අසනීපයට ඩොක්ටර් බෙහෙත් ගන්න ඒන්න කියලා ලියලා දුන්නා.මහරගම අපේක්ෂා ඒකට . පිටින් ගන්න ගියොත් ගනන් වැඩි . ඒ්නිසා ඒ්කට යන්න කලින් ගිහින් ලියාපදිංචි වෙන්න ඔනද? නැත්නම් ක්ලින්ක් ඒකෙන් කෙලින්ම බෙහෙත් ගන්න පුලුවන්ද?
ක්ලිනික් දවසට ගිහින් ලියාපදිංචි වෙන්න පුලුවන්ද?Registration need.
Big ques, if can go leasurelyක්ලිනික් දවසට ගිහින් ලියාපදිංචි වෙන්න පුලුවන්ද?
ඉස්සල්ලම Register වෙන්න ඕන. ඉට පස්සෙ clinic එකට ගිහින් බෙහෙත් ලියගෙන, ගන්න පුලුවන්.අසනීපයට ඩොක්ටර් බෙහෙත් ගන්න ඒන්න කියලා ලියලා දුන්නා.මහරගම අපේක්ෂා ඒකට . පිටින් ගන්න ගියොත් ගනන් වැඩි . ඒ්නිසා ඒ්කට යන්න කලින් ගිහින් ලියාපදිංචි වෙන්න ඔනද? නැත්නම් ක්ලින්ක් ඒකෙන් කෙලින්ම බෙහෙත් ගන්න පුලුවන්ද?
Dan nam cancer ekak haduna kiyanne badu thama beheth natha gannawanam ewath patta ganan government eke thiyena ewa qulity ekath adui