Wanniyaz Active member Apr 18, 2016 176 101 43 Sep 16, 2020 #1 කවුරු හරි දන්නවද මහවැලි ඔප්පුවක් තියෙන ඉඩමක් ගන්නේ කොහොම කියලා.. plz help Reactions: The Kingslayer and D_Mad
Solution 541100 Sep 16, 2020 Wanniyaz said: මහවැලියෙන් ප්රදානය කරපු ඉඩමක්.. මේක මඩ ඉඩමක් විදිහට තමයි දීලා තියෙන්නේ. හැබැයි දැන් හැම පැත්තෙන්ම බිල්ඩිං හැදිලා වතුර ගන්න විදිහක් නෑ. A9 පාර අයිනේ. ගන්න කලින් මොනවද කරන්න ඕනේ කියලා හිතාගන්න බෑ Click to expand... උඹලට බලපත්රයක් තියනවද මහවැලියෙන් දීපු. කාලයක් වෙනවනම් මහවැලියට ගිහින් කතා කරපන් L5 කියල ෆෝම් එකක් පුරවල මැනුම් ගාස්තු ගෙවල අපි ගත්තා ඉඩම. මඩ ඉඩමක් නම් නෙමෙයි. කෝකටත් උඹට ඔය පළාතේ අයිති මහවැලි ඔෆිස් එකට යන්න වෙයි කතා කරන්න මේ ඊයේ ගහපු ගැසට් එකක්. මේකත් බලපන්.
Wanniyaz said: මහවැලියෙන් ප්රදානය කරපු ඉඩමක්.. මේක මඩ ඉඩමක් විදිහට තමයි දීලා තියෙන්නේ. හැබැයි දැන් හැම පැත්තෙන්ම බිල්ඩිං හැදිලා වතුර ගන්න විදිහක් නෑ. A9 පාර අයිනේ. ගන්න කලින් මොනවද කරන්න ඕනේ කියලා හිතාගන්න බෑ Click to expand... උඹලට බලපත්රයක් තියනවද මහවැලියෙන් දීපු. කාලයක් වෙනවනම් මහවැලියට ගිහින් කතා කරපන් L5 කියල ෆෝම් එකක් පුරවල මැනුම් ගාස්තු ගෙවල අපි ගත්තා ඉඩම. මඩ ඉඩමක් නම් නෙමෙයි. කෝකටත් උඹට ඔය පළාතේ අයිති මහවැලි ඔෆිස් එකට යන්න වෙයි කතා කරන්න මේ ඊයේ ගහපු ගැසට් එකක්. මේකත් බලපන්.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 16, 2020 #2 B U M P Reactions: NRTG, Wanniyaz, Arumbaya De Almeida and 2 others Upvote 0 Downvote
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Sep 16, 2020 #3 Salli deela thamai ganna ona. Mahaweli oppu kiwwe “ mahaweli urumaya” oppuda? Reactions: Wanniyaz Upvote 0 Downvote
Wanniyaz Active member Apr 18, 2016 176 101 43 Sep 16, 2020 #4 541100 said: Salli deela thamai ganna ona. Mahaweli oppu kiwwe “ mahaweli urumaya” oppuda? Click to expand... මහවැලියෙන් ප්රදානය කරපු ඉඩමක්.. මේක මඩ ඉඩමක් විදිහට තමයි දීලා තියෙන්නේ. හැබැයි දැන් හැම පැත්තෙන්ම බිල්ඩිං හැදිලා වතුර ගන්න විදිහක් නෑ. A9 පාර අයිනේ. ගන්න කලින් මොනවද කරන්න ඕනේ කියලා හිතාගන්න බෑ Upvote 0 Downvote
541100 said: Salli deela thamai ganna ona. Mahaweli oppu kiwwe “ mahaweli urumaya” oppuda? Click to expand... මහවැලියෙන් ප්රදානය කරපු ඉඩමක්.. මේක මඩ ඉඩමක් විදිහට තමයි දීලා තියෙන්නේ. හැබැයි දැන් හැම පැත්තෙන්ම බිල්ඩිං හැදිලා වතුර ගන්න විදිහක් නෑ. A9 පාර අයිනේ. ගන්න කලින් මොනවද කරන්න ඕනේ කියලා හිතාගන්න බෑ
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Sep 16, 2020 Solution #5 Wanniyaz said: මහවැලියෙන් ප්රදානය කරපු ඉඩමක්.. මේක මඩ ඉඩමක් විදිහට තමයි දීලා තියෙන්නේ. හැබැයි දැන් හැම පැත්තෙන්ම බිල්ඩිං හැදිලා වතුර ගන්න විදිහක් නෑ. A9 පාර අයිනේ. ගන්න කලින් මොනවද කරන්න ඕනේ කියලා හිතාගන්න බෑ Click to expand... උඹලට බලපත්රයක් තියනවද මහවැලියෙන් දීපු. කාලයක් වෙනවනම් මහවැලියට ගිහින් කතා කරපන් L5 කියල ෆෝම් එකක් පුරවල මැනුම් ගාස්තු ගෙවල අපි ගත්තා ඉඩම. මඩ ඉඩමක් නම් නෙමෙයි. කෝකටත් උඹට ඔය පළාතේ අයිති මහවැලි ඔෆිස් එකට යන්න වෙයි කතා කරන්න මේ ඊයේ ගහපු ගැසට් එකක්. මේකත් බලපන්. Upvote 0 Downvote Solution
Wanniyaz said: මහවැලියෙන් ප්රදානය කරපු ඉඩමක්.. මේක මඩ ඉඩමක් විදිහට තමයි දීලා තියෙන්නේ. හැබැයි දැන් හැම පැත්තෙන්ම බිල්ඩිං හැදිලා වතුර ගන්න විදිහක් නෑ. A9 පාර අයිනේ. ගන්න කලින් මොනවද කරන්න ඕනේ කියලා හිතාගන්න බෑ Click to expand... උඹලට බලපත්රයක් තියනවද මහවැලියෙන් දීපු. කාලයක් වෙනවනම් මහවැලියට ගිහින් කතා කරපන් L5 කියල ෆෝම් එකක් පුරවල මැනුම් ගාස්තු ගෙවල අපි ගත්තා ඉඩම. මඩ ඉඩමක් නම් නෙමෙයි. කෝකටත් උඹට ඔය පළාතේ අයිති මහවැලි ඔෆිස් එකට යන්න වෙයි කතා කරන්න මේ ඊයේ ගහපු ගැසට් එකක්. මේකත් බලපන්.