මහවැව මාරක බස් රථ අනතුර

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    මම එක පාරක් නුවර ඉඳලා ආව බස් එකක් නැග්ග.. දකුණු පැත්තේ වීදුරුවේ හෙන මල් වැලක් එල්ලලා පෝච්චියක් පිටින්..:P ඌ වංගු කීපයක්ම ගත්තේ එක අතකින් අර මල් පෝච්චිය වීදුරුවෙන් ඈත් කරලා තියාගෙන.. බස් එක වංගුව ගන්නකොට අර ප්ලාස්ටික් මල් පෝච්චියයි, මලුයි, ඒකේ තිබුණ වැලයි ඔක්කොම වින්ඩ්ස්ක්‍රීන් එක මැද්දේ..:rofl: ඕවා ඇත්තටම නොපෙනෙන ඒත් තියෙන අවධානම්. අනිත් යකඩ කෑලි උනත් එහෙම තමයි..:dull:

    කොහොමත් අනිත් මිනිස්සු බස්වලට ඉඩ දීගෙන යන නිසා සහ බස් වලින් තමන්ගේ වාහන ඈත් කරන් යන්න ට්‍රයි කරන නිසා ගොඩක් අනතුරු අවම වෙනවා මිසක්, ඒ අය එලවන රටාව සහ කරන වැරදි උඩ සෑහෙන ඇක්සිඩන්ට් ගොඩක් වෙන්න පුලුවන්.. අනිත් උන් පාරෙන් එලියට දාගෙන හරි පේමන්ට් උඩ නග්ගගෙන හරි ඉඩ දෙන නිසා උන් උන්ගේ ගමන යනවා ගොඩක් වෙලාවට ඇක්සිඩන්ට් නොවී..:oo:

    සුව පහසුවයි ආරක්ෂාවයි දෙකම ලැබෙනවනම් මිනිස්සු වැඩි ගානකට උනත් හුරු වෙනවා බං.. මොකද ඔය බස් වල උනත් නඩත්තු වියදම් වැඩි, ඩීසල් වියදම් වැඩී කියලා ගණන් ඉස්සුවාම මිනිස්සු ඒත් කොහොමහරි ඕවයේ යනවනේ..:dull:
    උඹට මතකද ඉස්සර සී.ටී.බී. එකේ දුවපු වෙස්කෝ බස් එක.. අන්න ඒවටත් මිනිස්සු සෑහෙන ගොඩ උනා ගාණ වැඩියෙන් අය කරනවා කියලා දැන දැනම..:rolleyes:

    නිකමට හිතපංකෝ ඔය ගහන සුදු යකඩ බට තොගයයි, ලයිට් ටිකයි වෙනුවට සීට් සෙට් එක ටිකක් ඉඩ පහසුකම් තියෙන විදිහට හැදුවනම් මිනිස්සුන්ට කොච්චර පහසුවක්ද.. ඒත් ඒක නෙමෙයිනේ වෙන්නේ.. තහඩු ටිකට ස්ටිකර් ගහලා පුම්බලා තියනවා.. අයිතිකාරයගේ සල්ලි ඌ වියදම් කරන්නේ උට ඕනේ විදිහට තමයි. ඒකට දොස් කියන්න බෑ.. ඒත් ගුණාත්මක භාවය වෙනුවට වෙන වෙන මගුල් වලට විතරක් වියදම් කරලා අයිතිකාරයයොයි ඒවටම හැඩ ගැහුණ සෙට් එකකුයි විතරක් තෘප්තිමත් වෙන එක අපරාධයක්..:oo:

    හයිවේ ටික හැදිලා අවනන් ඔය බස්වල යන අය අඩුවෙයි මන් හිතන්නේ
    මන්නන් මාතර ගාල්ල යනවනන් යන්නෙම හයිවේ..:love:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    CTB bus premanaya wadi wenawa nam honday ban

    ow aniwaryen. eth ekkama service ekath uparima wenna ona.
    menan man kiyanna hadapu de methana thiyanawa aththa kathawa okai

    Originally Posted by AsianBrothers
    චරිත් මේක ෆේස්බුක් එකේ දාලා තිබිලා මාත් කියෙව්වා. ලංකාවේ තියෙන ආර්ථික තත්වය, පාරවල් අනුව ඉන්දියන් බස් ඇරෙන්න වෙන එව්වා හරි යන්නේ නැහැ. ඒකයි ගැටලුව.

    දැන් සුනාමි සහන යටතේ ජපානෙන් හම්බුන බස් මතකද. ඒවායේ නඩත්තුව ඉතාම ඉහලයි. ආසන එහෙමත් ලංකාවට හරි යන්නේ නැහැ.

    ඉස්සර ලංගම සතුව තිබ්බා ඉසුසු ඒයාර්කන්ඩිෂන් කරපු බස්. කට්ටියට මතක ඇති. එව්වා ඒ කාලෙම ෆේල් උනා. බස් එක හොද සැප පහසුයි. ඒත් ඉන්ධන වියදම ඉතාම ඉහලයි. කතාවට කියන්නේ ඒ බස් එකේ ඒසි සැපයුම බලගන්වන එන්ජිමෙන් තව වෑන් එකක් දුවවන්න පුළුවන් කියලා.

    ඉන්දියන් බස් වල නඩත්තුව අඩුයි. මිල අඩුයි. අමතර කොටස් ලාබයි. ඉන්දන කාර්යක්ෂමතාව හොදයි. ඉතිං එහෙම තියෙද්දී කවුද කැමති වෙන්නේ මිල අධික යුරෝපිය වාහන ගේන්න.

    ලංකාවේ තියෙන නගරවල තියෙන තදබදය අනුව බස් වල හොද නරක හොයනවට වඩා මෙට්‍රෝ සර්විස් තමයි හරි යන්නේ. අනික ඉතිං අපිට වඩා ජනාකීර්ණ නගර වන හොංකොං වගේ එව්වත් මෙව්වා කලමනාකරණය කරගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ හොංකොං වල ඉන්න සියලුම ජනගහනය එලියට බැස්සොත් හිටගෙන ඉන්න ඉඩක් පොලොවේ නැහැ කියලා. ඒ රටවල් තට්ටු බිල්ඩින් හදලා, හරියට මෙට්‍රෝ හදලා එව්වා කළමනාකරණය කරනවා.

    ඉතිං ඔය මොක කරන්න ගියත් වර්තමානයේ ලංකාවට තියෙන ආර්ථික ගැටළු අනුව හරියන එකම ලාභ පොදු ප්‍රවාහනය ඉන්දියන් බස්, ඉන්දියන් දුම්රිය, ඉන්දියන් ත්‍රිවිල් තමයි...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    අඩෝ පව් බන්..හෙන සෙට් එකක් මැරිලා වගේ .... :sorry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    හයිවේ ටික හැදිලා අවනන් ඔය බස්වල යන අය අඩුවෙයි මන් හිතන්නේ
    මන්නන් මාතර ගාල්ල යනවනන් යන්නෙම හයිවේ..:love:

    මොන highway ද බන්.. 2017 දි වැඩ පටන් ගන්න තිබුන Rathnapura highway එකත් මේ උට්ටල පටන් ගත්තෙ නැහැනෙ.. :angry:
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මමත් ‌පොඩිකාලෙ ඔය ‌ලේලන්ඩ් තහඩු ‌ගොඩට ‌ගොඩත් ආස කළා බන් අර දම් රැජිණිද ‌මොකක්ද මගුල නිසා:rolleyes::rolleyes::rolleyes:...දැන් තමයි බන් ‌තේ‌ෙරෙත්‌නෙ ඔිවා රටට ගැළපෙන්නෙ නැති මගුල් කියල:D:D:D:D...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    uba ke gehuwath ehema thamai wenne. uba kochchara weradi kewath a bus eka 8 weddi igilila hari pettah yanawa. a nisa thamai a bus ekata minissu naginne. (office yana godak aya) ithin man kiyanne wenas wenna ona system eka, nathiwa bus wath driverlawath kondalawath a minissunge wiwida asawalwath hadanna be. un speed yanne nogiyoth unta padiyak nathi hinda. asawata yanawa neweine. waradak unath yanawa. ada heppunata un hetath yanawa. system eka wenas karapu daata nawathi ekathakam yanawa
    uba ochchara modada bn.
    igilila hari 8 ta pettah yanawa kiyanne yako eka mara kathawakne, anna oka thama mulinma hadanna one. onna oya igilila ena unta thama kelinma kelala danna one. okun thama pilikawa.
    uba kiyanne ane unta padi nathi wena nisai ehema high speed nithiya ballata dala yanna wenne kiyalane. rate nithiyata anuwa wada karanna barinam, e padiya sadarana nathnam karanna one puluwan wena job ekak hoyaganna eka. nathuwa unta padiya nathi wenawa kiyala mehema yakku wage mini maragena piyabana eka neme. ubata oka therenne nadda bn?
    rataka nithiyak thiyenawa, ekata anuwai yanna one. bus eke athule inna unta 1 hour walin 8 wenakota pettah enna one kiwwama piyabagena yanna rate nithiya ugeda? marena minissunge pawulwala unta moko wenne?
    Minissu 8 ta pettah enna one nam e welawata pettah walata enna puluwan bus ekata nagina ekai wisaduma, nathuwa bus ekata 7ta nagala 8 wenakota pettah yanna one kiyana eka neme. e wagema ehema kiyana mongal minissuwa use karala bus driverlage me hasirima sadarani karanaya karana eka neme

    system eka wenas wenna one, eth eka wenas wenakan driverlat kondostarala karana waradi walata daduwam nodena eka moda kamak.
     
    Last edited:

    yanne koheda malle pol uttara. mama kawuruth weradi ne kiyapu thenak thiyanawa nam pennapan. monada daduwam? ona nam masayak dekak hire idi eliyata awith aye a job ekama karai. wenasak wenawada? oya bus ekama elaga mase oya widiyatama duwanawa. minissuth naginaawa. system eka wenas wenakam ehemamamama thama ;)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    yanne koheda malle pol uttara. mama kawuruth weradi ne kiyapu thenak thiyanawa nam pennapan. monada daduwam? ona nam masayak dekak hire idi eliyata awith aye a job ekama karai. wenasak wenawada? oya bus ekama elaga mase oya widiyatama duwanawa. minissuth naginaawa. system eka wenas wenakam ehemamamama thama ;)
    system eka wenas wenna one eka hari.
    eth me siddiya completely waradda driver ge, dan bus driverla drive karanne pissuwen. lanake marga nithiyata anuwa drive nokarana bus driverla aniwa daduwam denna one permanent license cancel karala. me siddiye di bus driver berila innawanam e driver e miyagiya siyalu denage jiwitha wala wagakeema ganna one , awurudu 20k 30k hire danna one, me jiwitha nathi kala ekata.
    modify karala pissu karapu bus walanam aniwa eke route permit cancel karala danna one.

    aluth system walata kalin dan thiyena nithiyata anuwa kriyathmaka kalanam dan wenawa wage accident godak adu wenawa.
    system eka hadanna patan ganna one ethanin. danata thiyena nithiya hariyata kriyathmaka kirima, ekai mulinma wenna one. eita passe puluwan thawa diyunu karagena system eke thiyena anith prashnath wisadana eka.

    system eka hadanna one eke katha dekak naa, anna e system hadana eka patan ganna one mewage nithiya ballata dala ballo wage drive karana driverslatai kondostaralatai dadi daduwam dila.
     
    uba aye aye kiyanne ekama kathawa. unta mona daduwam dunnath wedak ne hetath oya turn eka oya widiyatama duwanawa ban ekai atta.
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    මිනිසුන්ගෙ ආසවල් වෙනස් කරන්න බෑ. ඌට පාර පේන්වා ඇති නම් ඌ බස් එක වටේ මොනා එල්ලගත්තත් අපිට නවත්වන්න බෑනෙ. ප්‍රදානම දේ බස් අතර තියන තරගේ. නැතිව තොරම්බල් නිසා වෙනවා නෙවෙයිනේ. ඔය තරගේ අඩු උනා නම් ඔය ප්‍රශනේ අඩු වෙනවා. ඔය එෆ්බී එකේ කොටන උන් දුර බස් වල නැගලවත් නැතිව ඇති.40ට ගිහින් කවදා ගමන ඉවර කරන්නද? හෙමින් ගියොත් බනිනවා කොටනවා කියලා. හයියෙන් යනක්ම් ඇතුලෙ උන් හරි කැමති. හැබැයි හැප්පුනොත් ඉවරයි. CTB මැදිහත් වෙලා හරි ඔයිට වඩා හොද බස් ටිකක්, කාර්‍යක්ශම සේවයක්, ඇති උනා නම් ට්‍රේන් වැඩි ප්‍රමානයක් දුවා ගන්න පුලුවන් උනා නම් බස් අතර තරගේ අඩු වෙයි. ඒත් එහෙම වෙන් නෑනෙ. ඉන්දියන් කටු කිය කිය බැන්නට මොකද ජර්මනියෙන් බෙන්ස් බස් ගෙන්වලා 10 ටිකට් වලට දුවන්න නෙවෙයිනේ.

    mehemai
    bus kiyanne pare senaga adina waahana
    podu mahajanaya yanne. arakshawa kiyanne key factor ekak
    mal wel bainam nidikumba wel hari weeduruwa wate bainam uge ammage piththama wate ellagaththath apita kamak na; habai bus eka uge gedara thiyenawa nam.

    parata danawa nam niyamitha praithiyak standard ekak tiyenna one
    ganja gahala elawanne sakkili ballo, kg gahala high music eka dagena ahase idan elawanne. ammata hikilama yanakan un danneth na
     
    Last edited: