මහරගම අවටින් ගෙයක් හොයනවා....

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මහරගම අවටින් ගෙයක් හොයනවා....

    මචන්ලා.....

    මම මහරගම අවටින් ගෙයක් හොයනවා....
    ලක්ශ 70කට අඩුවෙන්. කොට්ටාව, මහරගම, පන්නිපිටිය අවටින් පර්චස් 6ක් විතර .
    කාමර 03ක් වගේ. අලුත් design එකට හදපු ගේ පොඩ්ඩක් තමයි බලන්නෙ.
    දන්න තැනක් තියනවනම් support එකක් දෙන්න.


    මහරගම :P
    මහරගම - පිලියන්දල පාර,
    මහරගම - මාලබේ පාර,
    කොට්ටාව.
    කොට්ටාව - පිලියන්දල පාර
    පන්නිපිටිය
    විද්‍යාල හන්දිය.
    මොරකැටිය.
    බොරලැස්ගමුව


    මේ අවටින් තමයි හොයන්නේ.............:)