ආසන්නතම සිද්දිය ඊයේ උදේ 
මම අතුරු පාරකින් ඇවිල්ල මේන් රෝඩ් එකට දාන්න ඉන්නවා. බයික් කාරයෙක් ඇවිල්ල වම් පැත්තෙන් නවත්තල . මම ඒක දැක්කේ නෑ. පාරේ වාහන අඩු උනාම මම වම් පැත්තට හැරෙව්වා. යන්තමට බයික් එකේ වැදුන. එතකොටයි මම දන්නේ. නවත්තල බැලුව වෙලාවට සීරිලවත් නෑ.
ලොකු සිද්දි පසුවට....

මන් එතකොට 2 වසරෙ

dan eka hodawela tiyenna 

kakul dekama leli giya