මාව හෑප්පුනා..

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
1 parai accident wela tiyenne ekath 3whell karayek phone 1 kane gahagena awith ahaka yana van ekata awa

hha uba eka parak hari karagathne, ehanm ubath ape gode tama.. hariya..:P:D

හැප්පිලා නම් තියනව ඕන තරම්.. මුලින්ම බයික් එකක් ගත්ත කාලෙ මාර කුලප්පුවක් නෙ හැදෙන්නෙ කෙළගෙන යන්න.. දැන් නම් යන්නෙ හිමින්.. ඕන වෙලාවට විතරක් හයියෙන් යනවා..

තාත්ත හැම තිස්සෙම කියන්නෙ දැන් ඔය පාගාගෙන හපාගෙන ගියාට විනාඩි පහේ දහයෙ පරක්කුවට තමා හැප්පිලා ඉස්පිරිතාල වල ලගින්නෙ කියල.. වැඩේ ඇත්ත ඉතින් එක නිසා දැන් යන්නෙ හිමින්..

දවසක් එකෙක් ව දාගෙන කෙළගෙන එනව ගනේමුල්ල ඉදල ගෙදර හොද වෙලාවට හෙල්මට් දාගෙන හිටියෙ.. ඌ යාලුවෙක්ට පිටිපස්සෙ ඉදල කෝල් එකක් අරගෙන මට දුන්න ෆෝන් එක.. මම ඕක වම් අතින් කනේ තියාගෙන එක අතින් handle එක අල්ලාගෙන කෙළගෙන ගියා.. හෝන් එක ගහන්න විදියකුත් නෑ ෆෝන් එක කනේ නෙ.. වෑන් කාරයෙක් බීලවේදීන් හෝල් එකක් ඉස්සරහ තියන් ඉන්නව වෑන් එකක් තියාගෙන පාරට දාගෙන මම ඉතින් කෙළගෙන එනව බයික් එකක් එද්දී පාරට දානව ඈ කියල.. වෑන් එක පාස් වෙද්දීම දැම්ම ගියහන් කො මූන ඉස්සරහට.. වැඩිල පස්සෙ එකා උඩින් ගියා.. සෙල් බෆර් කාණුවේ බයික් එකේ සීට් එක පාර මැද්දෙ මම දුවල ගිහින් සීට් එක අරන් ආව :rofl:

තුවාලයි.. තුවාල තේරුනේ නෑ ඒ වෙලාවේ ගෙදර ගිහින් ටික වෙලාවක් යනකොට තමයි ට හි*නෙ.. අර ෆකයට විරුද්දව පොලිස්සි යන්න විදියකුත් නෑ.. මම පදින්නෙ ලනර් පර්මිට් එකෙන් නිසා.. යන්න තිබ්බ ඒත් මොකටද කියල නිකන් හිටිය..

බයික් එකක් තියා මොකක් පැද්දත් තමන් ව distract වෙන්න දෙන්න හොද නෑ කවදාවත්.. බයික් එකේ යද්දී උනත් පිටිපස්සෙ එකා එක්ක කතා කරන්න හොද නෑ වැඩිය.. වැඩියෙන්ම අනතුරු වෙන්නෙ distract වෙන නිසා..

ඊට කලින් වෙච්ච සීන් එකක් කිව්වොත්.. මම පාර පනින්න ගියා.. බයික් කාරයෙක් කෙළගෙන ඇවිල්ල හැප්පුවා කියපන් කො පාර මැද කොල්ල down.. මම උඩ බලනවා එහෙ මෙහෙ බලනව නිල් ම නිල් පාටයි.. කිසිම රිදිල්ලක් නැහැ.. වෑන් එකක් ඇවිත් ක්ෂණික දාගෙන ගෙනිච්ච ඉස්පිරිතාලෙ.. මට තේරෙනව කටේ මොනාද තියනව වගේ තූ තූ ගාල දැම්ම බිමට.. බැලින්නම් දත් දෙකක් කැඩිලා.. තව ටිකෙන් දත් ටික බඩේ..
පස්සෙ දත් ටික නම් හදාගත්ත

:rofl:

මුලින්ම බයික් එකක් ගත්ත කාලෙ මාර කුලප්පුවක් නෙ හැදෙන්නෙ කෙළගෙන යන්න.. දැන් නම් යන්නෙ හිමින්:yes::yes:

පාගාගෙන හපාගෙන ගියාට විනාඩි පහේ දහයෙ පරක්කුවට තමා හැප්පිලා ඉස්පිරිතාල වල ලගින්නෙ කියල.:yes::yes:

ube dath 2k dan nathda?:baffled::P
magenm kakule walalukara gawai, atthe walamita gawi,tawa passa pathe tattami, marks tika tiyenawa ban..:frown:

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    singlish walin tawa ekak
    meka wune mama wesak balanna cycle ekaka rawumak daddi gedarata horen
    gallface ehema gihin serama cover karala 1 am withara apahu gedara enna yanakota
    ewele hena wessa
    oya athare ape set eka mata maga aruna.
    kohomahari mata wena set ekaka dial ekak hambuna
    uth cycle eke awith colombo wesak balanna
    utath set eka miss wela
    dan api denna witharai
    wessa nisa 60ta 60 pagala enawa
    hariyata race yanawa wage
    uge passe rodeta mage front rode adiyak withara durin
    eka paratama thorana handiya hariyedi kollo set ekak para penna
    mata essarahin giya eka brake kala
    awa speed eka wedi
    mata break karaganna welawakuth ne
    kepuwa dakun paththata
    kelinma gihin eka kollekge age
    mama udin gihin bima
    kohomahari negitala balanakota bike eke rim eka ada wela
    break gahapu parata break cable kadala gihin
    math ekka apu ekath pena thek maneka ne
    ara kollo set ekema ekek rim eka kelin karala dunna
    heppuna ekatath awulak ne
    poddak kakul thuwala wela
    eth gedara yanna be
    breake nethi nisa,rim ekath buckle
    kakul deken gatannath be dura wedi nisa
    menna tika welawakin math ekka giya eka awa accident wuna thanata
    "malli heppuna neda malli kiyala"
    kohomahari uge pihiten gedarata awa
    ada wenakan uge name eka danneth ne
    hebei hitha hoda dial ekak
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඊට කලින් වෙච්ච සීන් එකක් කිව්වොත්.. මම පාර පනින්න ගියා.. බයික් කාරයෙක් කෙළගෙන ඇවිල්ල හැප්පුවා කියපන් කො පාර මැද කොල්ල down.. මම උඩ බලනවා එහෙ මෙහෙ බලනව නිල් ම නිල් පාටයි.. කිසිම රිදිල්ලක් නැහැ.. වෑන් එකක් ඇවිත් ක්ෂණික දාගෙන ගෙනිච්ච ඉස්පිරිතාලෙ.. මට තේරෙනව කටේ මොනාද තියනව වගේ තූ තූ ගාල දැම්ම බිමට.. බැලින්නම් දත් දෙකක් කැඩිලා.. තව ටිකෙන් දත් ටික බඩේ..
    පස්සෙ දත් ටික නම් හදාගත්ත

    :lol::lol::lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    1). 9 වසරෙදි වගේ අම්මගේ වාහනේ හෝදලා ගරාජ් එකට දාන්න ගිහින් (Toyota Sprinter wagon ) හදිස්සියට බ්‍රේක් එකට ඇක්සිලේටර් එක පෑගිලා පැත්තක් හුචස් උනා..මන් එදා නම් හිතුවා එදා ලොවෙත් කෑමක් සෙට් වෙයි කියල.

    2). මම වාහනේ පාරට දානකොට මට කලින් කොහොම හරි දානව කියල ඇරන් ට්‍රේල් බයික් කාරයෙක් මන් හිතුවෙත් නෑ ඌ දායි කියලා.කොහොම හරි අන්තිමට දශමෙට වාහනේ ABS තිබුණ නිසා නවත්ත ගත්තත් බයික් කාරයට බැරි උනා ලස්සන බිම දිගේ ගිහින් ඔළුව නූලට ලයිට් කණුවක නොවැදී බේර ගත්තේ.ඌ කොහෙත්ම පිළි ගත්තේ නෑ උගේ වැ‍රැද්දක්. මම දන්නම මිනිස්සු වටේ ඉඳලත් උන් බලන් හිටියා පස්සේ මගේ යාලුවෙක් ළඟට ඇවිත් කියුවා ඕකට ගානක් දීලා උඹ පලයන් මචෝ කියලා අන්තිමට මට අරූගේ ඩැමේජ් එකට ගානක් දෙන්න උනා.( බයික් එකේ එකා මට හෙන දඩයක් දාන්න බැලුවේ උගේ කණ්නාඩියයි පැඩ්ල් එකයි ලෙලි ගිහින් තිබුනා ඌ 6ක් ඉල්ලුවා මගේ අතේ ඒ වෙලාවේ තිබුනේ අම්මගේ බෙහෙත් ටික ගන්න කියල අරන් ආපු රු 3000ක් විතරයි. ඒ හින්නද මන්දා මට සෑහෙන කාලයක් යනකන් ඔය සීන් එක හිතේ තිබුණා..) පස්සේ බලනකොට ඌ මෙහේ මහ ඇමතියගේ ස්කොඩ් වෙහිකල් එකක් එලවන එකෙක්ලු. මම ගොඩින් බෙර ගත්තේ නැත්තම් බලා ගන්නලු හිටියේ.. :nerd::nerd::nerd::nerd: මම ගියාට පස්සේ කියල.. (ඊට කලින් මම ඔය පාරේ යනකොට මිනිස්සුන්ව බස් හෝල්ට් එකේ හිටියම වාහනේ ඉඩ තිබුණොත් නග්ගගෙන ගිහින් බස්සනවා..එදායින් පස්සේ ඉඳන් මම ඒ වැඩේ නවත්තල දැම්මා.)

    3). දැන් තියෙන වාහනේ ගත්ත අළුත ත්‍රීවිල් කාරයෙක් වැරදි පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් වාහනේ බෆර් එකේ ඉලුවා.ඉලුව මදිවට මූ ටක් ගාලා එහෙන් මෙහෙන් දාලා මාරු වෙන්න බැලුවේ.. Follow කරල කොහොම හරි අල්ල ගෙන බලනකොට හම්බ සෙට් එකක් උන් මළ ගෙදරක යනව උන්ට හදිසියෙ ලොවෙත් කතා.කලින් වෙච්ච සීන් එකේ මලත් තිබුණ නිසා ගේම ඇරිම නෑ.වෙලාවට එළවපු එකාට ලයිසන් නෑ පොලිසි යමු කියුවම බය උනා ඉල්ලන ගානක් දෙන්නම් පොලිසියට කියන්න එපා කියුව. විනාඩි 40ක් විතර දඟලලා රු 5,000ක් ඉල්ල ගෙන ආවා බෆර් එකේ ඉලුන එක හදා ගන්න.

    ඇත්තටම සල්ලි ගන්න තරම් දෙයක් නෙමේ.ඒත් අපිට දෙයක් උනාම අපි දිහත් මිනිස්සු ඒ විදියට නම් බලන්නේ අපි විතරක් මොකටද මානූෂිය වෙන්න යන්නේ..:dull::dull::dull::dull:

    habai machan hoda minissu set ekakuth enawa kiyalath matakatiyagathanm hari,:yes::yes:
    mokada apita anaturak unahama udauwata aenath ea wagema set ekak tami,:D
    tawa set ekak oya uba kiuwa jathiye, :oo:un nam melo wadak nathe..:no:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මේ මම හැප්පුන එක... පොඩ්ඩක් බලපන්කෝ...

    http://www.jeevithayasundharai.blogspot.com/2014/01/blog-post.html#.VFmwUvmUfWE

    sirawta uba jiwatunatarda ban?:oo::oo:
    amma gahanawa.. mara hapilakne hapila tiyenne?:frown::no::baffled:

    ne ban,, re hinda wahana ne kawuruth dakke ne,, car eka parata da gena kohoma hari himin awa,,,

    ela ela..:D:D
    අඩෝ පිස්සු හැදෙනවනේ... උබට මුකුත් උන් නැද්ද..??
    mu jiwath wena ekath loku deyakne ban..:dull::yes::yes: