මහමෙව්නාවෙන් කඳුරටට මහා සෑයක්

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මහමෙව්නාවෙන් කඳුරටට මහා සෑයක්

මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා මහා විහාරයේ ඉදි වූ අඩි 106 ක් උසැති ‘සිරි ගෞතම සම්බුදු මහා සෑය’ නිදහස්දා මල් අතුරා පූජෝපහාර දැක්වූ අවස්ථාවට ආ ලක්‍ෂ සංඛ්‍යාත ගිහි පැවිදි සැදැහැවතුන්ගෙන් කුණ්ඩසාලේ මහමෙව්නා මහා විහාර භූමිය පිරී ඉතිරී ගියේය. ඤාණානන්ද හිමියන්ගේ ප‍්‍රදානත්වයෙන් මේ පින්කම සිදුවිය.

DSC04665.jpg


DSC04755.jpg


main-piix-IMG_4228.jpg


Serajano-1.jpg


DSC04644.jpg


DSC04657.jpg