meketh shape.
https://www.google.com/maps/place/B...try=ttu&g_ep=EgoyMDI1MDMwOC4wIKXMDSoASAFQAw==
------ Post added on Mar 12, 2025 at 4:35 PM
මේ අර basement එකේ මීයො දුවන කඩේ නේද? ඇන්ටික් බඩු එහෙම තියල තියෙන්නෙ.. ඕකෙ කෑම සැර වැඩී. හැම වෑංජනේම එකම රසයි. තුනපහ, මිරිස් රස විතරයි එන්නෙ. තව චුට්ටක් බොරලැස්ගමුව පැත්තට යනකොට තියෙනව ලුණු මිරිස කියල කඩයක්. එකෙ නම් කෑම රසයි. හැබැයි service එක අවුල්. ඉල්ලන දේ නෙවෙයි දෙන්නෙ.. අනික කෑම පට්ට ගනන්. මස්, මාලු මුකුත් නැතුව එලෝලු කෑම small එකක් ගත්තත් රු 500ක් විතර වෙනව. දෙන්නෙක් බඩ පිරෙන්න කෑවොත් රු 4000/-ක් වත් යනව.![]()
meketh shape.
https://www.google.com/maps/place/Banana+Leaf/@6.843601,79.9097443,37714m/data=!3m1!1e3!4m10!1m2!2m1!1sraththanapitiya+kesel+kole!3m6!1s0x3ae25af2d3f1144b:0x2d18ccb7b636e8a3!8m2!3d6.8483713!4d79.8969689!15sChpyYXRodGhhbmFwaXRpeWEga2VzZWwga29sZVocIhpyYXRodGhhbmFwaXRpeWEga2VzZWwga29sZZIBFXNyaV9sYW5rYW5fcmVzdGF1cmFudOABAA!16s/g/11cjg57vf1?entry=ttu&g_ep=EgoyMDI1MDMwOC4wIKXMDSoASAFQAw==
------ Post added on Mar 12, 2025 at 4:35 PM
ehema case 1k nam danne naමේ අර basement එකේ මීයො දුවන කඩේ නේද? ඇන්ටික් බඩු එහෙම තියල තියෙන්නෙ.. ඕකෙ කෑම සැර වැඩී. හැම වෑංජනේම එකම රසයි. තුනපහ, මිරිස් රස විතරයි එන්නෙ. තව චුට්ටක් බොරලැස්ගමුව පැත්තට යනකොට තියෙනව ලුණු මිරිස කියල කඩයක්. එකෙ නම් කෑම රසයි. හැබැයි service එක අවුල්. ඉල්ලන දේ නෙවෙයි දෙන්නෙ.. අනික කෑම පට්ට ගනන්. මස්, මාලු මුකුත් නැතුව එලෝලු කෑම small එකක් ගත්තත් රු 500ක් විතර වෙනව. දෙන්නෙක් බඩ පිරෙන්න කෑවොත් රු 4000/-ක් වත් යනව.
මේ අර basement එකේ මීයො දුවන කඩේ නේද? ඇන්ටික් බඩු එහෙම තියල තියෙන්නෙ.. ඕකෙ කෑම සැර වැඩී. හැම වෑංජනේම එකම රසයි. තුනපහ, මිරිස් රස විතරයි එන්නෙ. තව චුට්ටක් බොරලැස්ගමුව පැත්තට යනකොට තියෙනව ලුණු මිරිස කියල කඩයක්. එකෙ නම් කෑම රසයි. හැබැයි service එක අවුල්. ඉල්ලන දේ නෙවෙයි දෙන්නෙ.. අනික කෑම පට්ට ගනන්. මස්, මාලු මුකුත් නැතුව එලෝලු කෑම small එකක් ගත්තත් රු 500ක් විතර වෙනව. දෙන්නෙක් බඩ පිරෙන්න කෑවොත් රු 4000/-ක් වත් යනව.
yes 14 kanuwe, eta passe 200m eha tawa ekak tiyenawa remko wage mathaka, oya patte kema kada godak tiyenawa, okkoma wage hodai. Dikwella best, ekata gahanna ekak tama set une neKesbewa/halpita?
munge kaama ekathawulak na. kema sera scn ekak nam tiyenawa tama.Ratthanapitiye Kesel Kole kiyala kadayak thiyanawa. Nelum wikara nathuwa ekata gihin kapan ban
Ow neh. Ethana sahenna thiyenawa.yes 14 kanuwe, eta passe 200m eha tawa ekak tiyenawa remko wage mathaka, oya patte kema kada godak tiyenawa, okkoma wage hodai. Dikwella best, ekata gahanna ekak tama set une ne