Questions මහවැලි ඔප්පුවක් එක්ක ඉඩමක්

Wanniyaz

Active member
  • Apr 18, 2016
    176
    101
    43
    කවුරු හරි දන්නවද මහවැලි ඔප්පුවක් තියෙන ඉඩමක් ගන්නේ කොහොම කියලා.. plz help
     
    Solution
    මහවැලියෙන් ප්‍රදානය කරපු ඉඩමක්.. මේක මඩ ඉඩමක් විදිහට තමයි දීලා තියෙන්නේ. හැබැයි දැන් හැම පැත්තෙන්ම බිල්ඩිං හැදිලා වතුර ගන්න විදිහක් නෑ. A9 පාර අයිනේ. ගන්න කලින් මොනවද කරන්න ඕනේ කියලා හිතාගන්න බෑ
    උඹලට බලපත්‍රයක් තියනවද මහවැලියෙන් දීපු. කාලයක් වෙනවනම් මහවැලියට ගිහින් කතා කරපන් L5 කියල ෆෝම් එකක් පුරවල මැනුම් ගාස්තු ගෙවල අපි ගත්තා ඉඩම. මඩ ඉඩමක් නම් නෙමෙයි. කෝකටත් උඹට ඔය පළාතේ අයිති මහවැලි ඔෆිස් එකට යන්න වෙයි කතා කරන්න

    මේ ඊයේ ගහපු ගැසට් එකක්. මේකත් බලපන්.

    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    Salli deela thamai ganna ona. Mahaweli oppu kiwwe “ mahaweli urumaya” oppuda?
    මහවැලියෙන් ප්‍රදානය කරපු ඉඩමක්.. මේක මඩ ඉඩමක් විදිහට තමයි දීලා තියෙන්නේ. හැබැයි දැන් හැම පැත්තෙන්ම බිල්ඩිං හැදිලා වතුර ගන්න විදිහක් නෑ. A9 පාර අයිනේ. ගන්න කලින් මොනවද කරන්න ඕනේ කියලා හිතාගන්න බෑ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113