මහරගම අපේක්ෂා රෝහලට යන්න වෙනවා බෙහෙත් ගන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    අසනීපයට ඩොක්ටර් බෙහෙත් ගන්න ඒන්න කියලා ලියලා දුන්නා.මහරගම අපේක්ෂා ඒකට . පිටින් ගන්න ගියොත් ගනන් වැඩි . ඒ්නිසා ඒ්කට යන්න කලින් ගිහින් ලියාපදිංචි වෙන්න ඔනද? නැත්නම් ක්ලින්ක් ඒකෙන් කෙලින්ම බෙහෙත් ගන්න පුලුවන්ද?
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    අසනීපයට ඩොක්ටර් බෙහෙත් ගන්න ඒන්න කියලා ලියලා දුන්නා.මහරගම අපේක්ෂා ඒකට . පිටින් ගන්න ගියොත් ගනන් වැඩි . ඒ්නිසා ඒ්කට යන්න කලින් ගිහින් ලියාපදිංචි වෙන්න ඔනද? නැත්නම් ක්ලින්ක් ඒකෙන් කෙලින්ම බෙහෙත් ගන්න පුලුවන්ද?
    ඉස්සල්ලම Register වෙන්න ඕන. ඉට පස්සෙ clinic එකට ගිහින් බෙහෙත් ලියගෙන, ගන්න පුලුවන්.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඔව් මුලින්ම ගිහින් එලියෙ තියෙන කවුන්ටර් එකෙන් අහන්න ඩොක්ට එන්නෙ මොන ෆ්ලෝ එකේ මොන රූම් එකටද කියල.

    ඊට පස්සෙ එතනට ගිහිල්ල ඩොක්ට හම්බවෙලා එයා දෙන කොලේ අරගෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියෙන කවුන්ටර් එකට ගිහිල්ල දීල එකේ සිස්ටම් එකේ රෙජිස්ටර් වෙන්න. පොඩි ගානක් ගන්නව මතක විදියට.

    ඊට පස්සෙ එතනින් දෙන කොලේ අරගෙන ක්ලිනික් එකේ ෆයිල්ස් මෙන්ටේන් කරන තැනට ගිහින් දුන්නම එයාල ෆයිල් එකක් හදනව ඔයාට. ආයෙ ක්ලින්ක් එකට එනකොට අර ෆයිල් එක හදන තැනින් ෆයිල් එක අරගෙන ඩොcට ගාවට යන්න තියෙන්නෙ.

    අහ් තව පොඩි කොපි පොතක් අරගෙනත් යන්න. බෙහෙත් ඔයාට ලියල දෙන්නෙ ඒකෙ. ඔයාට අරන් යන්න දෙන්නෙ ඒ පොත. ඕනි නම් ෆයිල් එක ගන්න වෙලාවට ඒ පොත දුන්නත් එයාල බලල අරගෙන දෙනව.

    ඔහොම තමයි මීට ටික කාඅලෙකට කලින් තිබ්බෙ. ලගදි ගිහින් නෑ. උබට වෙන මොනව හරි දැනගන්න ඕනි නම් pm එකක් දාපන් මම හොයල කියන්නම්.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113
    Dan nam cancer ekak haduna kiyanne badu thama beheth natha gannawanam ewath patta ganan government eke thiyena ewa qulity ekath adui

    මිනිස්සුන්ව වැටෙන කතා කියන්න එපා මචං. උන්ට හයියක් වෙන්න. 🙂 බෙහෙත් නැති එක ඇත්ත උනා හෝ නැතා.

    @Shamal3001 ඉක්මන් සුවය පතනවා. බය නොවී හිතේ හයියෙන් ඉඳපන්. සනීප වෙනවා. 🙂