මහමෙව්නාව සහා සිරි සදහම් ආශ්‍රමය

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කැමතියි දැනගන්න කිරිබත්ගොඩ ඇදගෙන නාන එක ගැන ඔබේ අදහස. දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දීමක් කියල හිතෙන්නේ නැද්ද? :P:P:P

    පල්ලියෙන් උබලට එහෙම කොරගන්න දෙන්න කියලද ඉගැන්නුවෙ? ඇතුලෙ ඇතුලෙ ඉන්න උන්ට කොටා ගන්න දීලා ගිහියො බලන් ඉන්න තැනට වැඩ කරවන්න කියලද කියල දුන්නෙ? උබලා පොතේ ඉගෙනගත්තු තියරි ප්‍රැක්ටිකල් නෑනේ බන්. පොඩ්ඩක් ප්‍රායෝගික වෙයන්කො, මාට්ටු වෙනවනෙ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිරිබත කලෙත් ඕකමයි. මාර්ගපල ලාබීහාමුදුරුවරුන්ට ගොබිලෝ කියල බැනල, තමන්ගේ ශ්‍රාවකයෝ හාමුදුරුවරුන්ට පහර ගහන තැනට මෙහෙයවල කර ගත්ත පව් පල දෙනවා දැන්.

    කිරිබත්ගොඩ නාන්සේ දැන් රෙදි නැතුව ඉන්නේ.ලබන සිකුරාදාට මවිල් ටිකත් ගලවයි සමන්ත බද්‍ර හාමුදුරුවෝ.

    දීර්ග දර්ම දේශනා වල මැදින් මැදින් cut කරලා වීඩියෝ හදලා අපහස කරන්න දරන උත්සාහය නම් කැතයි.දර්මය දන්න මනුස්සයා ඕකට මැදහත් වෙලා පව් පුරවගන් නැහැ .​
    :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම කැමතියි දැනගන්න කිරිබත්ගොඩ ඇදගෙන නාන එක ගැන ඔබේ අදහස. දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දීමක් කියල හිතෙන්නේ නැද්ද? :P:P:P

    උපසම්පදා හාමුදුරුනමකට අපහාස කරල කර ගන්නෙනම් මහා පවක්, ආගම බලපාන් නෑ කර්මය විපාක දෙන්ඩ ඒක නිසා පරිසමට..
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දීර්ග දර්ම දේශනා වල මැදින් මැදින් cut කරලා වීඩියෝ හදලා අපහස කරන්න දරන උත්සාහය නම් කැතයි.දර්මය දන්න මනුස්සයා ඕකට මැදහත් වෙලා පව් පුරවගන් නැහැ .​
    :angry:

    එක්කෝ එන්න ඔනි .. දෙන්නම මුනට මුන ඉදලා කරන්න ඔනි ඔක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,992
    40,898
    113
    මම කැමතියි දැනගන්න කිරිබත්ගොඩ ඇදගෙන නාන එක ගැන ඔබේ අදහස. දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දීමක් කියල හිතෙන්නේ නැද්ද? :P:P:P

    කිරිබත්ගොඩ හාමූදුරුවොත් උබලගෙ ජාතියෙ කෙනෙක්ම තමයි. ගිහින් එකතුවෙලා සංධානයක් හදාගනින්. එතකොට මීට වඩා වේගයෙන් ශාසනය විනාශ කරන්න පුළුවන්.

    පල්ලියෙන් කිව්වෙ උබලා දෙගොල්ලො එලියට පෙන්න මරා ගන්න කියල නම් ඒ කියපු විදිහට කරපන්. අපි පොඩි මිනිස්සුනෙ අපි කවුද උබලට ස්ට්‍රැටජීස් කියලා දෙන්න.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    loku deyak umba oya cult eka atha harala eliyata aapu eka..

    umbala gahanakota paw naa.. maara logic ne.

    උපසම්පදා හාමුදුරුනමකට අපහාස කරල කර ගන්නෙනම් මහා පවක්, ආගම බලපාන් නෑ කර්මය විපාක දෙන්ඩ ඒක නිසා පරිසමට..
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    කිරිබත කලෙත් ඕකමයි. මාර්ගපල ලාබීහාමුදුරුවරුන්ට ගොබිලෝ කියල බැනල, තමන්ගේ ශ්‍රාවකයෝ හාමුදුරුවරුන්ට පහර ගහන තැනට මෙහෙයවල කර ගත්ත පව් පල දෙනවා දැන්.

    කිරිබත්ගොඩ නාන්සේ දැන් රෙදි නැතුව ඉන්නේ.ලබන සිකුරාදාට මවිල් ටිකත් ගලවයි සමන්ත බද්‍ර හාමුදුරුවෝ.

    කොහොමද මචන් හරියටම මාර්ගපල ලබලා කියලා දැනගත්තේ . ඒ තරම් දැනුමක් ලැබුනේ bavanaa කරලද .මට නම් එහෙම කව්රුත් මොන මට්ටමේද ඉන්නේ කියන්න තරම් දැනුමක් නැහැ .​
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    okata dena utthareth methana inna un joke ekata aragena nikan paaye yanawa.

    umbata allanne nathnam ahanne nathuwa indapan machan gatenne nathuwa.. habai ahana kenekuta ahanna deepan.

    කොහොමද මචන් හරියටම මාර්ගපල ලබලා කියලා දැනගත්තේ . ඒ තරම් දැනුමක් ලැබුනේ bavanaa කරලද .මට නම් එහෙම කව්රුත් මොන මට්ටමේද ඉන්නේ කියන්න තරම් දැනුමක් නැහැ .​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,992
    40,898
    113
    loku deyak umba oya cult eka atha harala eliyata aapu eka..

    අනී මන්දා බන් මටත් නිකන් මම දැන් හරි ට්‍රැක් එකට වැටීගෙන එනව වගේ හැඟීමක් දැනෙනවා. මීවනපලානෙ දෙයියන්ගෙ හාස්කම් වෙන්ටෑ මයෙ හිතේ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    meewana palaana patthe nam noyana eka hondayi.. .. waharaka haamuduruwange bana ahala indapan...

    අනී මන්දා බන් මටත් නිකන් මම දැන් හරි ට්‍රැක් එකට වැටීගෙන එනව වගේ හැඟීමක් දැනෙනවා. මීවනපලානෙ දෙයියන්ගෙ හාස්කම් වෙන්ටෑ මයෙ හිතේ
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    තරහ ලෝබකම ඉරිසියාව කුහකකම් එක්ක ජිවත් වෙන අපි එකම දර්මයකට කුලල් ක ගන්නවා .
    ඇයි බන් එහෙම .මොන හාමුදුරුවෝ උනත් කියන්නේ මොකක් ද කියල නුවනින් තේරුම් ගන්න බැරි නම් .වෙන්නේ මොකක්ද කියලා Comment වල තියෙන්නේවා .මමත් සමන්තබද්‍ර හාමුදුරුවන්ගේ බන අහනවා .අනිත් හැම කෙනාගේම අහනවා එත් මම හිතේ ශර්ධාව හදාගෙන ඉන්නේ ගව්තම බුදු හාමුදුරුවෝ ගැන විතරයි .
    මට පෙන්නේ උබලා කරන්නේ කොල්ලෝ සමරහ එවන් අපි අහන්නේ ROCK අපි අහන්නේ HIPHOP ග ග ඒවාfollow කරන්නේ අන්න ඒවගේ දෙයක් තම උබලත් කරන්නේ
    .
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ හරි.. දහම වැටහෙන්නේ තම නැණ පමණට. මිනිස්සු තමන්ට කැමති කෙනාගේ බණ අහල යන්න ඕනේ තැනට යයි.

    කවුද ඔය ක්‍රමයට විරුද්ධ උනේ. කිරිබත්ගොඩ කල්ලිය ඇතුළු විබජ්ජවාදීන්.

    අවන්කවද? නැහැ... තමන්ගේ අනුගාමිකයෝ අඩු වෙනකොට. හාමුදුරුවරු තමන්ව අත් හැර නිවැරදි දහම සොයා යනකොට බය වෙලා පහර ගන්න පටන් ගත්ත අනිත් හිමිවරුට.

    දැන් එයාල කරපු පව් ගෙවන්න කාලේ ඇවිත්.

    තරහ ලෝබකම ඉරිසියාව කුහකකම් එක්ක ජිවත් වෙන අපි එකම දර්මයකට කුලල් ක ගන්නවා .
    ඇයි බන් එහෙම .මොන හාමුදුරුවෝ උනත් කියන්නේ මොකක් ද කියල නුවනින් තේරුම් ගන්න බැරි නම් .වෙන්නේ මොකක්ද කියලා Comment වල තියෙන්නේවා .මමත් සමන්තබද්‍ර හාමුදුරුවන්ගේ බන අහනවා .අනිත් හැම කෙනාගේම අහනවා එත් මම හිතේ ශර්ධාව හදාගෙන ඉන්නේ ගව්තම බුදු හාමුදුරුවෝ ගැන විතරයි .
    මට පෙන්නේ උබලා කරන්නේ කොල්ලෝ සමරහ එවන් අපි අහන්නේ ROCK අපි අහන්නේ HIPHOP ග ග ඒවාfollow කරන්නේ අන්න ඒවගේ දෙයක් තම උබලත් කරන්නේ ඒවගේ දෙයක්
    .
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මහමෙව්නාව සහ සිරි සදහම් ආශ්‍රමය​

    මේක නිකන් චන්දෙක පක්ෂ 2කට support කරනවා වගේ මට පෙන්නේ .කිරිබත්ගොඩ හමුරුදුවනගේ ධර්ම දේශනා ගොඩක් මම අහලා තියෙනවා ගොඩක් බුදු හාමුදුරුවෝ මුලික කරගෙන තමා දේශනා කරන්නේ .අපි සරණ යන්න ඔනී බුදුන් .පිටිදුවේ හාමුදුරුවන්ගේ බණත් ගොඩක් අහනවා .ගොඩක් වටිනා ගැබුරින් හිතන්න ඔනී ධර්ම කරුණු හාමුදුරුවෝ හැම දේශනාවකම තියෙනවා .රහත් ද නැද්ද මට වැඩක් නැහැ .කිරිබත්ගොඩ හාමුදුරුවෝ පිටිදුවේ හාමුදුරුවෝ රහත් නැහැ කියලා දකින්නේ .ඒ උන් වහන්සේ මෙචර කාලෙකට ඉගෙන ගත්ත බුද්ද දර්මය මුලික කරගෙන .ඒ නිසා .ඕක ගැන අපි තීරණේ කරන්න තරම් දැනුමක් නැහැ .ඕකට බෙදිලා හාමුදුරුවරුන්ට අපහස කරන එකත් පවක් ....ඕකට අපිට උත්තර දෙන්න ඔනී නම් බෞද්ධ මුලාශ්‍ර ඔක්කොම කියවලා ඕකට උත්තර දෙන්න නිකන් කටට එන එක කියලා .හාමුදුරුවරුනට අපහස කරන්න එපා:angry: .................................​

    හරියටම හරි

    මම කියන්නේ කාටද? ලෝකය කියන්නේ කුමකටද? යන සත්‍ය ගවේෂණ මාර්ගය තුල හමුවන ඕනෑම දහමක් ඇසීමට හැකියාවක් පළමුව තිබිය යුතුය.

    දෙවනුව, තමාට සාපේක්ෂව ගෝචර වන දෙ රැගෙන ගෝචර නොවන දෙ ඇදහීම නොකලයුතුය (නමුත් මතක තබා ගත්තට වැරද්දක් නොමැත, පසුව අවබෝද විය හැකි බැවින් )

    පක්ෂයකට support කරන, කෑ ගහන, කොටින්ම කිවොත් කඩේයන අය , තම පක්ෂ නායකයා ගේ අවබෝධය කටපාඩමින් දරාගෙන හෝ එසේ නොමැතිව trend එකට කඩේයන අය වන අතර තම පක්ෂ අන්තර්ගතය ගැන අවබෝදයක් නොමැති කල, වෙනත් පක්ෂයන් හා ඒවාහි අන්තර්ගතය දැනගෙන සිටීම පිළිබද තවත් කුමන කතාද?

    කරුණාකර තමන් වෙනුවෙන් කඩේ යන්න , ගිහින් හොයන්න "අනිච්ච් ,දුක්ඛ ,අනත්ත " කියන්නේ මොකක්ද? කවුරුත් කීවට වත් පොතක තිබ්බටවත් නෙවෙයි(මේ කියන්නේ බණ අහන්න /පොත් බලන්න එපා කියල නෙවේ), තමන්ටම අවබෝධ විය යුතුයි.

    මේ උපමාව ගැන හිතල බලන්න, පයිතගරස් ප්රෙමේය අපි ඉගෙනගත්තේ පොතක තිබිල (හොයාගත්තේ පයිතගරස් නැමැත්තා ) නමුත් අපි එක පාඩම් කරගෙන දරාගෙන විතරක් හිටියද ? නැත්තන් ඍජු කෝණි ත්‍රිකෝණයක් අරගෙන ඔප්පු කරලා තේරුම් අරගෙන ගණන් හැදුවද? හිතල බලන්න අන්න ඒ වගේ විය යුතුයි​
     
    :yes: