මහමෙව්නාවට_අනුකම්පා_කරන්නෙක්_වන්න

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    බුදු හාමුදුරුවොම දේශනා කරලා තියෙනවානේ කියනවාට පිලිගන්න එපා බුද්ධියෙන් තේරුම් ගන්න කියලා.
    කිසිම කෙනෙත්ට බැන්නා කියලා එයාලා වෙනස් වෙන්නේ නැහැ. අපි තමයි වෙනස් වෙන්න ඔනේ.
    හැම තිස්සේම අපිම හරි වැරද්ද තේරුම් ගන්න උත්සහ කලානම් හරි
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    Watch the following video from the monk who translated the tripitaka to sinhala and published the very first copy in 1991 at Nedimala.

    [FONT=&quot]
    [/FONT]

    ත්‍රිපිටකය සිංහලට හැරෙව්වේ එක හාමුදුරු නමක් කියල කියන එකෙන්ම උඹේ මොලේ තරම පේනවා. ඔය කිරම විමලජෝතියත් නැදිමාලේ ගෙනියන්නේ බිස්නස් එකක්. උඹල වගේ ගොන් බදින කනු වලට පිස්සු අභයගේ ගොන් බණ "ආර්‍ය බන" නේහ්! අනේ උඹලා වගේ ගොන්නු.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Walasmulle hamuduruwo kiyana aura concept eka scientistsla prathikshepa karana deyak. Mul dawas walama meyage bana ahana eka eika hinda neweththuwa. Honda welawata ehema kale. Pissu kathane me kiyanne Damma Chakappawattana Sutraya gena.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    ඇයි එහෙනම් සිත සාමාදිගතවෙන්නේ සතරවන ධ්‍යනය තෙක්.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    reputation_neg.gif
    මහමෙව්නාවට_අනුකම්පා_කරන්... 04-16-2018 07:07 PM Thoge ammata ballek hukala yako.tho wage pakek ipadune

    කිරිබත් ගොඩගේ ගොලයෙකුට රිදිලා වගේ.......................
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    බුදුන්ගේ කාලේ ඉදලා ඔාහොම තමයි. ඒවා වෙනස් කරන්න බැහැ. කාලෙන් කලෙට එක එක ජාතියේ උන්නාන්සේලා බිහි වෙනවා. කට්ටියක් බුදු වෙනවා, රහත් වෙනවා ඔවා ඔහොම තමයි
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කිරිබත්ගොඩ හාමුදුරුවෝ පෙර ආත්මයේ දස සිල් වෙලා හිටපු යුරෝපීය ජාතිකයෙක්. යුරෝපීය නිසා ක්‍රිස්තියානි වී ඉපදුනත් දස සිල් නිසා බුදු දහමට හැරුණා

    මීට අවුරුදු 3කට විතර කලින් කරපු පෞද්ගලික සකච්ජාවක්.

    ඊට කලින් අපවත් වුන ස්වාමින්වහන්සේලාගෙන් දෙයක් කරගත්තේ රෙරුකානේ හාමුදුරුවෝ විතරයි. උන්වහන්සේ මාර්ගඵල ලාභී සෘද්ධිමත් දෙවි කෙනෙක් වෙලා උපත ලබා ඉන්නවා.

    පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ට සතර අපායෙන් වත් මිදෙන්න බැරි වුණා

    (එක්තරා ස්වාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් දැකලා කියපු දෙයක්. ඒ Audio එකෙ ප්‍රසිද්ධ එකක් නෙවෙයි. )
     
    Last edited:

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවනේ :(:oo:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඊට කලින් අපවත් වුන ස්වාමින්වහන්සේලාගෙන් දෙයක් කරගත්තේ රෙරුකානේ හාමුදුරුවෝ විතරයි. උන්වහන්සේ මාර්ගඵල ලාභී සෘද්ධිමත් දෙවි කෙනෙක් වෙලා උපත ලබා ඉන්නවා.
    මේ ගැන තව විස්තර තියෙනවද?

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කිරිබත්ගොඩ හාමුදුරුවෝ පෙර ආත්මයේ දස සිල් වෙලා හිටපු යුරෝපීය ජාතිකයෙක්. යුරෝපීය නිසා ක්‍රිස්තියානි වී ඉපදුනත් දස සිල් නිසා බුදු දහමට හැරුණා

    මීට අවුරුදු 3කට විතර කලින් කරපු පෞද්ගලික සකච්ජාවක්.

    ඊට කලින් අපවත් වුන ස්වාමින්වහන්සේලාගෙන් දෙයක් කරගත්තේ රෙරුකානේ හාමුදුරුවෝ විතරයි. උන්වහන්සේ මාර්ගඵල ලාභී සෘද්ධිමත් දෙවි කෙනෙක් වෙලා උපත ලබා ඉන්නවා.

    පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ට සතර අපායෙන් වත් මිදෙන්න බැරි වුණා

    (එක්තරා ස්වාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් දැකලා කියපු දෙයක්. ඒ Audio එකෙ ප්‍රසිද්ධ එකක් නෙවෙයි. )

    E Audio eka hoyaganna widihak nadda?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අහුවෙන්න එපා, මේකේ ඉන්න හාර්වඩ් බයෝ ගෙ වෙන ගේමක් යන්නේ. යමක් කතා කරන්න ඕනේ විවුර්ත මනසක් තියෙන එවුන් එක්ක. නිකන් කාල නාස්තියක් විතරයි.

    Watch the following video from the monk who translated the tripitaka to sinhala and published the very first copy in 1991 at Nedimala.

    [FONT=&quot]
    [/FONT]