Pin sidda wechchawe![]()
ෂර්ලොක් holmes;17864869 said:tfs mchn..
එල බම්ප්
Bump
thanks rep++
හෙළයෙක්;17866624 said:bump
හෙළයෙක්;17866649 said:පොතත් කියෙව්ව, ෆිල්ම් එකත් 24ම ගිහින් බැලුව.
ela ela ++
bump
ado maru..down kara
+5




නළු නිළියෝ බොහොමයක් මගේ පරම්පරාවට අයත් නො වෙති.එහෙත් ගැමුණු, රන් මැණිකා, විහාර මහා දේවි, නන්දිමිත්‍ර, කෝඳුරුවා (පොඩි රෝ ඒජන්තයා), එළාර ආදීහු ඒ චරිතවලට සාධාරණයක් ඉටුකර ඇති බව සඳහන් කිරීම අත්‍යවශ්‍ය වෙයි. මා දන්නා හඳුනන ජැක්සන් ඇන්තනිගේ විශිෂ්ට ම රංගනයක් මම චිත්‍රපටියෙන් දුටුවෙමි. මේ අවස්ථාවේ මට රෙබෙකා නිර්මලී මතක් වෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ දී අපි ජයන්තගේ වෙදහාමිනේ නාට්‍යය අගය කළෙමු. මගේ මතකය අනුව ජැක්සන් එකල කොළඹ ශිෂ්‍යයෙක් විය. ඇතැම් පඬියෝ ද ශිෂ්‍යයෝ වුහ. කාලය ගෙවී ගොස් ඇත. මා විශ්වවි්‍යාලයෙන් අස්කෙරි ද අවුරුදු විසිපහකට ආසන්න ය. ඒ කුමක් වුවත් ගැමුණු සිංහල ජාතිය තිබෙන තුරු අභාවයට නොයනු ඇත. දුටු ගැමුණූ රජ ගැනද කථාව? නැත්නම් මහින්දගේ මොනවා හරි රෙද්දක්ද?

මම ජීවිතේ කියවපු හොදම පොතක්. මුලින්ම කියෙව්වෙ දිවයින පත්තරේ කොටස් වශයෙන්. මම දිවයින පත්තරේට එච්චර කැමති නෑ. ඒත් මේ කථාව නිසාම පත්තරේ මිලට අරන් කොටස් කපලා එකතු කර ගත්තා. පොත නිකුත් වෙච්ච හැටියෙම මිලදී ගත්තා. ජයන්ත චන්ද්‍රසිරි හරි අපූරු ප්‍රතිභාවක් තියෙන සාහිත්‍ය වේදියෙක්. ඉතිහාසය ගැන කොයිතරම් නම් දැනුමක් තියන මනුස්සයෙක්ද කියලා හිතෙනව පොත කියවද්දි.
හැබැයි චිත්‍රපටය නම් පොත තරම්ම සාර්ථක නෑ වගේ.
අර සෝමරත්නගෙ කසිකබල් සිරිපැරකුම් ට වඩා නම් සිය ගුණයක් හොදයි.
potha kiyewwa machan
thanks a lot
patta eka digata kiyawanna puluwan
++
ela.... ela....
thanks
thanks
bump