කව්ද රහත්
මහමෙව්නාව සහ සිරි සදහම් ආශ්රමය
මේක නිකන් චන්දෙක පක්ෂ 2කට support කරනවා වගේ මට පෙන්නේ .කිරිබත්ගොඩ හමුරුදුවනගේ ධර්ම දේශනා ගොඩක් මම අහලා තියෙනවා ගොඩක් බුදු හාමුදුරුවෝ මුලික කරගෙන තමා දේශනා කරන්නේ .අපි සරණ යන්න ඔනී බුදුන් .පිටිදුවේ හාමුදුරුවන්ගේ බණත් ගොඩක් අහනවා .ගොඩක් වටිනා ගැබුරින් හිතන්න ඔනී ධර්ම කරුණු හාමුදුරුවෝ හැම දේශනාවකම තියෙනවා .රහත් ද නැද්ද මට වැඩක් නැහැ .කිරිබත්ගොඩ හාමුදුරුවෝ පිටිදුවේ හාමුදුරුවෝ රහත් නැහැ කියලා දකින්නේ .ඒ උන් වහන්සේ මෙචර කාලෙකට ඉගෙන ගත්ත බුද්ද දර්මය මුලික කරගෙන .ඒ නිසා .ඕක ගැන අපි තීරණේ කරන්න තරම් දැනුමක් නැහැ .ඕකට බෙදිලා හාමුදුරුවරුන්ට අපහස කරන එකත් පවක් ....ඕකට අපිට උත්තර දෙන්න ඔනී නම් බෞද්ධ මුලාශ්ර ඔක්කොම කියවලා ඕකට උත්තර දෙන්න නිකන් කටට එන එක කියලා .හාමුදුරුවරුනට අපහස කරන්න එපා
.................................
.................................
Last edited:

