මුලින්ම එලකිරියට ආවේ පඩ ගෙපාගේ පඩ ත්රෙඩ් එකක් දැකලා. එදා පටන් ගත්ත ගමන අද මෙතෙනට ආවා.
වැදගත් ත්රෙඩ් එකක් බලලනෙ බොස් ඇවිත් තියෙන්නේ කිරියට..
ජය වේවා..එල ත්රේඩ් එකක්.. සුභ පැතුම් ෆො හතරවෙනි වසරට

මුලින්ම එලකිරියට ආවේ පඩ ගෙපාගේ පඩ ත්රෙඩ් එකක් දැකලා. එදා පටන් ගත්ත ගමන අද මෙතෙනට ආවා.
වැදගත් ත්රෙඩ් එකක් බලලනෙ බොස් ඇවිත් තියෙන්නේ කිරියට..
ජය වේවා..එල ත්රේඩ් එකක්.. සුභ පැතුම් ෆො හතරවෙනි වසරට

udata
ara FB ekeda manda poto ekak leak wenawa neda
උඹේ ත්රෙඩ් එක පට්ට මචන්
මාත් thread එකක් දාන්න ඉන්නේ කාලෙක ඉදලා
රන්දෙනිගල, වික්ටොරියා, රන්ටැඹේ ගැන
තාමත් වෙලාවක් හම්බුණේ නෑ දාන්න
මම ඔය වේලි තුනේම උමං වලට ගිහින් තියෙනවා
පට්ට ආතල්
වෙලාවක් හම්බුණ ගමන් ත්රෙඩ් එකක් දාන්න ඕන.
මහවැලි මහාවංශේ ගාමිණී දිසානායක අන්තිමට කියලා තියෙනවා
පවතින ආණ්ඩුවකින්, පවතින රජයකින් ඉතිරි උමං මග කරවා තවත් මෙගාවෝට් XXXX ක
විදුලියක් රටට දායාද කරන්න කියලා
තාමත් එක ආණ්ඩුවකින් වත් ඒක කලේ නෑ
දැන් කාලේ මේ dams කලා නම් වේලි නෑ කොමිස් විතරයි