තොපට ලැජ්ජා නැහැනේ මේ කාලකන්නි හොරුන්ට බලය අරන්දිලා උන් ඉදිරියේ නිවටයෝ වගේ ජිවත් වෙන්නද උබලට ඕනි කරන්නේ
නිවට කම අතහැරලා මිනිස්සු සමග එකතු වෙයල්ලා දෙපයින් සිට ගන්න.
හැමෝටම ජිවත් විය හැකි අලුත් සමාජයක් ගොඩනගමු.
අපව වහල් කරන පාලකයාවව පත් කරගන්න කැපවෙන්න තොපට ලජ්ජා නැද්ද .
උබලගේ කෙස්පැලෙන තර්ක ඔක්කොම මිනිසුන්ට සොච්චමක් දීලා තුරන් කන මහිදය වෙනුවෙන් නේද.
උන්ගෙන් ලැබෙන ඉදුල් ටිකකට තුට්ටුවකට තමාගේ කම්යිගේ අනාගතේ පවා දෙන්න එපා.
බලපල්ලා,උන් අපේ ශ්රමය, මුදල් හුරාකාගෙන නේද ඔය මහා මන්දිර ගොඩනගා ගත්තේ
කොටි ගණන් වල කර ගේන්නේ, සුපිරි ජිවිත ගතකරන්නේ
කලපනා කරලා බලපල්ලා