මම කැමතියි දැනගන්න කිරිබත්ගොඩ ඇදගෙන නාන එක ගැන ඔබේ අදහස. දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දීමක් කියල හිතෙන්නේ නැද්ද? 





පල්ලියෙන් උබලට එහෙම කොරගන්න දෙන්න කියලද ඉගැන්නුවෙ? ඇතුලෙ ඇතුලෙ ඉන්න උන්ට කොටා ගන්න දීලා ගිහියො බලන් ඉන්න තැනට වැඩ කරවන්න කියලද කියල දුන්නෙ? උබලා පොතේ ඉගෙනගත්තු තියරි ප්‍රැක්ටිකල් නෑනේ බන්. පොඩ්ඩක් ප්‍රායෝගික වෙයන්කො, මාට්ටු වෙනවනෙ.