මහරජ ගැමුණු ෆිල්ම් එක

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මහරජ ගැමුණු ෆිල්ම් එක

    කාලෙකින් හොද සිංහල ෆිල්ම් එකක් බලන්න බැරිවුන අපේ රටේ සිංහල චිත්‍රපටි රසිකයන් වෙනුවෙන් බිහිවෙන හොද ෆිල්ම් එකක් කියලා හිතන්න පුලුවන් එකක් තමයි මහරජ ගැමුණු. වෙදහාමිනේ, දඩුබස්නාමානය, අකාලසනද්‍යා වගේ ටෙලිනාට්‍ය වලින් රසිකයන්ගේ විස්වාසය දිනාගත්තු ජයන්ත චන්ද්‍රසිරි මේ ෆිල්ම් එක කරන නිසා හිතේ විස්වාසයක් තියාගන්න පුලුවන් හොද ඇති කියලා. ඒත් ඉතින් බලනකන් ෂුවර් නෑ. මොකද මහේන්ද්‍ර හිටපු නිසා කොස්තාපල් පුඤ්ඤ්සෝම හොදයි කියලනේ අපි හිතාගෙන හිටියේ :growl:
    මේ තියන්නේ නිල වෙබ්අඩවියේ තියන වීඩියෝ ක්ලිප් ටිකක්.

    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ විදියට ගියොත් ලාංකිය ඉතිහාසයම චිත්‍රපටියට නගල බලංගොඩ මානවය දක්වාම මේ රැල්ල යයි වගේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජයන්ත චන්ද්‍රසිරි මහත්තය කරපු සේරම නාට්‍ය අපේ මතකයේ සදානුස්මරණීය සතන් තැබුවා .ඉතින් මෙතුමා කරන මේ ෆිල්ම් එකත් ඒවගේ අමරණීය එකක් වෙයි කියල මට හිතෙනවා .අපේ රටේ දැන් හදන ෆිල්ම් වලින් රටට සහ රටේ බිහිවුන ශ්‍රේෂ්ට වීරයින්ට ඉතිහාසයට අවමානයක් සහ සමච්චලයකට ලක්කෙරීම අපිට දක්නට ලැබුන .මේක ඉතාම දුක්මුසු දෙයක් .ලෝකයේ හොදම ෆිල්ම් නිපදවන හොලිවුඩ් සහ බොලිවුඩ් වලවත් තමන්ගේ රට , ජාතියට ආගමට මේවගේ ගරහන සමච්චලයට ලක්කරන ෆිල්ම් නිපදවෙන්නේ නැහැ .

    ගැමුණු රජතුමා අපේ අතීතයේ සිටිය වීරයෙක් ඉතින් එතුමාට මේ ෆිල්ම් එක මගින් කිසිම අවමානයක් ගරහුමක් නොවෙයි කියල හිතනවා
     
    • Like
    Reactions: Mr.Tom

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    හොද වෙයි කියලා හිතෙනවා බන්
    ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ ගොඩක් දක්ෂ නිර්මාණ කරුවෙක්. වැඩක් හරියට කරන්න පුළුවන් මිනිහෙක් .
    හදිස්සි නොවී බලමුකෝ මොකද වෙන්නේ කියලා.
    කවද්ද බන් මේක එන්නේ
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරුසිරා;16858572 said:
    ජයන්ත චන්ද්‍රසිරි මහත්තය කරපු සේරම නාට්‍ය අපේ මතකයේ සදානුස්මරණීය සතන් තැබුවා .ඉතින් මෙතුමා කරන මේ ෆිල්ම් එකත් ඒවගේ අමරණීය එකක් වෙයි කියල මට හිතෙනවා .අපේ රටේ දැන් හදන ෆිල්ම් වලින් රටට සහ රටේ බිහිවුන ශ්‍රේෂ්ට වීරයින්ට ඉතිහාසයට අවමානයක් සහ සමච්චලයකට ලක්කෙරීම අපිට දක්නට ලැබුන .මේක ඉතාම දුක්මුසු දෙයක් .ලෝකයේ හොදම ෆිල්ම් නිපදවන හොලිවුඩ් සහ බොලිවුඩ් වලවත් තමන්ගේ රට , ජාතියට ආගමට මේවගේ ගරහන සමච්චලයට ලක්කරන ෆිල්ම් නිපදවෙන්නේ නැහැ .

    ගැමුණු රජතුමා අපේ අතීතයේ සිටිය වීරයෙක් ඉතින් එතුමාට මේ ෆිල්ම් එක මගින් කිසිම අවමානයක් ගරහුමක් නොවෙයි කියල හිතනවා

    ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගේ ෆිල්ම් එකක් නිසා තමයි මමත් මේ ෆිල්ම් එක එනකල් බලාගෙන ඉන්නේ. මීට කලිනුත් මෙතුමාගේ කිසිම නිර්මානයක් හොද නෑ කියන්න බෑනේ :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ විදියට ගියොත් ලාංකිය ඉතිහාසයම චිත්‍රපටියට නගල බලංගොඩ මානවය දක්වාම මේ රැල්ල යයි වගේ

    ඒක නම් ලෝ බජට් ෆිල්ම් කරන උන්ට හොද ටිප් එකක් වෙයි මචං
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    2015 january wala enne...budget awulak hinda kal giye karanna,naththam mita kalin oka karala...hoda nalu nili pirisak inna nisa balaporoththuwak thiyaganna pluwan wewi
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    SCRIPT EKK LIYAGNANA EKK NATHI UNAMA ,,ithihase wikunana gaththa ,,
    oyita gathi ban anula dewi gana ekk ghuwanm
    kliyo pttra wage patta tangala gannna puluwan

    munta koheda mole
     
    • Like
    Reactions: Mr.Tom

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    SCRIPT EKK LIYAGNANA EKK NATHI UNAMA ,,ithihase wikunana gaththa ,,
    oyita gathi ban anula dewi gana ekk ghuwanm
    kliyo pttra wage patta tangala gannna puluwan

    munta koheda mole

    thanikara blue film ekak wewi.
    location oneth naha.siriyahanai,eka niliyai,naluwo 7,8 k hitiyanam hodatama athi
    :lol:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    These people want more funds machan . low budget walin apita godak hoda nirmana expect karanna ba. director kochchara daksha unath hoda production support ekak oni
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගේ ෆිල්ම් එකක් නිසා තමයි මමත් මේ ෆිල්ම් එක එනකල් බලාගෙන ඉන්නේ. මීට කලිනුත් මෙතුමාගේ කිසිම නිර්මානයක් හොද නෑ කියන්න බෑනේ :)
    සමනල සංධවනිය, අග්නිදාහය, ගරිල්ලා මාකටිං.. පට්ටම ෆිල්ම් තුනක්..:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමනල සංධවනිය, අග්නිදාහය, ගරිල්ලා මාකටිං.. පට්ටම ෆිල්ම් තුනක්..:)

    මට තාම ඒ ෆිල්ම් වලින් එකක් වත් බලන්න බැරිවුනා :(