හොඳට කෑම කන්න පුලුවන් වෙන බෙහෙතක් නැද්ද කලුවො..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    හොඳට කෑම කන්න පුලුවන් වෙන බෙහෙතක් නැද්ද සින්හලු..

    මන් bulk up එකක් කරනවා.. Gym එකේ trainer කියනවා වේල් 5ක් කන්න කියලා.. කැලරි 3000+ ගන්න ඕනෙ..
    මට බඩගිනි එන් නෑ බන් එහෙම කන්න.. සමහර උන්ට දෙන තරමක් කෑවැකිනෙ.
    මන් ඉස්සර ඉඳන්ම ටිකයි කන්නෙ gym යන හින්ද තමයි හරියට කන්න ගත්තෙ.. ඒක තමයි මට අමාරුම වැඩේ..
    ලීන් බොඩි ටයිප් එකක් තියෙන්නෙ මගෙ මෙටබොලිසම් එකත් ෆාස්ට්.

    නැද්ද බන් විසදුමක්.. gym එකේදි සෙට් වෙන උන්ගෙන් අහද්දි කිව්වා s2f, mass amino එහෙම ගැන.. ඒව ම්න ගන්න කැමති නෑ හරියට sources නෑ කොහෙන්ද එන්නෙ කවුද හදන්නෙ මොනවද තියෙන්නෙ කියලා..

    මාස් ගේනර් එකක්නම් ගන්නවා මේදවස්වල කියේටින් එක්ක.. දැණ් පොඩ්ඩක් සයිස් වෙලා. ඒත් තව කන්න ඕනෙ..

    කන්න පුලුවන් වෙන්න බෙහෙතක් හරි මොකක් හරි කියපන්කො..

    මට gym එකේ කෙට්ටු කෑල්ලකුත් සෙට් උනා friend zone එකේ date කරන්න පුලුවන්.. ඒක වෙන දවසක කියන්නම්කො..
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    2sf කියන්නේ ෆැට් බර්නර් එකක් නේ අනික ඒක හොද නෑ උබ තවත් කෙට්ටු වෙයි.ඩොක්ටර් කෙනෙක් හම්බ උනානම් බඩගිනි වෙන්න සිරප් දෙනවා
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    දොස්තර කෙනෙක් ගෙන් අහන්න.. ඉන්ටර්නෙට් එකේ ඇනෝනිමස් උන් ගෙන් බෙහෙත් අරන් තියෙන කට්ටත් දිය වෙලා යයි
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    කන වාර ගාන වැඩි කලානම් හරි ටික ටික කන වාර ගාන වැඩි කරන්න ආමශය ඇදිලා සයිස් එක වැඩි උනාම ඒ ගාන වෙනකල් කන්න පුලුවන්
     
    • Love
    Reactions: Flappybird

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඕක තමයි එකම බෙහෙත මගෙ පොන්නයො
    0005527_peritol-syrup-150ml_550.jpeg
     
    • Like
    Reactions: Jack London

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ගුලි කන්න :P
    අපෝ ජරාවක්.. මන් බොනවා.. හැබැයි ගුලි කන් නෑ.. මට සෙට් නෑ ඒක..එතකොට මාව relax වෙනවා වැඩියි එකෙක්ට ඇවිත් මාව මරල උනත් ගිහෑකි ගුලි කාල ඉද්දි.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    කන වාර ගාන වැඩි කලානම් හරි ටික ටික කන වාර ගාන වැඩි කරන්න ආමශය ඇදිලා සයිස් එක වැඩි උනාම ඒ ගාන වෙනකල් කන්න පුලුවන්
    මේකනම් හොඳයි වගේ

    kurunagalin wrenk
    etpsse kynnm
    ada raa enawa bn aapahu.. Kurunegalath loku athel ekak naa hithuwa tharam..
    ------ Post added on Sep 15, 2024 at 11:16 AM
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,442
    3,143
    113
    අපෝ ජරාවක්.. මන් බොනවා.. හැබැයි ගුලි කන් නෑ.. මට සෙට් නෑ ඒක..එතකොට මාව relax වෙනවා වැඩියි එකෙක්ට ඇවිත් මාව මරල උනත් ගිහෑකි ගුලි කාල ඉද්දි.
    ගුලි කෑවම යාලුවෝ නන් කන්නේ ඌරො වගේ, මටත් ඔය රිලැක්ස් සීන් එක නන් තියන්වා, බෆර් වෙවි විඩියෝ එකක් බලනවා වගේ
    පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න කන එක :D
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ගුලි කෑවම යාලුවෝ නන් කන්නේ ඌරො වගේ, මටත් ඔය රිලැක්ස් සීන් එක නන් තියන්වා, බෆර් වෙවි විඩියෝ එකක් බලනවා වගේ
    පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න කන එක :D

    tolerance eka build up wenawa bn tak gala, mn podi kale bagayi kawe dn wdinnanm dekak wth knn one, ehem godak wadipura kaddi agata hoda naha
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ගුලි කෑවම යාලුවෝ නන් කන්නේ ඌරො වගේ, මටත් ඔය රිලැක්ස් සීන් එක නන් තියන්වා, බෆර් වෙවි විඩියෝ එකක් බලනවා වගේ
    පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න කන එක :D
    හැබැයි ගුලියක් කාල සෙක්ස් කරොත් වෙනම ආතල් එකක් තියෙයෙඉ කියල හිතෙනවා කරල නෑ එහෙම ගුලි කන්න කැමති කෙල්ලෙක් සෙට් උනෙ නෑ .. මන් විතරක් කාල වැඩක් නෑණෙ:ROFLMAO:

    6 feet walatanm madi 59
    70 k wage wunanm shape, mnnm wel 6 k withara kanawa bn fast metabolism nisa bara wadi wennh kochchr kawath
    53 bara
    uba kanawa kiwwata hariyata kan nathuwa athi.. maath ohomai hithuwe. Ube maintainance calories calulate karala blpn. uba kanne aniwa ee gaanata samana gaanak hoo eeta aduwen.. eeta wada kaawoth aniwa mahath wenawa.. eeka nowi thiyenna widiyak naa
    ------ Post added on Sep 15, 2024 at 11:26 AM

    ඕක තමයි එකම බෙහෙත මගෙ පොන්නයො
    0005527_peritol-syrup-150ml_550.jpeg
    meeka hodaida bn uba gaththada?
    ------ Post added on Sep 15, 2024 at 11:27 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    හැබැයි ගුලියක් කාල සෙක්ස් කරොත් වෙනම ආතල් එකක් තියෙයෙඉ කියල හිතෙනවා කරල නෑ එහෙම ගුලි කන්න කැමති කෙල්ලෙක් සෙට් උනෙ නෑ .. මන් විතරක් කාල වැඩක් නෑණෙ:ROFLMAO:

    uba kanawa kiwwata hariyata kan nathuwa athi.. maath ohomai hithuwe. Ube maintainance calories calulate karala blpn. uba kanne aniwa ee gaanata samana gaanak hoo eeta aduwen.. eeta wada kaawoth aniwa mahath wenawa.. eeka nowi thiyenna widiyak naa
    ------ Post added on Sep 15, 2024 at 11:26 AM

    meeka hodaida bn uba gaththada?
    ------ Post added on Sep 15, 2024 at 11:27 AM
    Koi doctor unath denne oka thamai
    Tho bipan baya nathiwa