මහරජ ගැමුණු ෆිල්ම් එක
කාලෙකින් හොද සිංහල ෆිල්ම් එකක් බලන්න බැරිවුන අපේ රටේ සිංහල චිත්‍රපටි රසිකයන් වෙනුවෙන් බිහිවෙන හොද ෆිල්ම් එකක් කියලා හිතන්න පුලුවන් එකක් තමයි මහරජ ගැමුණු. වෙදහාමිනේ, දඩුබස්නාමානය, අකාලසනද්යා වගේ ටෙලිනාට්‍ය වලින් රසිකයන්ගේ විස්වාසය දිනාගත්තු ජයන්ත චන්ද්‍රසිරි මේ ෆිල්ම් එක කරන නිසා හිතේ විස්වාසයක් තියාගන්න පුලුවන් හොද ඇති කියලා. ඒත් ඉතින් බලනකන් ෂුවර් නෑ. මොකද මහේන්ද්‍ර හිටපු නිසා කොස්තාපල් පුඤ්ඤ්සෝම හොදයි කියලනේ අපි හිතාගෙන හිටියේ 
මේ තියන්නේ නිල වෙබ්අඩවියේ තියන වීඩියෝ ක්ලිප් ටිකක්.

මේ තියන්නේ නිල වෙබ්අඩවියේ තියන වීඩියෝ ක්ලිප් ටිකක්.
Last edited:




