මචන් උඹ දාලා තියෙන pics දෙකෙන් කියන්න බෑ PS වැඩක් කියලා... මිචෙල්ගෙ අත් තියෙන්නේ තැන් දෙකක...
fake එකක් කියෙලා හිතෙනවා, බට් ඔප්පු කරන්න ටිකක් අමාරුයි....
එකම දේ pics දෙකක් out කරපු එක...
Daily Mirror
![]()
News.lk
![]()
pics දෙකම එකම විදියට තියෙන්නෙ, හිනාව පවා එක විදියයි... කොඩි කණුව ඈතට ගියපු එක ඇරෙන්න...
ithin apita mokada oi..anika obamath minehek da?obamata thaththa kenek wath naha.awrudu 3k study karala thiyenne indonesia we.hithaganna puluwanne duppath kama.minihage parana pinakata president une MR karaya wage thama
මෙව්වට දැන් බින්තැන්නේ උන්වත් දැන් අහුවෙන්නේ නෑ 
හෙහෙ ... ආර්යාවට වඩා කොට වෙලා ... ලොල් ... !! බෙල්ලේ තියෙන අසාමාන්‍ය කම ??මෙව්වට දැන් බින්තැන්නේ උන්වත් දැන් අහුවෙන්නේ නෑ
![]()




හොද පරිඝණක චයාරූප සංස්කරණ ශිල්පියෙක් හමුවෙලා නෑ ඒකයි![]()


එකනේ බබෝ ... එළකිරි එකේ අපිටවත් පී.එම් එකක් දැම්මනම් තක්කෙට හදල දෙනවනේ ? මුන් ඉල්ලන් කන්නේ ?? වස විලි ලැජ්ජාව වෙන්නේ තානාපති කාර්යාලයෙන් එහෙම නිවේදනයක් දැම්මනම්...![]()


Hodata Beluwa Nam PS Editing Ban
Shirathige saariya harawala tiyenne mona soft 1 da ban

ithin apita mokada oi..anika obamath minehek da?obamata thaththa kenek wath naha.awrudu 3k study karala thiyenne indonesia we.hithaganna puluwanne duppath kama.minihage parana pinakata president une MR karaya wage thama
.ithin apita mokada oi..anika obamath minehek da?obamata thaththa kenek wath naha.awrudu 3k study karala thiyenne indonesia we.hithaganna puluwanne duppath kama.minihage parana pinakata president une MR karaya wage thama
ඒක වෙනම සීන් එකක් නෙ ලොක්කාමහින්දට තිබ්බේ යුද්ධය පටන්ගන්නැතිව ඉන්න , ප්රභාකරන් ඇවිත් මුන්ගේ ඇට නහර කපන් යනකන් ඉන්න තිබ්බේ , අපරාදෙ ඉවර කලේ ,

ඒක වෙනම සීන් එකක් නෙ ලොක්කා
මේ පික් එක ගැන මොකද කියන්නෙ
මහින්දගේ ඔබාමා සිහිනය![]()