මහරගම Trafic

piyakaru

Member
Nov 11, 2013
97
3
0
යාලුවනේ මම කාර් එකක් අරගෙන Driving පුරුදු උනෙ මෙ මෑතකදි මම තවම Colombo Driving කරල නෑ...මම පවුලෙ අය එක්ක රෙදි ගනන් මහරගම පමුනුව යන්න හිතාගෙන ඉන්නව ඉතින් මගෙ හිතට බයයි Traffic අස්සෙ Driving කරන්න.ඉතින් මගෙ මෙ ප්‍රශ්ණ වලට උත්තර දන්න අය ඉන්නවනම් කියන්නකො...

1. Sunday පමුනුවෙ රෙදි කඩවල් ඈරලද?
2. මහරගම Traffic අඩු මොන වගේ දවස් වලටද මොන වෙලවල් වලටද?
3. කාර් එක Park කරන්න හොදම සහ ලෙසිම තෑන කොතනද?
 

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    එකපාරටම පමුණුවේ යන්න එපා මචං ...traffic හැමදාම වගේ ...ටිකක් හරි අඩු Sunday තමා .
    car park නැහැ..වහලා තියෙන කඩයක් ළඟ වගේ තමා පාර්ක් කරන්න වෙන්නේ ....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    පන්සල පාරේ පලයන්.දුම්රිය මාවතින් දාලා වටේ යන්න පුළුවන්.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    season එකට පමුණුවේ වාහන යන්න බැරි තරම් මිනිස්සුන්ගෙන් පිරෙනවා බන් .
    හැමදාම රු60 ට ටුක් එකේ ගෙදර යන මම ඒ දවස් වලට 100 දෙන්න අහලත් බැ කියපු එඋන් ඉන්නවා.
    ඉරිදට කඩ ඇරලා තියෙන්නේ
    මේ දවස් වලනම් ගොඩක්ම සෙනග නැ,
    වාහනේ පාර්ක් කරපන් High level road එකේ ඔරලෝසු කනුව ඉස්ස්සරහ , සසිරි බූක් ෂොප් එක හරියේ.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    apataudu pamunuwe yanna epa uba aniwa gawagannawa ita isella parliment-borella wage drive karala idapan
     

    piyakaru

    Member
    Nov 11, 2013
    97
    3
    0
    machan mama enne avissawella patte indan athurugiriyatath gihilla tamai enne...mata driving puluwan eth trffice eke godak purudu ne...