මහරගම driving Learners එකක් කියන්න..

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
nvidialogoi.jpg
 

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    බිමල් එකට තමයි මමත් ගියෙ. driving ඉගෙන ගන්න නම් එතන හරි නැහැ.:no: ඒත් licenece එක ගන්න විතර නම් ඕනෙ එතන හොඳයි. CTB නම් නියමයි :cool: අපෙ මල්ලි ගියෙ CTB.

    බිමල් හොඳයි හුඟක් busy අයට