මහවැලිය

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    අහලම බලනට යාලුවනේ
    මාරම ලස්සන සින්දුවක්


    වළාකුලින් බැස සමන් කුළත් වැඳ
    එලෝ බලා යනවා
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා

    දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
    බැලූ බැලූ හැමතේ
    යවවු යවවු මා එහේ මෙහේ හා
    ගිමන් නිවා පොළොවේ

    වළාකුලින් බැස සමන් කුළත් වැඳ...

    දැවේ දැවේ බිම් වැදී රජස් දුම්...

    එදා රටේ මේ දනෝ තැතින් මා
    තැනින් තැනේ රඳවා
    මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
    ලොවේ නමක් තැබුවා

    වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
    මුවේ බලා යනවා
    හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
    එලෝ යනවා

    වළාකුලින් බැස සමන් කුළත් වැඳ...


     
    • Like
    Reactions: cvally007

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මාත් හරිම කැමති සින්දුවක් !!! පද ගැලපීම අර්ථය අතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ඨයි !

    Rep+
     
    Last edited:
    • Like
    Reactions: sbbuddhika

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    Aththa, rate thiyena sampath walin api wedak ganne ne :(

    මාත් හරිම කැමති සින්දුවක් !!! පද ගැලපීම අර්ථය අතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ඨයි !

    Rep+

    පොඩිකාලේ අහාපු කියපූ ලස්සනම ලස්සන ගීතයක්.


    lassana sinduk ban. iskole oka daanva. oka. iskole mathak wenvaa

    asama sinduwak ban,owa ahenne SLBC vitarai, den eka ahanna hithenne nehene ara hadda nisa

    thanks machoo
     

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    bump.
    rep iwarai saho.passe dennam.

    You have given out too much Reputation in the last
    24 hours, try again later.