Emergency alert
මහරගම පිළිකා රෝහලේ සුනඛයන්ට දැඩි පහරදීමක්.. ගුටි කන සුනඛ මවට හෙවණක් අවශ්‍යයි - ඇය ඉන්නෙ පැටව් දාන්න ඉතාමත් ආසන්නව
මේ වෙලාවෙ සහ අද හවස ඉඳන් මහරගම පිළිකා රෝහලේ සිටින සුනඛයන්ට ඉතාම දරුණු ලෙස පහරදෙන බවට ආරංචියක් ලැබිල තියනවා..මේ අතර ඉන්නවා පැටව් ලැබෙන්න ඉතාම ආසන්නව සිටින මවක්..මේ වන විට මේ මොහොතට පමණක් සත්ව සංවිධාන මැදිහත් වීමෙන් පහරදීම නතර කරල තියනවා..නමුත් මෙතන සිටින සතුන්ගෙන් කොටසකට හරි නවාතැනක් අවශ්‍ය වෙලා තියනවා..මේ හැම සතෙකුටම වගේ එන්නත් ලබා දීල තියෙනවා කියලයි සඳහන්..පුලුවන් කමක් තියන කෙනෙක් අඩුම තරමේ මේ ගුටි කන අම්මට ඉන්න ඉඩටිකක් දෙන්න..
- ( තොරතුරු ඇසුරින්)
මිනිස්සු,මිනිස්සු වෙනුවෙන් ගොඩක් දේ කරද්දි,මොකුත් කරගන්න බැරි මේ අය වෙනුවෙනුත් යමක් කරන්න කෙනෙක් හරි ඉන්න ඕනනේ...මේ අය වෙනුවෙන් දුවගෙන මහ රෑම ගිය අය වෙනුවෙන් ස්තූතියි...
PS - කොළඹ වරාය පරිශ්‍රය තුලත් මෙවැනි තත්වයක් ඇති වෙමින් පවතින බවට ආරංචියක් තියෙනවා..මේ රටේ anti rabies එන්නත හිඟවීම නිසා අසරණ සතුන් ජීවිතයෙන් වන්දි ගෙවීම ඇරඹෙමින් තියෙනවා..හැකි පමණින් වීදි සතුන් අවම කරන්න සුලුවෙන් හෝ සහයෝගය දෙන්න..මේවට වගකිවයුතු හෝ නිකරුණේ ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු මේ අසරණයින් නෙවෙයි..
අන්තිමට රට කෑවෙ කවුරුවත්- ගුටි කන්නේ කවුරුවත්
Update
මහරගම අපේක්ෂා රෝහලේ පහර කෑ සුනඛ මව සහ අලුත උපන් දරුවන් මියයයි -
මේක මිනිස්සුන්ට මහ ලොකු පුවතක් නෙවෙයි..නමුත් උදේ හවස මරණය අත්දකින, ජීවිතය අනියත බවම දකින රෝහලක, දහසක් දෙනා එපා කියද්දී පොලුපාර දුන්න,කෑම කටක් දෙන්න තහනම් උන, දරුවන් ලැබෙන්න ඔන්න මෙන්න හිටි මවකගේ ශෝචනීය මරණයක්..ඇත්තට උඹල මිනිස්සුද ?
මේ අසරණී ගෙනියන්න ඇත්තටම අපි තැනක් හොයමින් හිටියේ..මේ පොලොවට වැඩියි කියල උඹල කියන හැමදේම අපි ගෙනිහින් කොහේ දාන්නද...මේ පොලොවට වැඩි,උන් නෙවෙයි අපි..
mewage dekata elakiri apita karanna puluwan deyak tiyenawadad???