###මහවැලි කොමලිය ### Mahawali Development Project ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මුලින්ම එලකිරියට ආවේ පඩ ගෙපාගේ පඩ ත්‍රෙඩ් එකක් දැකලා. එදා පටන් ගත්ත ගමන අද මෙතෙනට ආවා.

    වැදගත් ත්‍රෙඩ් එකක් බලලනෙ බොස් ඇවිත් තියෙන්නේ කිරියට..

    ජය වේවා..එල ත්‍රේඩ් එකක්.. සුභ පැතුම් ෆො හතරවෙනි වසරට

    :shocked::shocked::shocked::shocked:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹේ ත්‍රෙඩ් එක පට්ට මචන්
    මාත් thread එකක් දාන්න ඉන්නේ කාලෙක ඉදලා
    රන්දෙනිගල, වික්ටොරියා, රන්ටැඹේ ගැන
    තාමත් වෙලාවක් හම්බුණේ නෑ දාන්න
    මම ඔය වේලි තුනේම උමං වලට ගිහින් තියෙනවා
    පට්ට ආතල්
    වෙලාවක් හම්බුණ ගමන් ත්‍රෙඩ් එකක් දාන්න ඕන.
    මහවැලි මහාවංශේ ගාමිණී දිසානායක අන්තිමට කියලා තියෙනවා
    පවතින ආණ්ඩුවකින්, පවතින රජයකින් ඉතිරි උමං මග කරවා තවත් මෙගාවෝට් XXXX ක
    විදුලියක් රටට දායාද කරන්න කියලා

    තාමත් එක ආණ්ඩුවකින් වත් ඒක කලේ නෑ
    දැන් කාලේ මේ dams කලා නම් වේලි නෑ කොමිස් විතරයි

    :(:(:(:(:(
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹේ ත්‍රෙඩ් එක පට්ට මචන්
    මාත් thread එකක් දාන්න ඉන්නේ කාලෙක ඉදලා
    රන්දෙනිගල, වික්ටොරියා, රන්ටැඹේ ගැන
    තාමත් වෙලාවක් හම්බුණේ නෑ දාන්න
    මම ඔය වේලි තුනේම උමං වලට ගිහින් තියෙනවා
    පට්ට ආතල්
    වෙලාවක් හම්බුණ ගමන් ත්‍රෙඩ් එකක් දාන්න ඕන.
    මහවැලි මහාවංශේ ගාමිණී දිසානායක අන්තිමට කියලා තියෙනවා
    පවතින ආණ්ඩුවකින්, පවතින රජයකින් ඉතිරි උමං මග කරවා තවත් මෙගාවෝට් XXXX ක
    විදුලියක් රටට දායාද කරන්න කියලා

    තාමත් එක ආණ්ඩුවකින් වත් ඒක කලේ නෑ
    දැන් කාලේ මේ dams කලා නම් වේලි නෑ කොමිස් විතරයි

    :(:(:(:(:(

    තැන්කු වේවා.
    අනිවා ත්‍රෙඩ් එකක් දාන්න...

     
    • Like
    Reactions: Sutin

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    11.gif
    11.gif
    11.gif