You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අගමැති මහින්ද විපක්ෂ නායක රොහාන් පල්ලේවත්ත වෙන සීන් එකක් තියෙන්නේ.
අගමැති මහින්ද විපක්ෂ නායක රොහාන් පල්ලේවත්ත වෙන සීන් එකක් තියෙන්නේ.
පල්ලෙට එලකිරි, ෆේස්බුක් යූස් කරන කට්ටිය හිටියට, ඡන්දෙදි මොනා වෙයිද කියන්න අමාරුයි. ඕවගෙ කට්ටියගෙන් වෙන්නෙ එක්කෙනෙක්ටවත් බහුතරය හදන්න බැරිවෙලා, කලිං ආණ්ඩු වගේම මුස්ලිම්, දෙමළ උන්ගෙ ඡන්ද ගන්න ඒ පක්ෂ වල කොන්දේසි වලට එකඟ වෙලා ආයෙත් කෙලවගන්න වෙන එක තමා. ඒගොල්ලන්ට දිනන්න බෑ කියල පල්ලෙවත්තත්, නාගානන්දත් දන්නව. ඒත් එයාලට ඕනෙ ඡන්ද කඩන්න මිසක් දිනන්න නෙමේ.