මහරගම අවට බබාලට අල්මාරි, cupboards තියෙන තැනක් දන්&#

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    මහරගම අවට බබාලට අල්මාරි, cupboards තියෙන තැනක් දන්&#

    මචන් new born baby කෙනෙක්ගේ බඩු ටික තියාගන්න මෙන්න මේ වගේ බඩු දාන අල්මාරි, cupboards අඩුවට ගන්න තියෙන තැනක් දන්නවද? මේ photos දාල තියෙන්නේ Arpico එකේ 23000/27000 prices වලට තියෙන්නේ. ඊට වඩා අඩුවට ඒත් හොදට ඉඩ තියෙන ලස්සන cupboards තියෙන තැනක් දන්නවද?

    මන් මහරගම

    IMG-20190913-120006.jpg




    IMG-20190913-133150.jpg


    IMG-20190913-133009.jpg