මහරගම The Smart Phone Shop එක සිංහල කඩයක්ද? මුන්ගේ බඩු හොඳයිද? සර්විස් එක හොඳයිද? මුන්ගෙන් බඩු ගත්තු අය ඉන්නවනම් කමෙන්ට් කරන්න...
oka hena parana shop ekek nee , ow sinhala shop ekak e kale mulinma Koren phone withrai sell kare. service awlak naa ok.
ok sira wada karayo tikak innawa phone repairing walata ehema, finishing ehema ok but hena ganan :/
menna meyage thama mee shop ekaඑහෙමද මචන්, මන් ඕකෙන් ෆෝන් එකක් ගන්න හදන්නේ, අනිත් ෂොප් එක්ක බැලුවම ගාන අවුලක් නැ... ලොකු ගානක ෆෝන් එකක් බන්, හම්බයන්ට පුදන්න බැ
රෙද්ද . ලංකාවට ෆොනේ ගේන්නේ සිංහල උන්ද උබ සිංහල කඩ හොයන්නේ.. කමක් නැ .. චින්තන gsm බලන්න
bump , mc eke thiyena sinhala phone shop monawada?
