මහරගම අවට ඉන්නෙ කව්ද?

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    Oya kiyanne maharagama Policiya ta mehain athulata yanna thiyena road eke Thiyena School eka neda?oneway road eka patan ganna thena ne 4man handiyak wage ekak thiyenne

    ane manda ban.. hariyatama mama kiyana details ekka hitha ganna amaruida matchan
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    එතකොට බන් මට හතරමන් හන්දියක කතාවක් කිව්වනෙ බන්???? උබ ඒක දන්නවද බන්.. හතරමන් හන්දියකින් හැරිලා යන්න තියන එකක්

    මම කිව්ව ටික තමා ගර්ල්ස් ස්කොල වලට තියෙන්නේ.. විද්්‍යාකරය, බුවනෙකබා (මික්ස්ඩ්), අර චොකලට් බාලිකාව. හරි නම දන්නේ නැ.. මොකටද කියහන්කෝ හොයන්නේ... කියන්න බැරි වැඩක් නෙමේනේ :lol::lol:
     

    Maru Pusa

    Member
    May 20, 2011
    407
    53
    0
    oya enne kottawe paththe idalada.

    policiya lagin bahala apassata enna.

    president eka laga udata yana pare yanna.

    ethanath 4 man hadiyak wage thama one way deka joint wena thana

    eke gihin para bedena thanin poddak harenna ona

    mokakda ganu ekak thiyenawa wadiya famous naha
     
    • Like
    Reactions: dinesh89

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    වි අකුරෙන් පටන් ගන්නවානම් විද්්‍යාකර තමයි... එතනට පලයන්.. :yes:

    මමත් විද්යාකර බාලිකා දන්නවා බන්.. මම ඇහුවා විද්යාකර බාලිකා ද කියලා.. නහැ කියලා.. වෙන නමක් කිව්වා බන්.. වාහන සද්දෙට හරියට ඇහුනෙ නැහැ බන්
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මමත් විද්යාකර බාලිකා දන්නවා බන්.. මම ඇහුවා විද්යාකර බාලිකා ද කියලා.. නහැ කියලා.. වෙන නමක් කිව්වා බන්.. වාහන සද්දෙට හරියට ඇහුනෙ නැහැ බන්

    ම්ම්ම්... එහෙනම් ඔය අපේ ස්කොලේ ලග තියෙන ස්කොලේ තමා ( ජනාධිපතිය ගාව )
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    oya enne kottawe paththe idalada.

    policiya lagin bahala apassata enna.

    president eka laga udata yana pare yanna.

    ethanath 4 man hadiyak wage thama one way deka joint wena thana

    eke gihin para bedena thanin poddak harenna ona

    mokakda ganu ekak thiyenawa wadiya famous naha

    හරි මට්චන්... තෑන්ක්ස් යාලුවා
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    ම්ම්ම්... එහෙනම් ඔය අපේ ස්කොලේ ලග තියෙන ස්කොලේ තමා ( ජනාධිපතිය ගාව )

    හරි මට්චන්... එහෙනම් මම හෙට එනවා ඔන්න:shocked::shocked:
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ikZYe.jpg


    මෙන්න මචෝ මැප් එක... මේක තමයි උඔ කියන තැන වෙන්න ඇත්තේ.. පොඩ්ඩක් හොයලා පලයන් :)