හොඳට කෑම කන්න පුලුවන් වෙන බෙහෙතක් නැද්ද කලුවො..

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    deyiyane kiyala mata nam kanna ba,

    kalayak 3-4 denek kana rice ekak 2 k ho mama thaniyama kawa
    dan ona welawta ona widiyakata kanna puluwan,
     
    • Sad
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Mata nm kana eka wedi , habai kochchara kwath aga madi hayi na , hormone case ek wage ub dannawada me gana
    Ube bara keeyada.. kaaawata wadak naa bn samahara foods thiyanawa bada pirenawa vitharai zero calories.. bath gillata wadakuth na..Ube maintainance calories blpn.. Uba kana dewalwalain ena gaanath blpn..

    bump
    apita oke anith paththa bn.dan 100+ :sorry:
    Gym gihin cut krpnko..
    ------ Post added on Sep 15, 2024 at 7:18 PM

    ado khmda bn approach kre.
    mn ehema date karanna hithan nemei bn nikn fit ekata number eka illaganne.. passe ithin available nm anik eewata yanwa.. habai boruwata badinnam kiyala petti kadanne ehemanam na.. cari wada eewa lankawa wage rataka kellonta ehema krnna hoda na
    ------ Post added on Sep 15, 2024 at 7:24 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    ඕක තමයි එකම බෙහෙත මගෙ පොන්නයො
    0005527_peritol-syrup-150ml_550.jpeg

    මම මේක බිවුවා ඒත් මට බඩගින්න ආවේ නෑ බන් , කරුමේ තමයි ගිය ආත්මේ මොකෙක්ටවත් කෑම දීලා නැද්ද කොහෙද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    තෙල් ටිකක් වැඩිපුර තියෙන කෑම කෑවනන් ඕක nothing.
    ඒ උනාට එහෙම ඕනෙ නෑ. හොඳට protein අරන් හොඳට බත් එහෙම කාලා 2500+ වගේ ගන්නව නන් ඇති. නැත්තන් ඌරෙක් වගේ මහත් වෙයි lean කැලේ.
     
    • Like
    Reactions: Flappybird

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මම මේක බිවුවා ඒත් මට බඩගින්න ආවේ නෑ බන් , කරුමේ තමයි ගිය ආත්මේ මොකෙක්ටවත් කෑම දීලා නැද්ද කොහෙද
    මටත් ආවෙ නෑ
    ඒත් දොස්තරලා දෙන්නෙ ඕක
     
    • Like
    Reactions: Flappybird

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මටනම් කොච්චර බඩ පිරිලා හිටියත් කෑමක් දැක්කාම ආපහු බඩගිනි වෙනවා
     
    • Love
    Reactions: Kolama

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,506
    6,372
    113
    ආයුර්වේද බෙහෙත් තියෙනවා බඩගින්න වඩන්න.
    සරල විසදුමක් ඕන නම් කාපු ගමන් උනු වතුර පොඩ්ඩක් බීපන්.
    තේ බීලත් බලපන්. එතකොට නිකම් බඩ පිරිච්ච ගතිය අඩු වෙනවා.ඒත් බල්ක් කරද්දි එහෙම කරන එක හොදයි ද කියන එක නම් ප්‍රශ්නයක්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    එකම ගෑනිගෙ කෑම එක දිගට කන්න අමාරුයි