස්සේ ආපහු ගන්න හිතන් මම හිත දුන්නේ
ඔයා තාමත් එක තැන ඒක නෙමෙයි ප්රශ්නේ
ඔයා දඟ කරනවා මගෙ හිත අස්සේ
සත්තයි මට තිබ්බා පොඩි කැක්කුමක්
තිත්තයි මට මේ ජීවිතයත්
ඔයා පෑනෙන් ලිව්වත් අපෙ කතාව
මම පැන්සලෙන් ලිව්වෙ මකන්න හිතාන
සුදු ගව්මේ රතු ලකුනේ
ජීවිතෙ දුන්නත් ඔයා මට සතුටෙන්
ආදරෙ බිඳුවක් තිබ්බෙ නෑ
මගෙ එක ලේ බිඳුවකවත් ඔයාගෙ නාමෙන්
ඔයා විඳෙව්වා මම වින්දා
ජීවිතෙ කළු උනා මම හින්දා
කිව්වා රටවට හපන්කම්
වටකර මිතුරන් වගෙ හතරන් කරා මට දඩුවම්
අපි අපටම ගත්ත පිංතූරේ
එළිවුනා රටටම මගෙ අතෙ සිදුරෙන්
කාමරේක අද කළුවරේ
මම උදුරගත්තා නුඹෙ ජීවිතේ
සිනහව උදුරගත්ත
ඔයා සෙල්ලමකට පටලගත්ත
ජීවිතෙ උදුරගත්ත
සෙල්ලක්කාරයා මමයි
මට විනාඩි තුනයි ගියෙ ඔයා අඬවන්න
වචන තුනයි ඕනෙ රණ්ඩු වෙන්න
ඔයා රැවටුනා පොඩ්ඩක් හිතලා බලන්න
ඔයා හැමදේම කලේ මාව සතුටින් තියන්න
මම හැමදේම කලේ ඔයා අඬවලා රිද්දන්න
ඒත් ඔයා දැක්ක පළවෙනි දවසෙ ඉඳන්
හීන මැව්වෙ එකට නිදියන්න
සිංදු කොළවල ලිව්වේ
මම කිව්වේ ඒවා ඔයාට කියලා
හිත යට හිටියෙ ඔයා විතරයි.
ඔයා විතරයි හිනාවුනෙ මම හන්දා
ළංවුනෙ රිද්දන්න නෙමෙයි
පස්සේ ආපහු ගන්න හිතන් මම හිත දුන්නේ
ඔයා තාමත් එක තැන ඒක නෙමෙයි ප්රශ්නේ
ඔයා දඟ කරනවා මගෙ හිත අස්සේ
සත්තයි මට තිබ්බා පොඩි කැක්කුමක්
තිත්තයි මට මේ ජීවිතයත්
ඔයා පෑනෙන් ලිව්වත් අපෙ කතාව
මම පැන්සලෙන් ලිව්වෙ මකන්න හිතාන
සුදු ගව්මේ රතු ලකුනේ
ජීවිතෙ දුන්නත් ඔයා මට සතුටෙන්
ආදරෙ බිඳුවක් තිබ්බෙ නෑ
මගෙ එක ලේ බිඳුවකවත් ඔයාගෙ නාමෙන්
ඔයා විඳෙව්වා මම වින්දා
ජීවිතෙ කළු උනා මම හින්දා
කිව්වා රටවට හපන්කම්
වටකර මිතුරන් වගෙ හතරන් කරා මට දඩුවම්
අපි අපටම ගත්ත පිංතූරේ
එළිවුනා රටටම මගෙ අතෙ සිදුරෙන්
කාමරේක අද කළුවරේ
මම උදුරගත්තා නුඹෙ ජීවිතේ
සිනහව උදුරගත්ත
ඔයා සෙල්ලමකට පටලගත්ත
ජීවිතෙ උදුරගත්ත
සෙල්ලක්කාරයා මමයි



rep+
...ඔය ජාම් ජූම්ලා එන්නෙ නෑ හරියට කතා කරල යමක් තෝරා බේර ගන්න...උන්ගෙ මොලේ ද්යුනු වෙලා නෑ යමක් තර්ක කරලා තේරුම් ගන්න
...මම කීප වතාවක්ම ඕකට එන්න කිව්වා වෙනම ත්රෙඩ් එකක මඩ ගහගන්නෙ නැතිව අපිට තියෙන ප්රශ්න සාකච්චා කරමු කියලා..මූ මග ඇරියා..
...මොකක් හරි අවුලක් ආපු ගමන් කුරානෙ ඔය කොටස හරියට පරිවර්තනය කරලා නෑ..අරාබි වලින් ඕක කියල තියෙන්නෙ මෙහෙම කියලා ඇග බේරගත්තු පොර..
