මහමෙව්නාව සහා සිරි සදහම් ආශ්‍රමය

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    කව්ද රහත්

    මහමෙව්නාව සහ සිරි සදහම් ආශ්‍රමය​

    මේක නිකන් චන්දෙක පක්ෂ 2කට support කරනවා වගේ මට පෙන්නේ .කිරිබත්ගොඩ හමුරුදුවනගේ ධර්ම දේශනා ගොඩක් මම අහලා තියෙනවා ගොඩක් බුදු හාමුදුරුවෝ මුලික කරගෙන තමා දේශනා කරන්නේ .අපි සරණ යන්න ඔනී බුදුන් .පිටිදුවේ හාමුදුරුවන්ගේ බණත් ගොඩක් අහනවා .ගොඩක් වටිනා ගැබුරින් හිතන්න ඔනී ධර්ම කරුණු හාමුදුරුවෝ හැම දේශනාවකම තියෙනවා .රහත් ද නැද්ද මට වැඩක් නැහැ .කිරිබත්ගොඩ හාමුදුරුවෝ පිටිදුවේ හාමුදුරුවෝ රහත් නැහැ කියලා දකින්නේ .ඒ උන් වහන්සේ මෙචර කාලෙකට ඉගෙන ගත්ත බුද්ද දර්මය මුලික කරගෙන .ඒ නිසා .ඕක ගැන අපි තීරණේ කරන්න තරම් දැනුමක් නැහැ .ඕකට බෙදිලා හාමුදුරුවරුන්ට අපහස කරන එකත් පවක් ....ඕකට අපිට උත්තර දෙන්න ඔනී නම් බෞද්ධ මුලාශ්‍ර ඔක්කොම කියවලා ඕකට උත්තර දෙන්න නිකන් කටට එන එක කියලා .හාමුදුරුවරුනට අපහස කරන්න එපා:angry: .................................​
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔයා පරස්පර විරෝදී කතා ටිකක් කියලා තියෙන්නේ. නිකන් A = B වගේ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහමෙව්නාව සහ සිරි සදහම් ආශ්‍රමය​

    මේක නිකන් චන්දෙක පක්ෂ 2කට support කරනවා වගේ මට පෙන්නේ .කිරිබත්ගොඩ හමුරුදුවනගේ ධර්ම දේශනා ගොඩක් මම අහලා තියෙනවා ගොඩක් බුදු හාමුදුරුවෝ මුලික කරගෙන තමා දේශනා කරන්නේ .අපි සරණ යන්න ඔනී බුදුන් .පිටිදුවේ හාමුදුරුවන්ගේ බණත් ගොඩක් අහනවා .ගොඩක් වටිනා ගැබුරින් හිතන්න ඔනී ධර්ම කරුණු හාමුදුරුවෝ හැම දේශනාවකම තියෙනවා .රහත් ද නැද්ද මට වැඩක් නැහැ .කිරිබත්ගොඩ හාමුදුරුවෝ පිටිදුවේ හාමුදුරුවෝ රහත් නැහැ කියලා දකින්නේ .ඒ උන් වහන්සේ මෙචර කාලෙකට ඉගෙන ගත්ත බුද්ද දර්මය මුලික කරගෙන .ඒ නිසා .ඕක ගැන අපි තීරණේ කරන්න තරම් දැනුමක් නැහැ .ඕකට බෙදිලා හාමුදුරුවරුන්ට අපහස කරන එකත් පවක් ....ඕකට අපිට උත්තර දෙන්න ඔනී නම් බෞද්ධ මුලාශ්‍ර ඔක්කොම කියවලා ඕකට උත්තර දෙන්න නිකන් කටට එන එක කියලා .හාමුදුරුවරුනට අපහස කරන්න එපා:angry: .................................​

    සහතික ඇත්ත.ධර්ම සන්වාද විය යුතුයි.ගිහියන් මැදිහත් වෙන්න ඔනි නෑ.:yes:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    අර මචන් මහ නායක කටුනායක ඔවට මැදිහත් වෙන්නැද්ද බන්.හොරුන්ගෙන් අටපිරිකර ගන්නව අරෙන්න වෙන මොනවත් කරන්නෙ නැනෙ
     
    Crazy_Kid

    Member
    Oct 5, 2018
    147
    9
    0
    අර මචන් මහ නායක කටුනායක ඔවට මැදිහත් වෙන්නැද්ද බන්.හොරුන්ගෙන් අටපිරිකර ගන්නව අරෙන්න වෙන මොනවත් කරන්නෙ නැනෙ

    :rofl::rofl: Samantha Baddata political contacts thiyena nisa Asgiriyai Malwaththai guu bayai.

    Paduwe inna hamuduwarunta tamai undalath pene puppanne.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    ධර්මය කථා කරන්න, විවාද කරන තරමට තම නිරවු වෙන්නේ.. හැබැයි මෙතන ගොඩක්ම ධර්මයට වඩා පවුද්ගලික කරුණු අරගෙන විවාද කරගන්න ගතියක් තියෙන්නේ.
    මම අහල තියෙන විදිහට, බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ සිවුරක් දරාගෙන ඉන්න එක ලේසි නෑ, එක නිසා එකට අපහස කරන්න එපා කියල.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙය නරබන්න. ඔබලාට කිරිබත්ගොඩ හිමි වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය නම් සමන්ත බද්‍ර හිමිගේ අඩුපාඩු සාකච්චා නොකර පවසන දෙය වැරදියි සහ කිරිබත්ගොඩ හිමි කියන කරුණු හරි බවත් දහමට අනුව පහදා දෙන්න.

    මධ්‍යස්ථව බැලූ කල, කිරිබත්ගොඩ හාමුදුරුවෝ වැරදි මතයක් වපුරමින් සිටින බව පැහැදිලිව පෙනේ.. එතුමන් එම වැරදි මාර්ගය නිවැරදි කරගත යුතුමය..

    Please click on Watch this video on YouTube. link

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ධර්මය, විනය, ලංකා ඉතිහාසය, ඉන්දියානු ඉතිහාසය, ලංකා සංස්කෘතිය ඔස්සේ වහරක නඩෙයි , පිටිදුවේ රංග පිටයේයි අනිත් සියලු සිවුරු හොරුන්ගේ රෙදි ගැලවීම....

    16, 15 ...etc

    නුවණ ඇති පින ඇත්තෝ වටහා ගනිත්වා.... :) :yes:

    අම්බරුවෝ තප්පුලත්වා ................ :rofl: :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙය නරබන්න. ඔබලාට කිරිබත්ගොඩ හිමි වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය නම් සමන්ත බද්‍ර හිමිගේ අඩුපාඩු සාකච්චා නොකර පවසන දෙය වැරදියි සහ කිරිබත්ගොඩ හිමි කියන කරුණු හරි බවත් දහමට අනුව පහදා දෙන්න.

    මධ්‍යස්ථව බැලූ කල, කිරිබත්ගොඩ හාමුදුරුවෝ වැරදි මතයක් වපුරමින් සිටින බව පැහැදිලිව පෙනේ.. එතුමන් එම වැරදි මාර්ගය නිවැරදි කරගත යුතුමය..

    Please click on Watch this video on YouTube. link

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මහමෙව්නාවත් පත්වෙලා ඉන්න අසරණ තත්වය බලන්නකෝ. සමන්ත බද්‍රගේ වැරදි ඕනේ තරම් තියෙනවා. පසුගිය face to face වැඩසටහනින් වෙච්ච නවනින්ගිරාව වහගන්න සමන්තගේ වැරදි පෙන්න පෙන්න ඉන්නවා.

    කිරිබත්ගොඩ බේරගන්න ඕනේ නම් ඔය කියල තියෙන කරුණු බිඳහෙලන්න. බලන්න කිරිබත්ගොඩ ධර්මය විකුර්ති කරන හැටි. මම youtube වීඩියෝ එකෙත් කොමෙන්ට්ස් කියෙව්වා. එක කොමෙන්ට් එකක් නැහැ සමන්ත බද්‍ර හාමුදුරුවෝ කියපු ඒවා වැරදියි කියල පෙන්නලා දීපු.

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    මහමෙව්නාවත් පත්වෙලා ඉන්න අසරණ තත්වය බලන්නකෝ. සමන්ත බද්‍රගේ වැරදි ඕනේ තරම් තියෙනවා. පසුගිය face to face වැඩසටහනින් වෙච්ච නවනින්ගිරාව වහගන්න සමන්තගේ වැරදි පෙන්න පෙන්න ඉන්නවා.

    කිරිබත්ගොඩ බේරගන්න ඕනේ නම් ඔය කියල තියෙන කරුණු බිඳහෙලන්න. බලන්න කිරිබත්ගොඩ ධර්මය විකුර්ති කරන හැටි. මම youtube වීඩියෝ එකෙත් කොමෙන්ට්ස් කියෙව්වා. එක කොමෙන්ට් එකක් නැහැ සමන්ත බද්‍ර හාමුදුරුවෝ කියපු ඒවා වැරදියි කියල පෙන්නලා දීපු.

    Harima kalakirimak thiyenne me wena dewal gena.. mama issara swarnawahiniye giyapu weda satahan wala pitaduwe siri damma hamduruwange bana asawen ehuwa.. namuth rahath kiyagana party dala wikara karankota nam eththatama apehedimakin inne.. den unath amuthu tharka genawata samahara ewa nikan gon wage kiyalath hithenawa.. kohoma unath mama thamath gnanananda hamudhuruwon karana dewal hoda dakinawa.. kiyana tharam narakak penne ne.. un wahanse budu dahama rekaganna uthsaha karanawa kiyala hithenawa.. mama nam oya mona ashramayakawath kenek newei.. mata pansil pada paha rekaganna be thama.. mama thama uthsaha karanawa eka karanna.. a hinda oya gemburu dewal walata hota dagana sanga bedayata dayaka wela apagatha wenna be... echcharai..
     
    Last edited:

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    දීර්ග දර්ම දේශනා වල මැදින් මැදින් cut කරලා වීඩියෝ හදලා අපහස කරන්න දරන උත්සාහය නම් කැතයි.දර්මය දන්න මනුස්සයා ඕකට මැදහත් වෙලා පව් පුරවගන් නැහැ .​
    :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    සහතික ඇත්ත.ධර්ම සන්වාද විය යුතුයි.ගිහියන් මැදිහත් වෙන්න ඔනි නෑ.:yes:

    පල්ලියෙන් උබලට එහෙම කොරගන්න දෙන්න කියලද ඉගැන්නුවෙ? ඇතුලෙ ඇතුලෙ ඉන්න උන්ට කොටා ගන්න දීලා ගිහියො බලන් ඉන්න තැනට වැඩ කරවන්න කියලද කියල දුන්නෙ? උබලා පොතේ ඉගෙනගත්තු තියරි ප්‍රැක්ටිකල් නෑනේ බන්. පොඩ්ඩක් ප්‍රායෝගික වෙයන්කො, මාට්ටු වෙනවනෙ.