මහමෙවුනාවට පිස්සු නේද බන්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    :lol:

    මච්න් හැම එකාම කියන්නෙ උබලා හමුදුරුවන්ව විවෙච්න්ය කරන්න නම් උබලා පන්සිල් 5 රැකපල්ල කියල. අපිට හමුදුරුවො සිල්වත් උනත් නැතත් එකයි. මම නම් ද්‍ර්මය ගැන් දැන්නෙත් නැහැ. එත් සමජයෙ හොද නරක නම් තෙරෙනවා.

    පලතුරු පුජාවට බැනපු සම්න්ත බද්ද්යා ඉස්සො දැල්ලො හරික් මස් උරුමස් පොකිරිස්සො දාලා පාටි වගෙ දානයක් දෙනවා. අන්න මස් කනවා කියලා හරි කිව්වොත් කියනවා බුදු හාමදුරුවොත් මස් කන්න එපා කිව්වෙ නැහැලු. එක කියලා අකුසලයක් සිද්ද්වෙන්න නම් මෙ ටික සම්පුර්න වෙන්න ඔනි කියලා සිද්දානතත් ඉදිරි පත් කරනවා. එ කොහොම උනත් මිනිස්සු මාන්ශ අනුබවය නැවත්තුවාම සතුන් මරන එක අඩු වෙන් එකත් ද්න්නවා, එත් අපි මරන්නෙ නැහැනෙ කියලා හිත සනසගෙන තලු මරනවා.

    දුර පලාත් වල පිරිවෙන් වල හමුදුරුවන්ට අදින්න සිව්‍රක් වත් හරියට නැතුව ඉන්නවා. මෙ සල්ලි තියන පන්සල් වල හාමිඩුරුවරු පිරිකර විකුනනන්වා. පොඩි මිනිහෙක්ගෙ ගෙදරින් දානය පිලිගන්නෙ නැහැ. සල්ලි තියනවන්ම් හොරෙක්ගෙ හරි කුඩු කාරයෙක්ගෙ හරි ගෙදරකින් දානය පිලිගන්නවා.

    එලගට මට තම්බියා කුරුසයා කියලා රෙප් කපන් උන්ට කියන්නෙ. මුස්ලිම් කියන්නෙ කොහොමත් කාලකන්නි ආගමක් බව දන්නවා. ක්‍රිස්තියානි ගත්ත්ත් දෙවියන්වහන්සෙ සියල්ල මැව් සෙක කියලා තියෙන්නෙ මිත්යාව. බුදුන්ගෙ දරමයෙ පමනයි න්යායාත්මක හරයක් තියෙන්නෙ. තියරි එකක් අනුව ගොඩනැගිලා තියෙන්නෙ. එත් මැත කාලෙ බිහිවෙච්ච් භුක්ශුන් කියාගත්ත සන්නාසියො එවා පැත්ත්කට දාලා බොරුව දදා මිනිස්සු නොමග අරිනවා. මම නම් ආගම කියන නුතනයෙ තියන දෙය පිලිබද්ව කිසි විශව්ශයක් නැහැ. මෙහෙ උන් පින් කරන්නෙ දිවියකොලෙ යන්න තියන තන්හාවට. ලන්කාව්වෙ බුද්දාගමට වෙලා තියෙන්නෙත් දෙශපාලනයට වෙලා තියන දෙයම තමයි.

    මචං ධර්මය නොදැන, ධර්මය නොකියවා උඹ භික්ෂූන් වහන්සේලා කියන බණ වැරදියි කියල විවේචනය කරන්නෙ කොහොමද ?? බුදු දහම හරිම සියුම්... හරියට ගලපගන්න ඕන.

    මාංශ ප්‍රශ්නය ගැන කියනවා නම් ඒකට තියෙන්නෙ එකම එක දෙයයි හිතන්න. කෙනෙකුට මාංශ අනුභවය ගැන ගැටලුවක් තියනවා නම් හිතන්න තියෙන්නේ දේවදත්ත හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් ගාවට ඇවිල්ලා...

    භික්ෂූන් අරණ්‍ය වාසී විය යුතුයි, වෘක්ෂ මූලික විය යුතුයි, නිර්මාංශික විය යුතුයි... කියල ආදී වශයෙන් කල කතාව සහ ඒකට බුදු හාමුදුරුවෝ දුන්න පිළිතුර ගැන විතරයි.

    ඒ ටික හිතපුවාම එයාගෙ හිතේ බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව තියනවානම් මාංශ ප්‍රශ්නය එයාට විසඳෙනවා.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේකෙ සමහර උන් හිතන් ඉන්නෙ අල්පේච්ච ජීවිතය කියන්නේ සැප මාලිගා හදාගෙන ඒතුළට වී භික්ෂුවකසේ රංගනයේ යෙදීම කියල. :lol:

    මෙහෙමයි මචන්, අද සාසනයේත් සිල්වත් භික්ෂුන් ඉන්නෙ සුළුතරයක්.
    මට තේරෙනව ඇයි ගිහියෙක් හැටියට ඔයාට ඒ ගැන ද්වේශයක්, ලෝභයක් ඇතිවෙන්නේ කියල.
    ඒකට එක හේතුවක් තමයි, ඔයාටත් මේ කරුණ හරි හැටි, තෝරලා බේරල දකින්න තරම් ධර්මය පිලිබඳ සියුම් දැනුමක් නැති එක.
    මට කියන්න තියෙන්නෙ හැමදේම අන්තවාදී විදිහට දකින්නේ නැතුව මධ්‍යස්තව දකින්න කියල.;)

    :lol: ඔවා කිඋඋවම බෞද්ද්යො උබෙ අම්මට ^&^"£^£!) කියලා රෙප් කපන්නෙ

    ඔය කතාවට කවුරැ හරි රෙප් කපනවනම් එයා හරි බෞද්ධයෙක් නෙමෙයි.

    කිව්ව වගේම Rep කපල :lol: මට දැන් රිදෙයි ඕකට. නැහැ බං මේකෙ වැරැද්ද භික්ෂුවකට පුළුවන් ගිහි ජීවිතය විවේචනය කරන්න ඒත් භික්ෂුව ගිහියෙක් වගේ හැසිරෙනකොට ගිහි අපි ඒක විවේචනය කලොත් ඒව පව්ලු. චීවරයක් තිබූ පමණට ඔහු භික්ෂුවක් නොවේ. :frown:

    මචන් නොදැන හරි සිල්වත් භික්ෂුවකට අපහාස කලොත් ලොකු පාපයක් වෙන්න පුළුවන්. ඒ භික්ෂුවගේ සීලය අනුව ඒ එන අකුසලයේ ප්‍රභලතාව වෙනස් වෙනව. එකයි කෙනෙක්ට අපහස කරනකොට බොහොම පරිස්සමෙන් කරන්න ඕන.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mama mey hamuduruwo gana danne naha , oya mahameunawa gana mata adahasak naha but mey hamudurwo kiyana kathwath ekka ekagai , Islamisation kiyana eka lankawe saratama tiyenwa habai aakaa ta wisaduma api puluwan tharam patau gahana eka nemei.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ධර්මය නොදැන, ධර්මය නොකියවා උඹ භික්ෂූන් වහන්සේලා කියන බණ වැරදියි කියල විවේචනය කරන්නෙ කොහොමද ?? බුදු දහම හරිම සියුම්... හරියට ගලපගන්න ඕන.

    මාංශ ප්‍රශ්නය ගැන කියනවා නම් ඒකට තියෙන්නෙ එකම එක දෙයයි හිතන්න. කෙනෙකුට මාංශ අනුභවය ගැන ගැටලුවක් තියනවා නම් හිතන්න තියෙන්නේ දේවදත්ත හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් ගාවට ඇවිල්ලා...

    භික්ෂූන් අරණ්‍ය වාසී විය යුතුයි, වෘක්ෂ මූලික විය යුතුයි, නිර්මාංශික විය යුතුයි... කියල ආදී වශයෙන් කල කතාව සහ ඒකට බුදු හාමුදුරුවෝ දුන්න පිළිතුර ගැන විතරයි.

    ඒ ටික හිතපුවාම එයාගෙ හිතේ බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව තියනවානම් මාංශ ප්‍රශ්නය එයාට විසඳෙනවා.

    :lol: දැන් අපි මුස්ලිම් උන් මිත්යාදුස්තිකයි කියන්නෙ කුරානය කියවලද ?? කාට හරි කියන්න පුලුවන්නෙ කුරානනය හරි සියුම් උබලා අල්ල හුකාබර් කියලා එක ගලපගන්න ඔනි කියලා. මච්න් මම හාමුදුරුවො කියන බන වැරදි කියන්නෙ නැහැ. එත් සමන්යෙන් බුද්දියට අවබොදවෙන ප්‍රමනයක් තියනවනෙ ඔනි කෙන්ක්ගෙ.

    මම නම් ආගම කියන දෙය විශ්වාශ කරන්නෙ නැහැ බන්. මගෙ සාමන්ය බුද්දියට එත්තු යන්නෙ අද ආගම කියන්නෙ තනි බොරුවක් කියලා. උබ දන්නවා ඇති පදනන්ගල දම්මදෙව කියලා ඉන්න්වා. එක පාරක් පොර කොල් කරලා කියනවා පන්සලට මුදල් පිරිකර වලින් ආදාරයක් කරන්න්ලු. ඔයවගෙ සිඋර දාගෙන ලොකු ලොකු මාලිගා හදාගන්නයි හම්බ කරගන්නයි, තමයි අද ආගම කිඅයන් දෙය පාවිච්චි කරන්නෙ.

    බුදුන් වහන්සෙ දෙශනාකල උන් වහන්සෙ කියපු දෙවල් පිලිබදව කිසි ප්‍රශන්යක් නැහැ මච්න්. එත් දැන් ආගම කියලා කරන දෙවල් නම් මම පිලිගන්නෙ නැහැ. අද ගොඩක් ආගම රකිනවා කියල කරන්නේ ආගම අබරනයක් විධියට පාවිච්චි කරන එක
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන් මේ ඔය සැප අසපු සාසනයේ තියන නරකම දේ විදිහට දැකල අපහස කරන අය දැක්කම මට හිතුන ඒ කාලේදී අනේපිඬුසිටුතුමා සියලු පහසු කම් එක්ක ජේතවනාරාමය පූජා කලාමත් ඒ ගැන මේ විදිහටම මිනිස්සු කතා කියන්න ඇති කියල.:lol:

    සමහර දේවල් ගැන මගේ පහදිමකුත් නෑ. හැබැයි දෙයක් කියන්න ඕන බෞද්ධයෙක් හැටියට.

    අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි අවුරුදු විස්සක් පිටිපස්ස දිහා බැලුවොත්, බුද්ධාගම ජාතක පොතට හා පිරිත් වලට විතරක් සීමා වෙලා තිබ්බ බව. ඒ අනුව වර්තමානයේ සැලකිය යුතු ධාර්මික පුනරුධයක් ඇති වෙලා තියනව.

    ඒ ධර්ම ප්‍රචාරයට මේ හාමුදුරුවොත් සෑහෙන සේවයක්, කැපකිරීමක් කරල තියනව.

    ඉතින් මේ මාසෙකට පාරවක්වත් සිල් ගන්නේ නැති අපි මේ වගේ ධර්මය වෙනුවෙන් සේවයක් කරපු හාමුදුරුකෙනෙක්ට නරක වචන වලින් ගරහල කරගන්නේ ලොකු පාපයක්.

    එවයි අඩුවක් දකිනවනම් ඒවා හරි විදිහට පෙන්වන්න. එහෙම නැතුව භික්ෂුවකට අපහාස කරල නිකන් සසර දික් කරගන්න එපා. :no:
    මොකද ඒ හාමුදුරුවෝ ඇත්තටම සිල්වත්නම්, ඇත්තටම බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරල තියනවම් උඹල කරගන්නේ එක ජිවිත කාලයකින් ගෙවල ඉවරකරගන්න බැරි පාපකර්මයක්.

    :yes::yes::yes: ++
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    buzz-lightyear-and-woody-everywhere-wallpaper-1.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,298
    32,018
    113
    මෙහෙමයි මචන්, අද සාසනයේත් සිල්වත් භික්ෂුන් ඉන්නෙ සුළුතරයක්.
    මට තේරෙනව ඇයි ගිහියෙක් හැටියට ඔයාට ඒ ගැන ද්වේශයක්, ලෝභයක් ඇතිවෙන්නේ කියල.
    ඒකට එක හේතුවක් තමයි, ඔයාටත් මේ කරුණ හරි හැටි, තෝරලා බේරල දකින්න තරම් ධර්මය පිලිබඳ සියුම් දැනුමක් නැති එක.
    මට කියන්න තියෙන්නෙ හැමදේම අන්තවාදී විදිහට දකින්නේ නැතුව මධ්‍යස්තව දකින්න කියල.;)

    මචන් නොදැන හරි සිල්වත් භික්ෂුවකට අපහාස කලොත් ලොකු පාපයක් වෙන්න පුළුවන්. ඒ භික්ෂුවගේ සීලය අනුව ඒ එන අකුසලයේ ප්‍රභලතාව වෙනස් වෙනව. එකයි කෙනෙක්ට අපහස කරනකොට බොහොම පරිස්සමෙන් කරන්න ඕන.

    මට ධර්මයත් එක්ක ප්‍රශ්නයක් නැහැ ඒත් උඹගෙ මතය මගේ මතය වෙන්නෙ නැහැ මචං. :frown:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11062086_1092000237506156_5391075097627457604_n.jpg
    11988603_1092000300839483_5115372547254436087_n.jpg

    මේ සන්නසියෝ වගේ භුක්ෂුන් හින්ධා බුද්ධාගම යන්නෙත් මේ වගේ තැනකට තමයි ලංකාවේ
     
    Nov 29, 2012
    19
    1
    0
    :yes::yes:
    දැන් මේ ඔය සැප අසපු සාසනයේ තියන නරකම දේ විදිහට දැකල අපහස කරන අය දැක්කම මට හිතුන ඒ කාලේදී අනේපිඬුසිටුතුමා සියලු පහසු කම් එක්ක ජේතවනාරාමය පූජා කලාමත් ඒ ගැන මේ විදිහටම මිනිස්සු කතා කියන්න ඇති කියල.:lol:

    සමහර දේවල් ගැන මගේ පහදිමකුත් නෑ. හැබැයි දෙයක් කියන්න ඕන බෞද්ධයෙක් හැටියට.

    අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි අවුරුදු විස්සක් පිටිපස්ස දිහා බැලුවොත්, බුද්ධාගම ජාතක පොතට හා පිරිත් වලට විතරක් සීමා වෙලා තිබ්බ බව. ඒ අනුව වර්තමානයේ සැලකිය යුතු ධාර්මික පුනරුධයක් ඇති වෙලා තියනව.

    ඒ ධර්ම ප්‍රචාරයට මේ හාමුදුරුවොත් සෑහෙන සේවයක්, කැපකිරීමක් කරල තියනව.

    ඉතින් මේ මාසෙකට පාරවක්වත් සිල් ගන්නේ නැති අපි මේ වගේ ධර්මය වෙනුවෙන් සේවයක් කරපු හාමුදුරුකෙනෙක්ට නරක වචන වලින් ගරහල කරගන්නේ ලොකු පාපයක්.

    එවයි අඩුවක් දකිනවනම් ඒවා හරි විදිහට පෙන්වන්න. එහෙම නැතුව භික්ෂුවකට අපහාස කරල නිකන් සසර දික් කරගන්න එපා. :no:
    මොකද ඒ හාමුදුරුවෝ ඇත්තටම සිල්වත්නම්, ඇත්තටම බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරල තියනවම් උඹල කරගන්නේ එක ජිවිත කාලයකින් ගෙවල ඉවරකරගන්න බැරි පාපකර්මයක්.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    11062086_1092000237506156_5391075097627457604_n.jpg
    11988603_1092000300839483_5115372547254436087_n.jpg

    මේ සන්නසියෝ වගේ භුක්ෂුන් හින්ධා බුද්ධාගම යන්නෙත් මේ වගේ තැනකට තමයි ලංකාවේ

    we need communism...what do you say ? Ha ha haaaaa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචං උඹ අඩුම ගානෙ පන්සිල් පද පහ හරියට රකිනවද ???
    ධර්මය ගැන හරියට දන්නවද ?
    නොදැන සිල්වත් භික්ෂූන් වහන්සේලාට අපහාස කරලා අකුසල් පුරෝගන්න එපා.

    Mama kawadawath mahamewunawata apahasa karala naha....rep kapuwata kamak naha...aththa danganna post eka damme....lankawata wena de lassanata methana pahadili karanawa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහමෙවුනාවට පිස්සු නේද බන් 10-01-2015 10:13 PM pala hambaya yanda... alla hukabar
    මහමෙවුනාවට පිස්සු නේද බන් 10-01-2015 08:46 PM Ane JVP gono
    මහමෙවුනාවට පිස්සු නේද බන් 10-01-2015 08:44 AM කටට වචන ආපු පලියට කියවන්න එපා බන්. උබ ලොකු ප&#
    මහමෙවුනාවට පිස්සු නේද බන් 10-01-2015 08:08 AM get lost JVP.......have not seen anything called Buddhist and Communism...
    මහමෙවුනාවට පිස්සු නේද බන් 10-01-2015 03:55 AM thoge amatath pissu ne kari wesawo
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Bududahama agamak widihata nethuwa, darshanayak widihata witharak pili gaththama mata ethi.
    Mata agamakata baya wela inna oni ne,
    Honda de karala, naraka de nokara hitiyanam ethi. anagathaya gena hithala pin ganna oni kamak nam ne.
    ee unata ithin kiribathgoda gnananda kiyanneth ekthara widihaka horek, kapatiyek thamay.
     
    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7

    mama nan pilipadinne buddagame athi darshanaya/ sayings (philosophy) witharamai.

    punuruthpaththiya, apaya, thawthisa divya loke, yamapallo, karmaya, pin paw oya kisi deyak man wiswasa karanne na mokada ewa scientifically prove karala nathi hinda.

    habai mama ehema kiyala naraka wada karanne na. hoda de witharai karanne. ehema jeewath wenakota hitha mara relax :D

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මොකද ඒ හාමුදුරුවෝ ඇත්තටම සිල්වත්නම්, ඇත්තටම බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරල තියනවම් උඹල කරගන්නේ එක ජිවිත කාලයකින් ගෙවල ඉවරකරගන්න බැරි පාපකර්මයක්. :nerd::nerd::nerd:
     
    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    මොකද ඒ හාමුදුරුවෝ ඇත්තටම සිල්වත්නම්, ඇත්තටම බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරල තියනවම් උඹල කරගන්නේ එක ජිවිත කාලයකින් ගෙවල ඉවරකරගන්න බැරි පාපකර්මයක්. :nerd::nerd::nerd:

    පාපකර්ම kiyala deyak na ban.

    hire yanna nan puluwan waradi wada karala
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    :lol: දැන් අපි මුස්ලිම් උන් මිත්යාදුස්තිකයි කියන්නෙ කුරානය කියවලද ?? කාට හරි කියන්න පුලුවන්නෙ කුරානනය හරි සියුම් උබලා අල්ල හුකාබර් කියලා එක ගලපගන්න ඔනි කියලා. මච්න් මම හාමුදුරුවො කියන බන වැරදි කියන්නෙ නැහැ. එත් සමන්යෙන් බුද්දියට අවබොදවෙන ප්‍රමනයක් තියනවනෙ ඔනි කෙන්ක්ගෙ.

    ඔව්.. එහෙම නැතිව කොහොමද කියන්නේ. යම් කිසි ආගමක් අදහන මනුස්සයෙක් අකුසල් කරද්දි ඒක ඒ මනුස්සයගෙ වැරැද්දක්ද ආගමේ වැරැද්දක්ද කියල දැනගන්න ඕන නම් ඒ මනුස්සයාගේ ආගමේ කියන දේවල් හොයල බලන්න ඕන. නැතිනම් අපි කොහොමද දන්නේ ඒක ඒ මනුස්සයගේ අවුලක්ද ආගමේ අවුලක්ද කියලා. මම නම් කුරාණය කියවලා බලලා ඊට පස්සේ තමයි තේරුම්ගත්තෙ ඒක මේ ලෝකයට හානියක් කියලා.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    Mama kawadawath mahamewunawata apahasa karala naha....rep kapuwata kamak naha...aththa danganna post eka damme....lankawata wena de lassanata methana pahadili karanawa

    හ හා... බලපං උඹේ විචාර බුද්ධිය. උඹේ මතයට විරුද්ධ මතයක් කියපු නිසා උඹ අනුමාන කරනවා මම උඹේ රෙප් කැපුවා කියලා... :D හරිම අගෙයි.