මහරගම_වහල්ලු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Maharagama.jpg

    මහරගම ජනතාවටත් වඩා සියලුම බයියන් මේ දවස්වල සර් කියන්න කියපු එක සාදාරණීකරනය කරන්න වෙහෙසෙන හැටි දැක්කාම වහල් කම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. සර් කියන එක අපිට මදි කමක් නෙමෙයි. අැත්ත. අැමරිකාවේ එංගලන්තේ ගිය එකෙක් නම් දන්නවා අපි කඩේකට ගියත් පොලිස්සියෙන් වාහනයක් අැල්ලුවත් බැන්කුවකට ගියත් හැම මිනිහාම අපිට කතා කරන්නේ සර් කියලා. අනික් පැත්තට අපි රිප්ලයි කරන්නෙත් සර් කියලා. ඒක වැරැදි නෑ. අනිකාට ගරු කිරීමක්. නමුත් ඒ අැමරිකාවේ.

    භාෂාවක් විකාෂනය සමග වෙනස් වෙනවා.භාවිතාව අනුව වෙනස් වෙනවා. අපි ලංකාවේ බස් කොන්දොස්තරට, මුදලාලිට සර් කියන්නෑ. ගොඩක් අය දන්නේ නෑ අපේ රටේදී සර් කියන්නේ විශේෂ ගරු කිරීමකට කියලා. ඒ වගේම අැමරිකාවේ මිනිස්සු සර් කියන්න කියලා බෝඩ් ගහන්නේ නෑ.

    ඔය කියන මහරගම ගොයියා අපි නොදන්න කෙනෙකුත් නෙමෙයි. මිනිහාගේ සමාජ පසුබිම විතරක් නෙමෙයි මහරගම බයිසිකලයෙන් අාපු හැමෝගෙම සමාජ පසුබිම හොයලා බැලුවා නම් තේරෙයි මොකද මහරගමට වුනේ කියලා.

    මහරගම කියන්නේ අවුරුදු 30-40 කට සැලැකිය යුතු දියුනුවක් නොවුනු බස් නැවතුම්පොලක් වත් නැති. හරි හමන් යන්න පුලුවන් ටොයිලට් එකක් නැති වෙලාවට කුණු ගෙනියන්නැති. අවුරුදු මාසෙට, වෙසක් එකට දෙසැම්බරේට සති දෙක තුන පාරේ කුණු ගද ගහන. අතුරු පාරවල් තියෙනවා වෙලාවට වරිපනම් කොලේ නම් එනවා. කුණු ලොරියක් ජීවිතේට ගිහින් නෑ. වැඩිය අවශ්‍ය නෑ, නමට තියෙන නගරසභා පුස්ථකාලේ අැතුලේම දශක ගානක් තිස්සේ මහ කුණු ගොඩක්. ගද ගහනවා පලාතම. කොටින්ම කිසිම සංවර්ධනයක් නැති නගරයක්. යන්තම් තටමලා පොල විතරක් හැදුවා අවුුරුදු 30කට. කවුරුත් දන්නවා පෞද්ගලික වියාපාර සීඝ්‍රයෙන් වර්ධනය වුනා වගේම ඉතාම සීග්‍රයෙන් ජනාකීර්ණ වුන නගරයක් පහුගිය අවුරුදු 10ට ඉඩම් මිල 5000%කින් මහරගම ඉහල ගිහින් තියෙනවා. ලංකාවම මහරගම කියුවාම දන්න තැනක්. ප්‍රධාන හේතු දෙකයි. පළවැන්න මහරගම අපේක්ෂා රෝහල නැත්තම් කවුරුත් දන්න පිලිකා රෝහල. දෙවැන්න ලංකාවේ ලොකුම රෙදිපිලි වෙලදපල පමුණුව. නමුත් පමුනුවේ මිනිස්සු පාරවල් දිගේ. රේල් පාරවල් දිගේ රෙදි විකිනුවාට නගරසභාවෙන් මොනවාද ඒ මිනිස්සුන්ට දුන්නේ කියලා තාම කවුරුවත් දන්නෑ. මහරගම කියන්නේ මහා කුණු ගොඩක්. මහරගමට පාන්දර 2 ඉදන් දුර බැහැර මිනිස්සු රැස් වෙනවා ගමේ පොළට රෙදි ගිනියන්න. රෝහලට එයිට එහා. මේ මිනිස්සුන්ට නගරසබාවෙන් මොනවාද කරේ? කියන්න ගියොත් ඉවරයක් නෑ.

    දශක ගාණක් මහරගම නගර සභාව ගෙනිච්චේ එක පවුලක බලයට. නමුත් කිසිම සංවර්ධනයක් නෑ. මහරගම මිනිස්සු බහුතරය උපතින් මන්දබුද්ධිකද මම දන්නෑ. මේ පවුලට විපක්ශය සමග තරගයක් තිබුනේ නෑ. විපක්ශය මිලදීගන්නත් මේ පවුලට නගරසභාවෙන් අාපු ධන උල්පත අඩුවක් තිබුනේ නෑ. මෙයාලාට ගැටුම තිබුනේ පක්ශය අැතුලේ මිනිස්සු සමග. මේ නගරසභාවට උගත් බුද්ධිමත් වෘත්තිකයන් ඒ පක්ශෙන්ම අාවේ නැතුව නෙමෙයි. ඒ මිනිස්සුන්ට ඡන්ද කාලෙට වගේම අනික් වෙලාවලත් ප්‍රසිද්ධියේ මැරබලය පෙන්වමින් මේ අම්මන්ඩි හැසිරුණ හැටි මහරගම මිනිස්සු දන්නැතිනම් මුන් අැත්තටම මන්ද බුද්ධික විය යුතුය. මළමිනියෙනුත් කප්පම් ගත් මේ පවුල සාටකේ සෙවනේ තාම හොල්මන් කරමින් සිටියි.

    තමුන්ට වඩා උගත් බුද්ධිමත් පිරිසක් නගරසභාවට අාවොත් තමුන්ට කෙලවෙන බව දන්න අම්මන්ඩි තමයි මේ පිරිස තෝරගත්තේ නාමයෝජනා දෙන්න. මහරගම නගරසභාවට පත්කරගෙන අැති සයිකලේ පිරිසගේ සමාජ වටපිටාව බැලුවාම කාටත් තේරෙයි සාටකේට වහල් කමට ඉල්ලං නාගෙන අැත්තේ කවුද කියා. පොලිස් පොතේ අපරාධ චෝදනා ලිය නොවිච්ච එකෙක් මේ ලිස්ට් එකේ නැති බව වගකීමෙන් කියතෑකි.

    අපි සර් කියලා නෙමෙයි මුන්ට "යස් මයි ලෝඩ්" කියා අැමතිය යුතුයි. "අපි සර් කියන්නම් උඹලාට මොකද?" මීට තමුන්ගේ යටිතල පහසුකම් ටික වත් නොසිතා සියල්ල කැපකර මඩ ගොහොරු උඩින් අපේම කරපිටින් නගරසභාවට සර් ලා ගෙන ගිය මහරගම වහල්ලුන්.
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    Unp සාමාජිකත්වය ලැබීමට තිබිය යුතු සුදුසුකම#



    1 )බුද්ධි ඵලය(I.Q) 90 ට අඩු විය යුතුය.
    (මෙය මූලිකම සුදුසුකම වේ .අනික්වා මෙහි ව්‍යුත්පන්න වේ )

    2 )දැඩි ආත්මාර්ථ කාමියෙකු විය යුතුය.
    (රට ජාතිය පමණක් නොව තම පවුලේ අය වුවද තමාගේ යහපත වෙනුවෙන් බිලි දීමට ඉදිරිපත් වන්නේ මෙම ගුණය නිසාය.)

    3 )ආධානග්‍රාහී (DOGMATIC)මානසිකත්වයෙන් පෙළිය යුතුය.
    (මැරුණත් UNP, පරම්පරාවම UNP,කැපුවත් කොළ පාටයි,කන්න නැතත් මහින්ද පරාජය කරගත්තා ,යන මානසිකත්වයෙන් සතුටක් ලැබිය හැක්කේ මේ ගුණය නිසාය.)

    4 )හීන මානයෙන් පෙළිය යුතුය.
    (සුද්දට යටත් වෙලා හිටියනම් හොදයි,උන් එක්ක හැප්පෙන්න අපිට බෑ ,බටහිරයන් කියන විදියට ඉන්න ඕන ,වැනි අදහස් මතුවන්නේ මේ ගුණය නිසාය .)

    5 )ආත්ම ගරුත්වයක් හෝ ලැජ්ජාවක් නොතිබීම වැදගත්ය.
    (මෝඩ කථා කියන්නට ගොස් පරම්පරාවම බැනුම් ඇස්සවීමට ,අතේ පැළවෙන බොරු කීමට ,හැකි වන්නේ මේ ගුණය නිසාය.)

    6 )දැනුම අඩු මට්ටමක පැවතිය යුතුය.
    (බ්‍රේස්ලට් දෙනවා ,පුංචි කාර් මිළ අඩුකරනවා ,රැකියා දසලක්ෂයත් දෙනවා,රාජපක්ෂ ණය නිසා රට ගෙනියන්න බෑ ,වැනි කියමන් සත්‍යයයි සිතෙන්නේ මේ නිසාය.)

    7 )මන්ද මානසිකත්වය විශේෂ සුදුසුකමකි.
    (මංගල ,සජිත් ඉදිරියට එන්නේ ඒ ගුණය නිසාය.)

    8 )සම ලිංගිකත්වය වැනි විකෘති තත්වයන් පැවතීමද යහපති.
    (මංගල ආදර්ශයට ගන්න .ඉහළට යෑමට සුදුසු කමකි.)
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    අහ්හ් රතු පුකා ආපහු අවාද ලැජ්ජා නැතිව
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ කියන දේට මාත් එකග වෙනවා. කොඩිකාර පවුල තමා මහරගම නැති කලේ. හැබැයි මහින්ද එන්නත් කලින් ඉදල. සේරම හම්බුවෙන සල්ලි ගසා කෑවා. ගෝටා තමයි පොළ හැදුවෙත්, පාර අයිනේ පාකින් හැදුවෙත්. කලින් ප්ලෑන් ඒක තිබ්බේ රේල් පාර දිගේ කණු ගහල ඒක උඩ රෙදි කඩ ටික හදන්න ඒකත් නැවතුනා ආණ්ඩු මාරුවෙන්. එදා ඉදල අද වෙනකම් මහරගම කිසිම වෙනසක් නෑ. සුපර් මාකට් ඒක තනිකරම කුණු ගොඩක්. පිළිවෙලට තිබ්බනම් තිබ්බේ ස්ටේෂන් ඒක විතරයි. රටේ ප්‍රධානම වාණිජ නගරය. උදේ 2 ට වැඩ පටන් ගන්නේ. හැබැයි තෝ මොනා කිව්වත් 2015 ඉදල වික්කාමසිංහගේ ආණ්ඩුව මහරගමට කරපු ලබ්බක් නෑ. මේ නගරාධිපතිය ගැන දන්නේ නෑ .. හැබැයි කොඩිකාර ගෑනිට වඩා කෝකත් හොදයි.:angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ ඒක නෙවෙයි... අර විජයකලා LTTE ගේනව කිව්ව සීන් එකට මක්කෙයි කොරන්නෙ...
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ කියන දේට මාත් එකග වෙනවා. කොඩිකාර පවුල තමා මහරගම නැති කලේ. හැබැයි මහින්ද එන්නත් කලින් ඉදල. සේරම හම්බුවෙන සල්ලි ගසා කෑවා. ගෝටා තමයි පොළ හැදුවෙත්, පාර අයිනේ පාකින් හැදුවෙත්. කලින් ප්ලෑන් ඒක තිබ්බේ රේල් පාර දිගේ කණු ගහල ඒක උඩ රෙදි කඩ ටික හදන්න ඒකත් නැවතුනා ආණ්ඩු මාරුවෙන්. එදා ඉදල අද වෙනකම් මහරගම කිසිම වෙනසක් නෑ. සුපර් මාකට් ඒක තනිකරම කුණු ගොඩක්. පිළිවෙලට තිබ්බනම් තිබ්බේ ස්ටේෂන් ඒක විතරයි. රටේ ප්‍රධානම වාණිජ නගරය. උදේ 2 ට වැඩ පටන් ගන්නේ. හැබැයි තෝ මොනා කිව්වත් 2015 ඉදල වික්කාමසිංහගේ ආණ්ඩුව මහරගමට කරපු ලබ්බක් නෑ. මේ නගරාධිපතිය ගැන දන්නේ නෑ .. හැබැයි කොඩිකාර ගෑනිට වඩා කෝකත් හොදයි.:angry:

    :yes:maharagama samahara parawal wala board 10k withara gahala thiyenawa u thama e parawal haduwe kiyala.:baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    :yes:maharagama samahara parawal wala board 10k withara gahala thiyenawa u thama e parawal haduwe kiyala.:baffled:
    පාරවල් වල ගහලා ඉවර නිසා වෙන්න ඕන මම දැක්ක වත්තේ ගෙදර හන්දියේ පාරේ කානුවකට ලයට් 1ක් දාල එක කරපු UNP මන්ත්‍රිගේ පකයෙගේ නමක් ගහලා බෝඩ් එකක් ගහලා තියෙනවා ලයට් එකට වඩා යන්න ඇති බෝඩ් එක එල්ලන්න
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පාරවල් වල ගහලා ඉවර නිසා වෙන්න ඕන මම දැක්ක වත්තේ ගෙදර හන්දියේ පාරේ කානුවකට ලයට් 1ක් දාල එක කරපු UNP මන්ත්‍රිගේ පකයෙගේ නමක් ගහලා බෝඩ් එකක් ගහලා තියෙනවා ලයට් එකට වඩා යන්න ඇති බෝඩ් එක එල්ලන්න

    ow okun okkoma ekai.:yes:upali kodi kara kiyanne nam maha gas ballek.amu hora.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ow okun okkoma ekai.:yes:upali kodi kara kiyanne nam maha gas ballek.amu hora.
    ඔව් මටත් පේන්න බැරි ඩබලක් ඔය ගැනිය් මිනිහය් ,මහින්දගේ ඇඟේ එල්ලිලා උන් ගොඩ ගියේ නැත්නම් මෙලෝ වැඩක් නැති උන්