මහරගම පිළිකා රෝහලේ ponnayo

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Emergency alert
    🛑
    🛑
    🛑
    මහරගම පිළිකා රෝහලේ සුනඛයන්ට දැඩි පහරදීමක්.. ගුටි කන සුනඛ මවට හෙවණක් අවශ්‍යයි - ඇය ඉන්නෙ පැටව් දාන්න ඉතාමත් ආසන්නව
    💔

    මේ වෙලාවෙ සහ අද හවස ඉඳන් මහරගම පිළිකා රෝහලේ සිටින සුනඛයන්ට ඉතාම දරුණු ලෙස පහරදෙන බවට ආරංචියක් ලැබිල තියනවා..මේ අතර ඉන්නවා පැටව් ලැබෙන්න ඉතාම ආසන්නව සිටින මවක්..මේ වන විට මේ මොහොතට පමණක් සත්ව සංවිධාන මැදිහත් වීමෙන් පහරදීම නතර කරල තියනවා..නමුත් මෙතන සිටින සතුන්ගෙන් කොටසකට හරි නවාතැනක් අවශ්‍ය වෙලා තියනවා..මේ හැම සතෙකුටම වගේ එන්නත් ලබා දීල තියෙනවා කියලයි සඳහන්..පුලුවන් කමක් තියන කෙනෙක් අඩුම තරමේ මේ ගුටි කන අම්මට ඉන්න ඉඩටිකක් දෙන්න..
    🙏
    - ( තොරතුරු ඇසුරින්)
    මිනිස්සු,මිනිස්සු වෙනුවෙන් ගොඩක් දේ කරද්දි,මොකුත් කරගන්න බැරි මේ අය වෙනුවෙනුත් යමක් කරන්න කෙනෙක් හරි ඉන්න ඕනනේ...මේ අය වෙනුවෙන් දුවගෙන මහ රෑම ගිය අය වෙනුවෙන් ස්තූතියි...
    PS - කොළඹ වරාය පරිශ්‍රය තුලත් මෙවැනි තත්වයක් ඇති වෙමින් පවතින බවට ආරංචියක් තියෙනවා..මේ රටේ anti rabies එන්නත හිඟවීම නිසා අසරණ සතුන් ජීවිතයෙන් වන්දි ගෙවීම ඇරඹෙමින් තියෙනවා..හැකි පමණින් වීදි සතුන් අවම කරන්න සුලුවෙන් හෝ සහයෝගය දෙන්න..මේවට වගකිවයුතු හෝ නිකරුණේ ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු මේ අසරණයින් නෙවෙයි..
    💔
    අන්තිමට රට කෑවෙ කවුරුවත්- ගුටි කන්නේ කවුරුවත්
    🤬


    Update

    මහරගම අපේක්ෂා රෝහලේ පහර කෑ සුනඛ මව සහ අලුත උපන් දරුවන් මියයයි -
    මේක මිනිස්සුන්ට මහ ලොකු පුවතක් නෙවෙයි..නමුත් උදේ හවස මරණය අත්දකින, ජීවිතය අනියත බවම දකින රෝහලක, දහසක් දෙනා එපා කියද්දී පොලුපාර දුන්න,කෑම කටක් දෙන්න තහනම් උන, දරුවන් ලැබෙන්න ඔන්න මෙන්න හිටි මවකගේ ශෝචනීය මරණයක්..ඇත්තට උඹල මිනිස්සුද ?
    💔

    මේ අසරණී ගෙනියන්න ඇත්තටම අපි තැනක් හොයමින් හිටියේ..මේ පොලොවට වැඩියි කියල උඹල කියන හැමදේම අපි ගෙනිහින් කොහේ දාන්නද...මේ පොලොවට වැඩි,උන් නෙවෙයි අපි..


    314505946_10220620908888128_5562322619836782250_n.jpg
    314438157_10220627962984476_9194146588756667493_n.jpg
    313411971_10220627963664493_5855164612113735096_n.jpg


    mewage dekata elakiri apita karanna puluwan deyak tiyenawadad???
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    වේස බයියො මරි මෝඩයෙක්ව ජනාදිපති කරලා රට වට්ටපු නිසා ඒවට වන්දි ගෙවන්නෙ අහිංසක බැල්ලියොයි අසරණ බලු පැටව්. වේස බයියොන්ට සැපට නින්ද යයිනෙ දැන්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ පව් වැඩ බන්.. වේස සත්ව සංවිධාන මිනිස්සුන්ගේ donations අරන් නිදිවදිනවද මෙච්චර හරියක් වෙනකන්?

    මේ අසරණී ගෙනියන්න ඇත්තටම අපි තැනක් හොයමින් හිටියේ
    මේක fb දාපු ඒකා නම් අමු පොන්නයෙක්.. ගහන බව දන්නවා නම් ඉස්සෙලම ඌව තාවකාලිකව හරි එතනින් අරන් යන්න එපැයි.. මෝඩකමට බෙහෙත් නෑ කියන්නෙ ඕක තමා
    ------ Post added on Nov 11, 2022 at 12:59 PM
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපිට කරන්න පුලුවන් දේ

    පුලුවන් තරම් පාරෙ ඉන්න බැල්ලියන්ව ස්ටෙරිල් කරවන්න
    තමන්ගෙ වත්තෙ/ ගෙදර සතෙකුට ඉන්න දෙන්න, අනිවා ස්ටෙරිල් කරල ගන්න ( ගොන් මිත්‍යා විස්වාස මත වලට ඉඩ දෙන්නෙ එපා )
    කමියුනිටි සත්තු ( ලේන් එකෙ/ ස්කීම් එකෙ ) ඉන්න එවුන්ට වැක්සින් දෙන්න ( එකක් 300-400ක් වගෙ වෙන්නෙ අවුරුද්දටම )

    ඒ එකක්වත් කරන්න බැරි නන්,

    කරන අයට මුදලින් උපකාර කරන්න ( හොදට හොයල බලල දෙන්න )
    බව් බව් / ඇනිමල් එස් ඕ එස් , ප්ද්ගාලිකව කරන අයගෙ ඉන්න සතෙක්ට කැපකරු මාපිය ක්‍රමයට මුදලින් සහය දක්වන්න

    “The greatness of a nation and its moral progress can be judged by the way its animals are treated.”


    ගැබ්බර සතෙකුට ගහන්න පුලුවන් තරම් කාලකන්නි මනසක් තියන එවුන් ඉන්න රටක අපි ඉන්නෙ
    එවන් අසිරිමත් ජාතිය පකෙන් උදාරයි
     
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    වේස සත්ව සංවිධාන මිනිස්සුන්ගේ donations අරන් නිදිවදිනවද මෙච්චර හරියක් වෙනකන්?
    un hutt*** tika, insta story fb story danna inne.
     
    • Sad
    Reactions: siri_ayya

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    අඩෝ පව් වැඩ බන්.. වේස සත්ව සංවිධාන මිනිස්සුන්ගේ donations අරන් නිදිවදිනවද මෙච්චර හරියක් වෙනකන්?



    ------ Post added on Nov 11, 2022 at 12:59 PM
    සත්තුන්ගේ වැඩේ තමයි කෑමයි බීමයි නිදගැනීමයි වර්ගයා බෝ කිරීමයි. පාරේ ඉන්න සත්තු අඩු කරන්න තියෙන එකම විසදුම ඔවුන්ව වන්ධ්‍යාකරණනයට ලක් කරන එකයි. මේක දීප ව්‍යාප්තව සත්ව ආරක්ෂක සංවිධානයකට කරන්න කොහොමවත් බැහැ. නමුත් රජයට කරන්න පුළුවන්. පුළුවන් කාලේ කරන්න කිසිම ඕනෙකමක් තිබ්බේ නැහැ. ඒවා නොකර බලු වෑන් වලිනුයි, වහ දීලයි, ගහල, ඇනල මරලයි තමයි වීදි සතුන්ගේ ගහනය පාලනය කරන්නේ. මිනිසුන්ගේ අයිතිවාසිකම් වත් නැති සමාජයක සත්තුන්ගේ අයිතිවාසිකම් වලට වටිනාකමක් ලැබෙන්නේ නැහැ.

    Animal SOS, Baw Baw වගේ සංවිධාන නැතිනම් මේ සත්තු ගොඩක් දුක් විදිනවා. මේ සංවිධාන වලට කරන්න පුලුවන් සීමාවටත් වඩා ඔවුන් කරනවා. මුදල් පහසුකම් මිනිසුන්ගේ support එක අඩු කාලෙක උනත් ඔවුන්ගේ සේවය ප්‍රසංශනීයයි. ගොඩක් බිල් පවා ගෙවන්න තියෙනවා. Animal SOS එකේ තාප්පෙට උඩින් ඇතුලට ලංකාවේ මිනිස්සු පුසන්ව විසික්කරනවා බල්ලෝ කාලා මැරෙන්න.

    අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. පුළුවන් අය පාරේ ඉන්න බල්ලෙක් පුසෙක් අරන් හදාගන්න. ඔය සංවිධානයකින් ගන්නත් පුළුවන්. ඔවුන් පාරේ ඉන්න සත්තු අරන් ගිහින් ලෙඩ සනීප කරලා වැක්සීන් ගහලා ගෙවල් හොයල දෙනවා. එහෙම ගන්න පුළුවන් නම් ඒක ඔවුන්ටත් කරන උපකාරයක්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක දීප ව්‍යාප්තව සත්ව ආරක්ෂක සංවිධානයකට කරන්න කොහොමවත් බැහැ
    රටේම බල්ලො බලන එකක් ගැන නෙවෙයි බන් කියල තියෙන්නෙ.. පිලිකා රෝහලේ ඔය බල්ලට ගහනවා කියල දැනගත්ත වෙලේ ඇයි ඌව තාවකාලිකව හරි අයින් කරගන්න ඔය එකෙක්වත් හිටියේ නැත්තෙ කියන එකයි මන් අහන්නෙ.. මේක වෙලා තියෙන්නෙ සියඹලාණ්ඩුවේ පුංචි ඉස්පිරිතාලෙක නම් දකින්නේ නැතිවෙන ඒක සාදාරනයි.. හැබැයි මේක පිලිකා රෝහලේ වෙන දෙයක්.. එහෙම වෙනව කියල fb දාල තියෙද්දිත් අඩු ගානේ දාපු එකාවත් ඌව එතනින් ගත්තෙ නැත්තෙ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ..
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    රටේම බල්ලො බලන එකක් ගැන නෙවෙයි බන් කියල තියෙන්නෙ.. පිලිකා රෝහලේ ඔය බල්ලට ගහනවා කියල දැනගත්ත වෙලේ ඇයි ඌව තාවකාලිකව හරි අයින් කරගන්න ඔය එකෙක්වත් හිටියේ නැත්තෙ කියන එකයි මන් අහන්නෙ.. මේක වෙලා තියෙන්නෙ සියඹලාණ්ඩුවේ පුංචි ඉස්පිරිතාලෙක නම් දකින්නේ නැතිවෙන ඒක සාදාරනයි.. හැබැයි මේක පිලිකා රෝහලේ වෙන දෙයක්.. එහෙම වෙනව කියල fb දාල තියෙද්දිත් අඩු ගානේ දාපු එකාවත් ඌව එතනින් ගත්තෙ නැත්තෙ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ..
    ඇතැම් විට ඔහුට බල්ලව එතනින් අයින් කිරීමට හෝ එම සිදුවීම නැවත්වීමට හැකියාවක් තිබ්බේ නැද්ද කියන්න අපි දන්නේ නැහැ. ඔහුගේ ශක්ති ප්‍රමාණයෙන් කරපු දේ අනිත් අයව දැනුවත් කරපු එක. මම හිතන්නේ ඒකට අපි ස්තුතිවන්ත විය යුතුයි. මොකද වැදගත් වන්නේ පණිවුඩය හරි දුන්නනේ. නැතිනම් එකත් නැහැනේ. ඔය වගේ සුලු වෙලාවකින් සත්ව සන්විධනයකටත් මුකුත් කරගන්න බැරි වෙන්න ඇති. නමුත් පසුව හෝ ඒකට යම් පියවරක් ගනී කියල මම හිතනවා. ඔය වගේ වෙලාවක වටේ පිටේ අය හෝ එකතුවෙලා යම් පියවරක් ගන්න එක වටිනවා. තාමත් සත්ව හිංසාවට ලංකාවේ දඩය 100/= මම හිතන්නේ. ඒවා වෙනස් නොවීම කණගාටුවට කරුණක්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තාමත් සත්ව හිංසාවට ලංකාවේ දඩය 100/= මම හිතන්නේ. ඒවා වෙනස් නොවීම කණගාටුවට කරුණක්.
    පනතක් ලගදි සම්මත වුණා නේද? එව්වා ඉතින් පොතට විතරයි.. නැත්නම් රාජ්‍ය ආයතනයක් ඇතුළේ මෙහෙම දෙයක් කරලා නිකන් ඉන්න බෑ නේ..
    @siri_ayya ට සෙට් කරලා දීපන් ඕකා බල්ලෝ ගහනවා
    බල්ලො එක්කන් යන්නේ මට නෙවෙයි පොන්ස් උබේ අම්මට fun එකක් දෙන්න..
     
    • Sad
    Reactions: Solo Rider

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    පනතක් ලගදි සම්මත වුණා නේද? එව්වා ඉතින් පොතට විතරයි.. නැත්නම් රාජ්‍ය ආයතනයක් ඇතුළේ මෙහෙම දෙයක් කරලා නිකන් ඉන්න බෑ නේ..
    නගර සභා, විශ්ව ව්ද්‍යාල, රෝහල්, සම්මන්ත්‍රණ ශාලා ආදී ආයතන බොහොමයක වෙන්නේ ඉහත ක්‍රමයයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @siri_ayya ට සෙට් කරලා දීපන් ඕකා බල්ලෝ ගහනවා

    සත්තුන්ගේ වැඩේ තමයි කෑමයි බීමයි නිදගැනීමයි වර්ගයා බෝ කිරීමයි.
    කිරි මයිනා ගැන නේද මේ කියල තියෙන්නෙ @2osama ? ඌ පට්ටි දාන බයියෙක්ම මේව කියද්දි ලැජ්ජ නැද්ද ? :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බල්ලො හුරතල් කරන්ඩ තිබ්බනෙ ඔය අඩන අයට කලින්ම ගෙදර අරන් ගිහින්, ඒවට එකෙක් නැ බොරුවට අඩන්ඩ නම් සැහෙනට..
     

    Similar threads